අපි දැක්කා කලින් කොටසෙදි කසායස් ඩේසිගෙන් ලේ සාම්පලයික් අරගන්නවා. ඒ මොකටද කියලත් පැහැදිලි උනා අන්තිම වෙනකොට. ඒ වගේම කසායස් ඩේසිගෙන් අහනවා තව කවුද ඒ අයත් එක්ක අනාගතේ ඉදලා ආවෙ කියලා. හැබැයි ඉතිං ඒක නම් කසායස්ට දැන ගන්න ලැබුනෙ නැ. හැබැයි ඩේසි සහා ජෙමා අනාගතයෙන් ආව බව දන්නවා. ඊට පස්සෙ තමා ඩේසිව සටන් කරන…

අපි දැක්කා කලින් කොටසෙදි කසායස් ඩේසිගෙන් ලේ සාම්පලයික් අරගන්නවා. ඒ මොකටද කියලත් පැහැදිලි උනා අන්තිම වෙනකොට. ඒ වගේම කසායස් ඩේසිගෙන් අහනවා තව කවුද ඒ අයත් එක්ක අනාගතේ ඉදලා ආවෙ කියලා. හැබැයි ඉතිං ඒක නම් කසායස්ට දැන ගන්න ලැබුනෙ නැ. හැබැයි ඩේසි සහා ජෙමා අනාගතයෙන් ආව බව දන්නවා. ඊට පස්සෙ තමා ඩේසිව සටන් කරන තැනකට දාන්නෙ එයාගෙ හැකියාවන් පෙන්නුම් කරන්න. දැන් ඉතිං ඩේසිට හිතු මනාපෙට එයාගෙ හැකියාවන් පාවිච්චි කරන්න බැ. මොකද ඒ හැකියාවන් අවහිර කරන උපකරණයක් හයි කරලා තියෙන නිසා. ඔතනදි ඩේසිට තව ඉන්හියුමන් කෙනෙක් හම්බෙනවා මනස කියවන්න පුළුවන්.
ඔය දේවල් ඔහොම වෙනකොට කෝල්සන්, යෝ-යෝ සහා මැක් සහා මේ, එයාලා වෙනම වැඩක. ඔව් ග්‍රීල්ගෙ වැඩ පලේ. ඔතනදි කොහොමහරි මැක් ග්‍රිල්ට සෙට් වෙනවා. ගනර් කියලා කෙනෙක් ග්‍රිල්ට ණය නොගෙවා 35 වෙනි මට්ටමින් මොකක් ද දෙයක් එනකන් බලන් ඉන්නවා කියලා ආරංචි වෙනවා. ඉතිං ග්‍රිල්ට ඕන ගනර්ට දෙකක් නෙලලා තමන්ගෙ සල්ලි ගන්න. ඉතිං ඒකට යවන්නෙ මැක්ව. හැබැයි මේක තනියෙන් වෙන්නෙ නැ. මැක් සහා යෝ-යෝ මේ වැඩේට යන අතරෙ කෝල්සන් සහා මේ ඩීක්වත් එක්කහු කරන් 35 වෙනි මට්ටමට යනවා එතන මොනවද වෙන්නෙ බලන්න.
මැක් ගනර් ලගට ගිහින් ණය ගෙවලා දාලා නිදහස් වෙන්න කිව්වත් මිනිහ නාහෙන අහන්නෙ නැති එකෙක්. ඉතිං මැක් තර්ජනය කරනවා එන්න තියෙන පැකේජය විනාශ කරලා දානවා කියලා. පස්සෙ තමයි ඒ එන්න තියෙන්නෙ පුංචි දරුවෙක් විත්තිය. කොහොමින් කොහොම හරි ඔතන පොඩි වලියක් යනවා. කෝල්සන් ඇතුලු අයට 35 වෙනි මට්ටමෙන් දකින්න ලැබෙන්නෙ පුංචි ලමයෙක්. ඒ කියන්නෙ ක්‍රීලා ළමයින් තෝරා ගත් පිරිසකට විතරක් හදන්න දෙනවා. ඒ වගේම මේ හොයාගන්නවා ඩේසිගෙ ලිපි ගොනුවක් පරිගණකයේ තිබිලා. එතනදි තමයි ඩීක් නහය කඩා ගන්නෙ.
හැබැයි ඔතනින් මේ අයට පැන ගන්න බැරි වෙනවා. මොකද ක්‍රීලා මෙතෙන්ට එනවා. එතනදි සටනකින් ක්‍රීලා දෙන්නෙක් පරාද කලත් තවත් එන්න ගන්නවා. ඉතිං මේ ගෙ කීමට කෝල්සන් ඩීක් එක්කන් එතනින් පැන ගන්නවා. ඒත් මේට නම් සිනාරගෙන් බේරෙන්න පුළුවන් වෙන්නෙ නැ. මේට මොකද වුනේ කියලා මේ කොටසින් නම් බලාගන්න බැරිවෙයි.
කසායස් ඩේසි, සිමන්ස් දෙන්නා ගෙන්නවා මෙයාලා කියන්නෙ ඇත්තද දැනගන්න. ඒක තහවුරු කරගන්න තමා ඩේසිට හම්බුන හිත් කියවන කෙනාවත් ගේන්නෙ. කොහොමහරි මේ කෙනාගෙ උදව් ඇතුව කසායස්ගෙ උප්පරවැට්ටියෙන් මෙයාලා ගැලවෙනවා. එතනදි තමා දැන ගන්න ලැබෙන්නෙ කසායස් ලයිට් හවුස් එකට අකමැති විත්තිය වගේම මිනිහගෙ බලාපොරොත්තුව ලයිට් හවුස් එක එතන ඉන්න හැමෝමත් එක්කම විනාශ කරලා දාන්න කියලා.
අන්තිමේදි අපි දැක්කා ඩේසිව නැත්තං මෙයාලා ලෝක් විනාශ කරන්නා කියලා හදුන්වන කෙනාව මුදලට ගන්න ගැණුම් කරුවො ඇවිත් ඉන්නවා. එතනදි තමා එක්කෙනෙක් ඉදිරියට ඇවිත් කියන්නෙ මෙයා මරණය දක්වා සටන් කරන්න ඕන කියලා. ඒ නොහිතපු විදිහට ආවෙ ෆිට්ස්.
අදත් ඔයාලට කතාවෙ කලින් හිටපු කෙනෙක් ආපහු කතාවට එකතු වෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම තමා මෙතෙක් අපිට තිබ්බ පැටලිලි සියල්ලම පාහෙ මේ කොටසින් ලිහා ගන්න ලැබෙයි.
ඊලග කොටස ඒ කියන්නෙ 6 වෙනි කොටස ලබන සතියෙ විකාශනය වෙන්නෙ නැ. ආපහු ලබන වසරෙ ජනවාරි 5 තමා ශීල්ඩ් න්නෙ. එහෙනම් ලබන අවුරුද්දෙ හමුවෙමු.
~ උදා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!!~
#Hail Marvel
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,967 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D-S05E05.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
80 comments
podda
Naveen_Sampath
ඵල
sumudu priyankara
thank you saho sub ekata
Lasantha1983
Thanx brother.. superb
A.Lakshan
thank saho
lahiru sadaruvan
Thank you so much brother...
Udara Damith Dissanayaka
thanks
~ උදා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා
HAPPY NEW YEARJinath
Patta saho. Supiri
Nisanga999
THANKS..........
Kawi Jayasinghe
Tnx sahoo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
onal
ela thanks
chani
sub ekata thanks
Ajith Priyantha
sub ekata thanks wawa
losaka
Thank u
Lahiru
අයෙ වැඩ පටන් අරන් නෙහ් එල එල ගුඩ් ලක් බෝයිස්
MadRad0912
Thanks bro...
D.Chamara
bohoma sthuthi sahooo jaya...
sachintha
Thanks lahiru sahoo....
Hashan viranga
elamaa
buddi07
thanx bro
nimanaka
thanks brother. super..
Maleesha pathirana
tnx.. dan story eka nam patta aye kata dekk na...enna ennma patta..meka thwth supiri full season ekma netflix wge ikmnta release wuna nam..
sanjaya kumara
Thanks sub ekata..
Naveen_Sampath
Patta Bokkha
thilina aklanka kuruwita
Thanks bro sub ekata.
Adarei hamadamath <3 <3Janith Ramanayaka
tq bro jayawewa
ashanshanaka
elz sub thanx
Kasun A.
sabata thuthi.suba naththalak wagema labanna wu aluth auruddath suba aluth auruddak wewa saho.jaya!
lakmal26
එල. Thanks sub ekata
Lahiru
මට විතරද මේක ඩව්න්ලෝඩ් වෙන්නේ නැත්තේ ?
kpmanju
මටත් මේක ඩව්න්ලෝඩ් වෙන්නේ නැ....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
viraj harsha
Thanks..elama..digatama sub demu..
Shadow125
tnx :)
niroshan madee
thnq sahodarayaaaaaaaa
KasunRe
බොහොම ස්තුතියි සහෝ......
Bhathiya gamage
thanks
w.rumesh asanka
thanks
Udayanga Sampath
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Prasadwc
Thanks for sub
Charitha Abeynayaka
Niyanmai honde.
kpmanju
Mata log velath download karama retrying wenawane mokada karanna one?
gihan perera
Thanks machan sub ekata..thank you..god bless you and happy Christmas..
Anushkapathirathna
Thanks for the sub bro...
Anushkapathirathna
Thanks for the sub bro...
SUNITH
Thanx...& Happy New Year.
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
malidu8
Thnx mcn
Kanchana
Thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E05] Sinhala Subtitles | අග මුල ලෙහා ගනිමු [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Marvels-Agents-of-S.H.I.E.L.D.-1.jpg)



oya thiyenne. thanks bro!!! keep it up