Gen V Sinhala Subtitles හරි, දැන් කැම්පස් එකේ No.1 එහෙමත් නැත්නම් ජෝර්ඩන්, අර රැස්වීමෙදි කරපු දේට Vought එක නිකන් ඉඳියි කියලා හිතනවද? චුට්ටක්වත් නෑ. ඒ සිද්ධියේ ප්‍රතිවිපාක තමයි මේ කොටස පුරාම දිගහැරෙන්නේ. සයිෆර් තමන්ගේ නියම ස්වරූපය පෙන්නමින්, මාරි සහ ජෝර්ඩන්ව ප්‍රසිද්ධ සටනකට කොටු කරනවා. මේ සටන ප්‍රත…

Gen V Sinhala Subtitles

හරි, දැන් කැම්පස් එකේ No.1 එහෙමත් නැත්නම් ජෝර්ඩන්, අර රැස්වීමෙදි කරපු දේට Vought එක නිකන් ඉඳියි කියලා හිතනවද? චුට්ටක්වත් නෑ. ඒ සිද්ධියේ ප්‍රතිවිපාක තමයි මේ කොටස පුරාම දිගහැරෙන්නේ. සයිෆර් තමන්ගේ නියම ස්වරූපය පෙන්නමින්, මාරි සහ ජෝර්ඩන්ව ප්‍රසිද්ධ සටනකට කොටු කරනවා.

මේ සටන ප්‍රතික්ෂේප කළොත් දෙන්නවම ආපහු Elmira එකට යවනවා කියලත් තර්ජනය කරනවා.හැබැයි මේක නිකන් පෙන්නන සටනක් විතරක්මද, නැත්තම් මේක පිටිපස්සේ මීට  වඩා ලොකු සැලැස්මක් තියෙනවද?

කේට් සහ සෑම් හොර රහසේ හොයාගන්න දේ ගැන ඇත්තටම මොකක්ද අදහස් කෙරෙන්නේ? කේට් ගැන මොකෝ? ඔක්කොම දැනගන්න නම්, ඔයාල කතාව බලන්නම ඕනි.

එහෙනම් අපි ඊළග කොටසෙන් නැවත මුණ ගැහෙමු. ජය වේවා!

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,629 downloadsDownload Gen-V-S02E04.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,629 downloadsDownload Subtitles29 KB

4 comments

  1. DK

    meke ethuru tikath ikmanin dennako..

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට

  3. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  4. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය