Criminal Record [S01 : E08] Sinhala Subtitles මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ අවසන් හෙවත් අටවැනි කතාංගයයි. මේ දක්වා උද්වේගකර ලෙස කුතුහලය දනවමින් ගලාගෙන ආව කතාව අද කොටසින් අවසන් වෙනවා. මේ කතා මාලාවේ දෙවැනි කතා සමයකුත් නිෂ්පාදනය වෙමින් පවතින බවට ආර…
Criminal Record Sinhala Subtitles
මෙන්න අද සිංහල උපසිරැසි සමඟින් පළ වෙන්නේ ඔයාල බලාගෙන හිටපු Criminal Record කතාමාලාවේ අවසන් හෙවත් අටවැනි කතාංගයයි. මේ දක්වා උද්වේගකර ලෙස කුතුහලය දනවමින් ගලාගෙන ආව කතාව අද කොටසින් අවසන් වෙනවා. මේ කතා මාලාවේ දෙවැනි කතා සමයකුත් නිෂ්පාදනය වෙමින් පවතින බවට ආරංචි අන්තර්ජාලයෙන් පළ වෙනවා. ඒකත් නිකුත් වුණාම එහි සිංහල උපසිරැසිත් සහෘද ඔබ හමුවට අරගෙන එන්න ‘බයිස්කෝප් සිංහලෙන්’ අපි සූදානම්!
අද පළ වන කතාංගය ගැන:- අටවැනි (අවසන්) කොටස – “Carla” – “කාර්ලා”
- අධ්‍යක්ෂක – Shaun James Grant
- තිරරචනය – Paul Rutman
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 පෙබරවාරි 21
- IMDb Ratings – 7.5/10
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E08.720p.WEB.x265-MiNX පිටපතටයි.එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්!
අපි ආයෙත් හමුවෙන්නේ බොලිවුඩයේ දියමන්ති විකුණන කඩමණ්ඩියක් කේන්ද්‍ර කරගත් පුරවරයකින්.
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Criminal Record Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
600 downloadsDownload Criminal.Record.S01E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Criminal Record Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
4 comments
Anonymous
Sanupa Ranmeth - Admin
දැනට අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
Buddhika Lakmal
මේ සීරිස් එකට සම්පූර්ණයෙන් සබ් ගෙනාවට බයිස්කෝප් ටීම්එකට ස්තූතියි...
මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ....nilanka
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx bro. මේකේ Video Copy, Telegrame Chanal එකට දාන්නේ නැත්ද?