Watch Trailer

Gotham [S03 : E18] with Sinhala Subtitles | මිනිස් අවිය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ 03වන සමයේ 18වන කොටසයි.වෙනදා නම් මේ කතා මාලාව කරන්නේ නුවන්ත දුලාන් බබා.ඒත් ඒ බබාට මේ සැරේ සිස්සත්වේ නිසා මම පැනලා වැඩේ භාර ගත්තා මේ මං ආසම කතාවලින් එකක් නිසා.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියෙන්… බකමුනු අධිකරණය හදන්නේ ගෝතම් නගරය සුද්ධ කරන්න.ඉතින් මේකට ඔවුන් එක්තරා…

Gotham S3-2

 

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ 03වන සමයේ 18වන කොටසයි.වෙනදා නම් මේ කතා මාලාව කරන්නේ නුවන්ත දුලාන් බබා.ඒත් ඒ බබාට මේ සැරේ සිස්සත්වේ නිසා මම පැනලා වැඩේ භාර ගත්තා මේ මං ආසම කතාවලින් එකක් නිසා.එහෙනම් කතාව පැත්තට හැරෙමු.

පසුගිය සතියෙන්…

බකමුනු අධිකරණය හදන්නේ ගෝතම් නගරය සුද්ධ කරන්න.ඉතින් මේකට ඔවුන් එක්තරා අවියක් ගෙන්වනවා.ඒ වගේම ඔවුන් ජිම්වත් කෙසේ හෝ අධිකරණයට සම්බන්ධ කර ගත්තා.හැබැයි ජිම් සම්බන්ධ වුනේ වෙන අදහසකින්.මේ අතර වාරයේ එඩ් අධිකරණය ගැන පෙහෙලිකාව විසදන්න ගිහින් අධිකරණයට අහු වුනා.ඒ වගේම බොරු බෘෘස් සෙලිනා කෙල්ලව ජනේලින් පහලට තල්ලු කළා.

මේ සතියෙන්…

ජිම් ආයුධය මොකක්ද කියලා හොයන්න උත්සහ කරද්දී පෙන්ගුයින් එඩ්ව හොයනවා.මේ දෙන්නටම හොයන දේ හම්බ වේවිද?සෙලිනා…පව් අහින්සකි …ජනේලින් වැටුන සෙලිනා මැරේවි ද?නැත්තම් බේරේවි ද? මේ ටිකට උත්තර කතාව බලලම හොයා ගන්න වෙනවා…

එහෙනම් ලබන සතියේ හම්බ වෙනකම් හැමෝටම සුභ දවසක්.ජය ශ්‍රී….

 

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,198 downloadsDownload Gotham-S03E18.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

13,198 downloadsDownload Subtitles29 KB

35 comments

  1. Shehan

    Ammoo reload kara kara balan hitiye danakn thanks

  2. Kasun Widusha

    Tnx mchoo sub ekata

  3. Thilina Nuwan

    thanks saho

  4. Johnsnow

    thanxx machan..

  5. sanath indika

    thx broo

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  7. melan shamika

    thns saho

  8. chan

    "American Gods tv series" ekata sub dendako.kauru hari kamak na.

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Samuditha sankalpa

    Arrow eke subtitles dannako

  12. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxx

  13. sandun

    thanx,
    ammo sarin sare site ekata awilla baluwa.
    ela
    jaya wewa

  14. Sajeevi

    Thanks

  15. Samuditha sankalpa

    Plz give us subtitles for arrow season 5 episode 22

  16. shady

    sub 1kata thanks.

  17. Nimesh rangana

    Thanks aiye
    Pattaneeyai

  18. Gihan Iddamalgoda

    thanks 4 sub.

  19. Helili Hemamali

    Thank you very much.
    Keep it up bro!

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. charuka

    ela kollo

  22. D.Chamara

    niyamai sahoo niyamai degatama karagena yamoo

  23. dilruwan

    bohoma stuti saho,,,,..

  24. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  25. Hashan

    Thanks kollo. !

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

  27. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  28. Athma Jayarathne

    ane kaurukari kyannako torrant eka ganna thanak. ;(((( kohewath na ne

  29. pramuk

    thnkuuu machoo

  30. nirosha

    selina marunoth kathawa iwary ne.eka nisa maren naathiwey

  31. Ravindu Premathilake

    20නි epiya නැද්ද.......ආ ඒ වගේම thanz for all subs.සුප්පටම කරල තියෙන්නේ

  32. chamith555

    ft

  33. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

  35. Saika

    Season 3 eke episode 18 idala link weda nane. Download karaganna wena vidiyk nadda