එදා මතකනෙ අන්තිමට වුණ දේ. බුච් බලතන්හාව නිසා පෙන්ගුයින් එක්ක තිබ්බ සම්බන්ධෙ නැති කරගන්නවා. නිග්මත් හිතපු තරම් ලේසි නෑ. නියම මොළ කාරයෙක් කියන එක කීවෙනි වතාවටද මන්දා ඔන්න එදත් ඔප්පුකලානේ. දැන් ඉතින් පෙන්ගුයින් නිග්මා ගැන වෙන පැත්තකින් හිතනවා කියන එක එදා නිග්මව බදාගද්දිම මට හිතුනා. බලමුකො ඉතින් අද කතා…

එදා මතකනෙ අන්තිමට වුණ දේ. බුච් බලතන්හාව නිසා පෙන්ගුයින් එක්ක තිබ්බ සම්බන්ධෙ නැති කරගන්නවා. නිග්මත් හිතපු තරම් ලේසි නෑ. නියම මොළ කාරයෙක් කියන එක කීවෙනි වතාවටද මන්දා ඔන්න එදත් ඔප්පුකලානේ. දැන් ඉතින් පෙන්ගුයින් නිග්මා ගැන වෙන පැත්තකින් හිතනවා කියන එක එදා නිග්මව බදාගද්දිම මට හිතුනා. බලමුකො ඉතින් අද කතාව.
අද කතාවෙ නම් බෲස් සෙලීනා දෙන්නම නෑ. සෙලීනා නැති නිසා නිකන් මොකද්ද මොකද්ද වගේ එපිය බලද්දි. අද ඔන්න ආයෙම ටෙච් ගෝතම් වලට එනවා ජේම්ස්ගෙන් පළිගන්න. එයාගෙ නංගිව මැරුණ හේතුව ජේම්ස් කියලා කියාගෙන. මිනිහත් ලේසි නෑ. මැරෙන මිනිස්සු තොගේ දැක්කම සසර කළ කිරෙනවා. පස්සෙ තමා ඉතින් මතක් වුනේ යකෝ මං මේ බලන්නෙ ගෝතම්නෙ කියලා. අද ජේම්ස්ට තීරණයක් ගන්න වෙනවා. කාටද ඇත්තටම ආදරේ. වැලරිටද නැත්නම් ලීටද කියලා. මෙතන අන්තිමට වෙන සිද්ධිය හරියටම මට තාම හිතාගන්න බෑ. ජිම් ගත් කටටම කියනවා ලීව මරන්න කියලා. එක අතකට හිතෙනවා එහෙම කිවුවම ටෙච් අනිවා වැලරිට තමා වෙඩි තියන්නෙ කියලා මෙයා දැනගෙන හිටියද කියලා. ඒ කියන්නෙ ජේම්ස් වැලරිට වඩා ලීටද ආදරේ. ලීත් තාමත් ආදරෙයි කියන එක අද ටෙච් ඉස්සරහා නිහඬතාවයෙන් කියවුනානෙ. ඒ කියන්නෙ ජේම්ස් ඇත්තටම ලීටද ආදරේ? නැත්නම් ටෙච්ට අනුව වැලරිටද ආදරේ? මට ඒක නම් තාමත් හරියටම හිතාගන්න බෑ. බලමුකෝ ලබන සතියෙ. හැබැයි ලී නම් ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ කියලා පේනවා ඇතිනෙ. ලීව මරන්න කිවුවම දෙලොව රත් වුණා ලීට.
කොහොම හරි අද පෙන්ගුයින් නිග්මා ගැන එයාගෙ තියෙන ආදර හැගීම් කියන්නයි උදේ නැගිට්ට වෙලේ ඉඳන් හීන දකින්නෙ. (අනේ මංදා ඉතින්, අනේ කාලේ වනේ වාසේ කිවුවලු). කොහොම හරි අන්තිමට රෑ කෑම වෙලාවට කියනවා කියලා තමා පෙන්ගුයින් හිතාගත්තෙ. ඒත් අන්තිමට වෙන දේ නම් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි. ක්‍රින්ග්ල් නෝනා වගේම තව කෙනෙක් එනවා. නිග්ම නිකන් හොල්මනක් දැක්කා වගේ වෙනවා. කොහොම හරි මෙතනින් එහාට කතාව වෙනස් වෙන්න පුළුවන්. මොකද පෙන්ගුයින් දැන් මාර විදිහට නිග්මට ලව්. ඒ කියන්නෙ ආදරේ වැඩි වෙනවා කියන්නෙ අන්තිමට වෛරය වෙනවා කියන එකයි (අද සමාජෙ ගොඩක්ම වෙන්නෙ ඒකනෙ අන්තිමට ලව් කරන්න ගිහිං.) ඔය වෛරෙ මතු වෙන්නෙ ක්‍රින්ග්ල් නෝනා වගේ ඉසබෙල් ඔතනට එන එක ගැනයි. පෙන්ගුයින් දැන් හිතන්නෙ නිග්මා තමා එයාට හරියන ආදරේ කියලා. ඉතින් එයා අම්මා කියන දේ අකුරටම පිළිපදින කෙනෙක්නෙ. අම්මා කියන්නෙ එක සත්‍ය ආදරයයි හම්බෙන්නෙ ඒක හම්බුන ගමන් ඒක අරගන්න කියලනෙ. ඉතින් දැන් මෙතෙන්දි පෙන්ගුයින්ට අනිවා තරහක් එනවා එයාගෙ ආදරේ කියාගන්න කළින්ම විනාශ වෙලා යන එක ගැන. නමුත් ප්‍රශ්නෙ පෙන්ගුයින් තරහා වෙන්නෙ කා එක්කද කියන එකයි. කෙළින්ම නිග්මා එක්කද, නැත්නම් ක්‍රින්ග්ල් නෝනා වගේ කෙනා එක්කද? ක්‍රින්ගල් නෝනා එක්ක අවුල ගිහින් වටෙන් කැරකිලා ඇවිල්ලා නිග්මා එක්කද?? කොහෙන් ගියත් හොඳම යාළුවො දෙන්නා ආයෙම වෛරක්කාරයො වෙන්න යනවා කියල වගේ හැගීමක් තමා මට නම් දැනෙන්නෙ. බලමුකෝ ඉස්සරහට…
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E06.HDTV.x264-LOL
Gotham.S03E06.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,318 downloadsDownload Gotham.S03E06NewBaiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
32 comments
Gathsara Umesh Kumara
සුරේෂ් ජයතිලක
දෙනකන් බලාන හිටියේ...
ටිකක් කලින් දුන්නනං තවත් හොඳයි තමා :)Chämàrá Sâmpáth
හෙහ්. මාර මිනිස්සුනේ ඕයි ඉන්නේ.
Downloads - 432 Comments -2 වෙන මුකුත් නෙවෙයි කොපිය එන පරක්කුවටයි මේ අයට සබ් ඕනා.
මේං සබ අරං තියාගන්නවා සතිඅන්තේ බලන්න.
සබට තුති. ජයලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
පරක්කු වුනාට මක් වෙනවද?
ජයවේවා!!Dilanda Rukshan
බොහොම ඉස්කෝතුයි සබ් එකට…
Gihan Iddamalgoda
thanx 4 sub.
Umesh
Sabta bohoooom sthuthiy sahooo.mun nm kiyl weddk naee..download 500 pnn comment 10k wth naee..munt meke rge threnne mek naethiwun dawasata thama....
Ayyoo sahooo..ohomm kiyl kthwa nathr krnn epa sahooo..digtm demuuu....api hem dm sahoo ekk innwa......Wgk Chathuranga
ගොඩක් ස්තුතියි සහෝ සබට. පරක්කු වෙලා හරි දෙන්න කිසි අවුලක් නෑ.
ජය වේවා.!!!Sadis M. Kulatunge
බොහොම ස්තූතියි
ayesh
thank you
Sajeevi
Thanks
yumal
Thankzz bro!!!!
රයන් ද සිල්වා
සිංහල උපසිරසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴blacklist සබ් දෙන එක නවත්තලාද සහෝ.....
සමන් ප්‍රසාද්
එහෙම නවත්තලා නෑ සහෝ.
සබ් එක කරන්නෙ සුරේනි අක්කනේ.
ඉතින් ඒඅයගෙ රැකියා එහෙම එක්ක කාර්යබහුලත්වය තමා තියෙන්නෙ.
ඒකයි සබ් පරක්කු වෙන්නෙ.
නැතුව මේ හිතලා පරක්කු කරනවා නෙවේ සහෝ. :)
shalika randima
Thanks bro.....
කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ
#ජයමධුකප්රිය පෙරේරා
උපසිරසියට තැන්කු වේවා.
චියා හලෝ..දැන් එතකොට පෙන්ගුයින්..
වැඩේ කැතයි.Ranga Prasanna
ela macho supiri. Me thamai mama asama series eka
Kaazz_bat
තැන්කූ බ්‍රෝ සබට,. එලම්
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
thx broo. ela ela
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසංක රණතුංග
niyanmai
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Legolas Greenleaf
සබ් එකට thanks මචන් ඊලඟ එපියත් ඇවිත්නේ ඒකත් ඉක්මනට දෙමු.
චින්තක.
thanks kollooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Ash Jay
Thanks bro.
chamith555
ft
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සමන් අයේ..පෝඩ්ඩක් සබ් එක වෙලාසනින් දෙන්න බලම්මුද.....මොක්ද මේක බාගෙන ඉදල ඉදලම මම English Subtitls එක්ක බැලුව....එහෙම කරාහම ආයියගෙ මහන්සියටත් එච්චර සධාරණයක අපෙන් වෙන්නෙ නැනේ......කොහොම හරි පමවෙලා හරි සබ් එක දෙන එක තමා අපිට ඕනෙ...එකදිගට අතරමග් නතර කරන්නැ නැතුව..සබට බොහෝම ස්තූතියි අයියෙ....
එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු..........