Gen V Sinhala Subtitles හොඳයි යාළුවනේ, ඔන්න මේ තමයි GEN V Season 2 එකේ 6 වෙනි කතාංගය. කේට් ට පින්සිද්ද වෙන්න කට්ටිය යන්තම් හිර කූඩු වලින් එළියට පැනගත්තා විතරයි, ඒත් සතුටු වෙන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ… මොකද, තාමත් ඒ කෙහෙල්මල් එල්මයිරා එක ඇතුලෙනේ… දැන් මොකක්ද ප්ලෑන් එක? එතනින් කැපෙන්න ඕන, අහුවෙන්නෙ නැ…

Gen V Sinhala Subtitles

හොඳයි යාළුවනේ, ඔන්න මේ තමයි GEN V Season 2 එකේ 6 වෙනි කතාංගය.

කේට් ට පින්සිද්ද වෙන්න කට්ටිය යන්තම් හිර කූඩු වලින් එළියට පැනගත්තා විතරයි, ඒත් සතුටු වෙන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ… මොකද, තාමත් ඒ කෙහෙල්මල් එල්මයිරා එක ඇතුලෙනේ…

දැන් මොකක්ද ප්ලෑන් එක? එතනින් කැපෙන්න ඕන, අහුවෙන්නෙ නැතුව ඉන්න ඕන, ඒ වගේම මාරි කොහොමද ඇත්තටම අර වගේ ආශ්චර්යයක් කළේ කියලත් හොයාගන්න ඕන. නේද?

හැමදේම අවුල් ජාලාවක් වෙලා තියෙද්දිම, කවුරුත් හීනෙකින්වත් හිතපු නැති කෙනෙක් දවස බේරගන්න එනවා. ඒ විතරක් නෙවෙයි, ලෝක විනාශයකින් බේරෙන්න හදපු සුපිරිම තැනක එයාලට නවාතැන් දෙනවා. හැබැයි මේක නිකන් දෙන තෑග්ගක් නෙවෙයි. මේ එපිසෝඩ් එකේදි වැදගත් කතාවක් දිගහැරෙනවා. ඒකෙන්, මාරිව මේ ග්‍රහලෝකෙ ඉන්න භයානකම, සුපිරි වීරයා එක්ක සම්බන්ධ කරන අත්භූත රහසක් එළියට එනවා.

මේ හිතාගන්න බැරි ඇත්ත එළිවෙද්දී, පරණ ආදර කතා ආයෙත් ඇති වෙනවා, අලුත් ප්‍රශ්නත් මතුවෙනවා. මාරිගෙ කණ්ඩායමට මේ අද්භූත අමුත්තව විශ්වාස කරන්න පුළුවන්ද? ඊටත් වඩා වැදගත්, මාරිට තමන් ඇත්තටම කවුද… සහ මොකක්ද… කියන මේ කතාව දරාගන්න පුළුවන් වෙයිද?

ඉතින්, මේ ඔක්කොම දැනගන්න නම් තව කතා නැතුව දැන්ම මේ කොටසත් බලන්න ඕනි නේද?

එහෙනම් දැනට මම සමුගන්නවා. හැමෝටම ජය වේවා! Name: Sades (Walker)

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,456 downloadsDownload Gen-V-S02E06-Sinhala-Subtitles.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,456 downloadsDownload Subtitles24 KB

5 comments

  1. Anonymous

    බොහෝම ස්තූථියි සහෝ සබ් එකට

  2. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  3. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  4. Sahan Gayantha

    thanks a lot Walker saho sub ekata

  5. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.