කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන…

කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන එක නැවතුනොත්, ඒක අපිට ආදරේ කරන ඔයාලාට කරන අසාධාරණයක්. බයවෙන්න එපා ඔයාලා අපි එක්ක ඉන්නවා වගේම අපිත් ඔයාලා එක්ක ඉන්නවා. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
දහවෙනි කොටස ගැන මතක් කලොත්, නැරෝස් වල දැන් ඉන්න ලොක්කා ලී තොම්ප්ස්කින්. එතකොට එයාගේ සහයකයා තමයි එඩ්. ඉතින් ලී, නැරෝස් පාලනය කරගෙන යන අතරතුරේ තව මැරකල්ලියක නායකයෙක්ගෙන් ප්‍රශ්නයක් උනා. ඉතින් ලී ඒක විසඳගත්තේ අතින් පයින් නම් නෙමෙයි. මොලයෙන්. ඒ කොටසේ අන්තිමටම ලී එඩ්ට හෙලි කලා එයාගේ මොලේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. බෙහෙතක් අවශ්‍ය නෑ කියලා. බෘස් මේ දවස්වල ඉන්න හැටි දන්නවානේ. එයා ඇල්ෆ්රඩ්ව එයාගේ භාරකරු තනතුරෙන් පහකරන්න පවා තීරණය කරනවා. එතනින් ගියාම ඒ කොටසේ ප්‍රධානම සිදුවීම තමයි පෙන්ගුයින් සහ සොෆියා අතර යුද්ධය. පෙන්ගුයින් සොෆියා එක්ක යුද්ධය පටන් ගත්තා.
ඉතින් එකොලොස් වෙනි කොටසේ මොකක් වෙයිද ? මේ දෙන්නා අතර යුද්ධය පටන් ගත්තත් ගෝඩ්න් ඒකට මැදිහත් වෙලා සොෆියාව ගෙදර යැව්වා. ඒත් සොෆියා ගෙදර ගියේ නෑ. එයා ගෝතම් අයිතිකරගන්නකම් නවතින්නේ නෑ. තව දෙයක් තමයි ගෝතම් වල හිටපු පාතාල ලෝකයේ රජා ජීවිතයෙන් සමුගන්නවා. ඒක වෙන්නේ කොහොමද කරන්නේ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එතකොට කලින් හිටපු භයානක චරිතයක් කතාවේ අන්තිමටම ආයේ බලාගන්න පුලුවන්. ඒවගේම තමයි ගෝඩ්න්ට සොෆියාගෙන් බේරීමක් නෑ. සේරම බලාගන්න මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ඊලඟ කොටසින් අපි එහෙනම් හමුවෙමු. හැමෝටම සුභ නත්තලක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,562 downloadsDownload Gotham-S04E11.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
59 comments
Dilshan_Sampath
Kavinga
THANK U.
sachintha
Thanks nuwantha sahooo sub ekata...
4devinda
bohoma stuti saho.....
Viraj
thanks elama...
PubuduPbs
Ela ela bn
sandun perera
Thanks saho
thejan
Ela... bn
nuwanjayasooriya7
ela mcn sab ekata thankz degatama sab denna
Aravinda
Thank u somuch mcn....
Supun Buddika
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
pravmahe
thanks macho
Udayanga Sampath
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
Tharuka Madusanka
මේක මම Log උනාට පස්සේ දාන පලවෙනි ඒක. මුලින්ම උඹලාට බොහොම ස්තුති බන් ආයි සබ් ඒක දෙන්න ගත්තට ටිවි සිරිස් වල. ඔව් මචන් බාධක එනවා.. අපි දැන ගන්න ඕනේ වැටි වැටි නැගිටින්න. ඔව් සමහරක්ගේ වැඩ නිසා උබලාට වැටෙන්න උණා. ඒත් උඹලා ඉට වඩා 10 වේගයෙන් වැටුනාට වඩා නැගිට්ටා. උඹලා ඔක්කෝටම පින් මචන්ලා.. ජයෙන් ජය ලැබේවා
Lushan Tharinda
Subata godakma thanks bro...
Ep10ta sub nedda bro??.
Pasugiya kathangaya click karama "404 soyagatha nohaka"
Kiyala enawane...Hashan Wijesinghe
Thanks sub ekat mcn. . .
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
nirosha
ammo mekata register wenna gahapu gemak. sabata thanks
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
SL Supun
bohoma sththi saho obata jaya
naughty
තෑන්ක්ස් අයියේ............
arunamendis
ela machan
thush
thanx bro but cant download
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Vishwa Naveen
Ammoooooooo
thank youRavindu Harsha
sub ekata thanks.den gotham negalama yana nisa digata ma sub denna. jaya wewa
malidu8
සුපිරි ... දිගටම සබ් දෙමු ..... ජය ....
harshahjk
බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් කරන කැප කිරීම බොහෝම ඉහලයි. ජයවේවා
Kanchana
Thanx saho
sandun93
ela bn.tnx
Dulan95
Thanks bn
RASIKUMA
Tnx
Sameera Jayadarshana
thanx bro.. jaya wewa...
Demon Traveler
aaaaaa aiyaaaaaaaa
lakshankkn
thanks broo.....elama ah
D.Chamara
niyami sahoo niyami
Yasas
Thanks for sub
Dias
වෙනදා වගේම තමා බං.ඇදයක්,පලුද්දක් නැතුව ඉතින් සුපිරියටම තියනවා.තැන්ක්ස් නුවා
SASANDA SENEVIRATHNE
ELOOOOOO THNKS AIYE
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතියි.
දිගටම කරගෙන යමු.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Upul Nishantha Thinnaarachchi
thankyouuuuuuuuuuuuuuuu
RavinduDap
Para para
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
wajira
thanks....aiya.......siyaluma sub walata
Akash Wimalasena
Thankz
Thusitha Jayathilaka
thanks
iDinesh
උපසිරසියට ස්තුතියි!
eshwara
බොහොම ස්තුතියි......
sahan.perera
Thank you.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks. subs walata