Gen V Sinhala Subtitles ඔන්න, මේ අරන් ආවෙ Gen V Season 2 එකෙ 7 වෙනි Episode එක. කලින් කොටස්වලින් සිදුවෙච්ච දේවල් මතකයිනෙ. අපි අන්තිමටම හිටියෙ ආපහු කැම්පස් එකට යන තැන නේ. දැන් කවුරුත් දන්නව කලින් පාර කේට් ටයි මාරි ටයි සයිෆර්ගෙ ගේ අස්සෙ තිබිලා හම්බ වුණ කුණු වෙච්ච මිනිහ කවුද කියල. දැන් ඉතින් මෙයාල යන්…

ඔන්න, මේ අරන් ආවෙ Gen V Season 2 එකෙ 7 වෙනි Episode එක.
කලින් කොටස්වලින් සිදුවෙච්ච දේවල් මතකයිනෙ. අපි අන්තිමටම හිටියෙ ආපහු කැම්පස් එකට යන තැන නේ. දැන් කවුරුත් දන්නව කලින් පාර කේට් ටයි මාරි ටයි සයිෆර්ගෙ ගේ අස්සෙ තිබිලා හම්බ වුණ කුණු වෙච්ච මිනිහ කවුද කියල. දැන් ඉතින් මෙයාල යන්නෙ ඒ තෝමස් ගොඩොල්කින් ව ආපහු සනීප කරන්න. එහෙම කලොත්, තෝමස් ගොඩොල්කින් ට පුළුවන් හෝම්ලැන්ඩර්වත් නවත්තන්න පුලුවන් කියල මෙයාල හිතනවා. ඒ වගේම දැන් අපි දන්නව පොලිරැටි ට සයිෆර් ව නවත්තගන්න පුලුවන් කියලා. කොහොම වුණත් මේ කොටස නම් සුපිරියක්ම වෙයි. මොකද මේක ඉවර වෙනකොට අන්තිම එපිසෝඩ් එක බලන්න ඉවසිල්ලක් නැති වෙයි. මොකද මේක ඉවර වෙන්නෙ හිතාගන්නවත් බැරි විදිහකට. ඒ වගේම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මේ ඇත්තටම මොකක්ද සිද්දවෙන්නෙ කියලා. සයිෆර් කොහොම කෙනෙක්ද කියලා. මේ සයිෆර් ද නැත්නම් ඇත්තටම වෙන කවුරුහරිද කියලා. ඉතින්, දැන් Gen V Season 2 එකේ Episode 7 බලමු නේ?Name: Sades (Walker)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,369 downloadsDownload Gen-V-S02E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Sades (Walker)
Subtitles
- #Amazon
- #Editor's Pick
- #Gen V
- #Gen V Sinhala Sub
- #Gen V Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #Sades (Walker)
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
SACHINTHA
Buddhika laKMal
තෑන්ක්ස් මචං මේකට සබ් දෙනවට
Rusiru jayakody
Thanks machan sub ekata
Sahan Gayantha
thanks a lot Sades saho sub ekata
Anonymous
thanks a lot Walker
Anonymous
Thanks for the sub!!!!!!
Advertisement



සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය