Watch Trailer

Girlfriend [E25] Sinhala Subtitles | ඈ පෙම්වතී [සිංහල උපසිරසි]

Girlfriend [E25] Sinhala Subtitles ක්සියෝනුවන්නුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වුන ඔපෙරා කණ්ඩායම රැක ගන්න මුදල් එකතු කරන්න මහන්සි වෙන අහිංසක ගෑණු ළමෙක්. ඇය ඒ වෙනුවෙන් නාට්‍ය වල කුඩා දර්ශණ වගේම වෙළඳ දැන්වීම් වල රඟපානවා. එක දවසක් ඇයට දැනගන්න ලැබෙනවා තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටනවා කියලා ඉතිං ඒ දුක නැති…

Girlfriend 2020 Cover Girlfriend Sinhala Subtitles

ක්සියෝනුවන්නුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වුන ඔපෙරා කණ්ඩායම රැක ගන්න මුදල් එකතු කරන්න මහන්සි වෙන අහිංසක ගෑණු ළමෙක්. ඇය ඒ වෙනුවෙන් නාට්‍ය වල කුඩා දර්ශණ වගේම වෙළඳ දැන්වීම් වල රඟපානවා. එක දවසක් ඇයට දැනගන්න ලැබෙනවා තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටනවා කියලා ඉතිං ඒ දුක නැති කරගන්න ගිය තැනදී ඇයට හමුවෙනවා ධනවත් කඩවසම් මෙන්ම අහංකාර තරුණයෙක්ව. ඔහු තමයි ප්‍රසිද්ධ නාට්‍ය අධ්‍යක්ෂන ආයතනයක් හිමි යි ෆෙයිමෝ. හොඳටම වෙරි වෙලා ඉන්න ක්සියෝනුවන්නුවන් යි ෆෙයිමෝව දකින්නේ තමන්ව දාලා ගිය තමන්ගෙ පෙම්වතා වගේ. ඉතිං ඇය ඔහුව අල්ලගෙන හාදුවක් දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ යි ෆෙයිමෝ ඇයව කොතරම් හෙව්වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එක දවසක් ෆෙයිමෝට ඇයව හමුවෙනවා තමන්ගෙ ගෙදර තමන්ගෙම හෙදිය විදිහට.

නම : Girlfriend / 楼下女友请签收

ප්‍රභේදය : රොමෑන්ස්

කතාංග : 36

විකාශන දිනය : අප්‍රියෙල් 05 – මැයි 11

විකාශන කාලය : ඉරිදා / සඳුදා 20:00

විකාශන වසර : 2020

Girlfriend Sinhala Subtitles

 

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Girlfriend Sinhala Subtitles

 

Next BT1All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

0 comments

No comments yet.