Watch Trailer

Gotham [S03 : E17] with Sinhala Subtitles | පරණ නොවිසඳුනු තේරවිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

නිවාඩු දවස් දෙකක් අහුවුනු නිසා ගෙදර හිටියේ නෑ. ඉතින් මේක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිවුනා. පමාවට සමාවෙන්න ඕන. මම කතාව ටිකක් මතක් කරලා දෙන්නම්.. කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝන…

Gotham S3-2

නිවාඩු දවස් දෙකක් අහුවුනු නිසා ගෙදර හිටියේ නෑ. ඉතින් මේක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිවුනා. පමාවට සමාවෙන්න ඕන. මම කතාව ටිකක් මතක් කරලා දෙන්නම්..

කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝනය බෘස්ගේ ගෙදරට ඇවිත් ඉන්නේ. ඇල්ෆ්රඩ්ට නම් තවම් දැනිලා නෑ වගේ මේ ඉන්නේ බෘස් නෙමෙයි කියලා. එතනින් ගියාම අධිකරණය නගරය විනාශ කරන්න මොකක්හරි ආයුධයක් ගෙනාවා. ඇත්තටම මේක මොකක් වෙන්නැතිද. ආයුධයක් කිව්වාට ඒක මිනිස් ආයුධයක් වෙන්න ඕන. මොකද මේක ගෙනාවේ ඉන්දියන් හිල් වලින් නිසා.. 

ඉතින් තේරවිලි කියන්නා – රිඩ්ලර් එහෙම නැත්නම් එඩ්වඩ් නිග්මා ගිය සතියේ නම් පේන්න හිටියේ නෑ. ඒ උනාට ඔන්න මේ සතියේ නම් ආයේ එලියට එනවා. ඉතින් ගෝඩ්න් අධිකරණයේ කැත්‍රින් එක්ක කතා කලාම කැත්‍රින් කියනවා එයාගේ පක්ෂපාතීත්වය ඔප්පු කලොත් තමයි එයාව බඳවගන්නේ කියලා. මේ කොටස අවසානයේ ඒක ගෝඩ්න්ට කරගන්න පුලුවන් වෙනවා. එතකොට බෘස්ගේ ක්ලෝනය යනවා සෙලීනාව මුණගැහෙන්න. එතනදී එයා සෙලීනාව උඩ තට්ටුවේ ඉඳන් ජනේලයෙන් එලියට තල්ලු කරලා දානවා. සෙලීනාට මොකක් වෙයිද කියලා ඊලඟ සතියේ තමයි බලාගන්න වෙන්නේ. එහෙනම් ඉතිරි හරිය ඔයාලා බලන්න. ගිහින් එන්නම්. ජය!!!!

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,088 downloadsDownload Gotham.S03E17.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,088 downloadsDownload Subtitles33 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. PDROX

    Tanx bn

  3. Johnsnow

    බොහොම ස්තූතියි බන්..

  4. Sudheera Kasun

    Thanks machooo0

  5. සදරුවන්

    බොහොම තුති සහෝ.

  6. Sajeevi

    Thanks

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  8. Gihan Iddamalgoda

    thanks 4 sub.

  9. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  10. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  11. shady

    episode 18 th sub denna..

  12. chamath

    ko 18

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  16. Kasun

    Episode 18 sub denne kawadda?
    Baiscope sub .

  17. Naveen Lakmal

    18 ත් ඉක්මනට දෙනවද

  18. chamith555

    ft

  19. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  20. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.