නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද න…

නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද නිග්මට ගහලා පොල්ල වරද්ද ගත්තද මන්දා කියලත් හිතෙනවා තොම්ප්කින්ස් ගැන බලද්දි. මොනා වුණත් නිග්මට වදින පාර නම් ආයෙ සුපිරි පාරක්. හිතන්න අමාරුයි නිග්මා ඒ පාර මිට මොළවලා වැදිච්ච පාරක් වුණත් නිකන් ඔහේ අතෑරලා දායි කියලා.
බෲස් දැන් ඉතින් බෲස් වේන් ජීවිතේට හුරු වෙනගමන් ඉන්නෙ. ෆයිව්ගෙ සීන් එකෙන් පස්සෙ කොල්ලා සෙලීනගෙ ලව් එක ගැන ( යටි හිතෙන් කිස් එක ගැන වෙන්න ඕනා) හිතනවා. අද ජිම්ට වැඩේ බාර දෙන්නෙ බෲස්. ඒ අයිවිව හොයන්න කියන වැඩේ. සෙලීනා වෙනුවෙනුයි මේක කරන්නෙ. එතෙන්දි තමා ඉතින් ජිම් බෲස්ට උපදෙස් දෙන්නෙ ඕන මගුලක් කියලා ඕක හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව කෙල්ල ඉස්සරහා කියලා දාන්න කියලා. කොල්ලත් ඉතින් කියලා දානවා. ඊට පස්සෙ මොනා වෙයිද? කොල්ලත් දැන් ටික ටික බැටා වගේ නිරීක්‍ෂණ හැකියාව වැඩි කරගෙන එනවා කියන එක අද ගෝඩ්න් එක්ක කතා බහ යන තැනදී තේරුම් ගන්න පුළුවන්.. බාර්න්ස් එහෙමත් ඔන්න දැන් වෙනස් වේගෙන එනවා. මතක ඇතිනෙ අන්තිමට බාර්න්ස්ට වුන දේ එදා…
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E05.HDTV.x264-LOL
Gotham.S03E05.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,919 downloadsDownload Gotham.S03E05.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
32 comments
SAJITH UDITHA
Gihan Iddamalgoda
thanx 4 sub.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ..
S.K.Ruchiranga
elma sahoo
Sanula Jeter
Thank's
Kaazz_bat
තැන්ක්ස් බ්‍රෝ,. ස්බ ට තැන්ස්,.
chama
Txx aaa nxt ep 1ke sub 1k ikmnta dpn mcn elazz
TNW
Tnx sub ekata me season eke bata pennayida
Sajeevi
Thanks
Viraj
thanks bro :) good luck
Reshan Perera
Ela
nuwan
asawen balanne ban....anikath oni ekmanata
Mangala
හැබැයි මටනම් හිතෙන්නෙ five තමයි බැටා වෙන්නෙ කියලා. බලමුකො මොකක් වෙයිද කියල
සබට බෝහෝම ස්තුතිවන්ත වෙනවා .ඊළඟ එකත් ඉක්මනින්ම කොටන්න ලැබේවා.Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි සමන් ප්‍රසාද්...
ජය වේවා..Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි සහෝ සින්හල .උපසිරැසියට.ඉලග එපියෙ ඉදන් වත් පෝඩ්ඩක් වෙලාසනින් දෙන්න උතසාක කරන්නs අහෝ....
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
kelum chathuganga abeysekara
thanks
R.D
සබට බොහෝම ස්තුතියි සහෝ...........
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
thx broo
ayesh
thank you
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!
ප්‍රදීප්
ස්තූතියි
bathiya
thankz bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suchiz
කවුද බන් මේ Gotham දෙන්නේ... haiyooo
Sudeepa
උපසිරැසිය බොහෝම ස්තුතියි….
chamith555
ft
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement

මමද අද මුලින්ම ආවේ???? සබ් එකට ස්තුතියි ඈ.. දිගටම සබ් දෙමු... ජයවේවා....