Watch Trailer

Quantico [S02 : E04] | with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් හැමෝටම. ඔන්න අරන් ආවා හතරවන කොටහත් පුළුවන් ඉක්මනටම. එහෙනම් අපි කෙලින්ම බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. අතීත කතාව ඇලෙක්ස්, රයන් ඇතුළු පිරිසට අද අලුත් අභියෝගයක් ලැබෙනවා, එනම් ආතතිය මැද තම හැගීම් නොවෙනස්ව නොපෙන්වා වැඩ කිරීමට පුහුණු කරන එක. ඒකට මෙයාලව යවන්නේ පුහුණු CIA නිලධාරින් ඉන්න සාද…

Quantico S2-1

කොහොමද එහෙනම් හැමෝටම. ඔන්න අරන් ආවා හතරවන කොටහත් පුළුවන් ඉක්මනටම. එහෙනම් අපි කෙලින්ම බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා.

අතීත කතාව

ඇලෙක්ස්, රයන් ඇතුළු පිරිසට අද අලුත් අභියෝගයක් ලැබෙනවා, එනම් ආතතිය මැද තම හැගීම් නොවෙනස්ව නොපෙන්වා වැඩ කිරීමට පුහුණු කරන එක. ඒකට මෙයාලව යවන්නේ පුහුණු CIA නිලධාරින් ඉන්න සාදයකට. කොහොමහරි අද දැනගන්න ලැබෙනවා කවුද මෙච්චර කාලයක් මයික්වලින් හොරෙන් කට්ටියට ඇහුම්කන් දුන්නේ කියලා.

වර්තමාන කතාව

ත්‍රස්තවාදීන් එරික් බෝයර් වෙනුවට ප්‍රාණ ඇපකාරයො 1700කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරන්නයි සූදානම්. ඇලෙක්ස්ට ඕනේ මේක නවත්තන්න.මොකද ප්‍රාණ ඇපකාරයො අතරේ ත්‍රස්තවාදීන් පවා ඉන්න නිසා.ෂෙල්බී වුනත් මේ ගැන සැක සංකා පහල කළත් දෙපිටකාට්ටු මිරැන්ඩා කොහොමෙන්හරි ඒ හුවමාරුව කරන්න එකගවෙනවා.

එහෙමනම් ඇලෙක්ස්ගේ අතීත ජිවිත කතාවේ අත්දැකීම් තුලින් ඇයට මෙම ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම කඩාකප්පල් කිරීමට හැකියාවක් ලැබෙයිද කියලා කට්ටිය බලලම දැනගන්න. එහෙමනම් අදහසක් පල කරන් ගියා කියලා අපි තරහ වෙන්නේ නැහැයි කියන එකත් මතක් කරමින් මම සමුගන්නවා.

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S02E04.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,127 downloadsDownload Quantico-02x04Baiscopelk.com_.rar53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,127 downloadsDownload Subtitles53 KB

6 comments

  1. Gathsara Umesh Kumara

    මධුක අයියේ සබට බොහෝඔම ස්තූතියි......
    ඊලග එපියෙන් හමුවෙමු..........

  2. Rajitha

    Thank you saho......jayawewa.....!

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. milan

    sub 1ta thnx bro.....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Adithya

    බොහොම ස්තූතියි......