Watch Trailer

Great Barrier Reef with David Attenborough (2015) [E03] with Sinhala Subtitles | මහා බාධක කොරල් පරය : නොනැසී ජීවත්වීම [සිංහල උපසිරසි සමඟ]

මෙය තමයි ග්‍රහලොව මත ඇති විශිෂ්ඨ සහ වඩාත් වැදගත් පරිසර පද්ධතිය….. මෙහි මොනවද සිදුවන්නේ, එය අප සියල්ලටම බලපානවා……. Survival : පෙර කථාංග දෙක තුළ දී මහා බාධක කොරල් පරය ගොඩනැඟුණු ආකාරය, එහි නිවැසියන් සහ අසාමාන්‍ය ආගන්තුකයින් ගැන බැලුවා. දැන් කියන්න තියන්නේ මනුෂ්‍ය ප්‍රජාවේ හපන්කම් ගැන කතාවක්. එනම් මිනි…

මෙය තමයි ග්‍රහලොව මත ඇති විශිෂ්ඨ සහ වඩාත් වැදගත් පරිසර පද්ධතිය…..

මෙහි මොනවද සිදුවන්නේ,  එය අප සියල්ලටම බලපානවා…….

Survival

:  පෙර කථාංග දෙක තුළ දී මහා බාධක කොරල් පරය ගොඩනැඟුණු ආකාරය, එහි නිවැසියන් සහ අසාමාන්‍ය ආගන්තුකයින් ගැන බැලුවා. දැන් කියන්න තියන්නේ මනුෂ්‍ය ප්‍රජාවේ හපන්කම් ගැන කතාවක්. එනම් මිනිසුන්ගේ ක්‍රියාකරකම් නිසා මේ සොඳුරු කොරල් පරයට මුහුණ දීමට සිදුව තිබෙන බරපතල අභියෝගයන් පිළිබඳව මෙන්ම එම අභියෝගයට මුහුණ දීමට කොරල් පරයට උදව් කිරීමට වෙහෙසෙන මිනිසුන් පිළීබඳවයි.

–          මහා බාධක කොරල් පරය කාලය සමඟ වෙනස් වූ ආකාරය.

–          උදම් රළ මඟින් කොරල් පරයට හා එහි නිවැසියන්ට ඇති කරන බලපෑම්.

–          සුළිකුණාටු මඟින් කොරල් පරයට සිදු කරන හානිය සහ

           ඉන්පසු කොරල් නැවත ප්‍රකෘතිමත්වන අයුරු.

–          කොරල් වල මාරයා හෙවත් කටු ඔටුනු තරු මාළු වසංගතය.

–          දේශගුණ වෙනස්වීම කොරල් පරයට බලපාන අයුරු සහ

            ඒ පිළිබඳ හෙරොන් දූපතේ දී සිදුකරන පර්යේෂණයන් පිළිබඳ.

–          ඔස්ප්‍රේ පරය අසළ විවිධ ගැඹුරු කලාප ඔස්සේ වාර්තාගත කිමිදීම.

Reef diaries

–          හෙරොන් දූපත් කොරල් පරය මත දී “එපලැට් මෝරා“ පිළිබඳ රූගත කිරීම.

–          මීටර 300 ක් ගැඹුරු වාර්තාගත කිමිදීම.

–          කැමරාකරු, පෝල් විලියම්ස්ගේ වාර්තාගත කිමිදීම පිළිබඳ අත්දැකීම්.

–          වාර්තාගත කිමිදීමට අවධානය යොමු කළ ජනාධිපතිවරයා සමඟ සුහද හමුව.

හුස්ම ගැනීම ගැන ගැටළුවක් නැහැ…

කතා කිරීම ගැන ගැටළුවක් නැහැ…

ඔබේ චලනයන් ගැන ගැටළුවක් නැහැ…

ඔබ හරියටම මෙහි හිඳගෙන,

පෘතුවිය මත ඇති වඩාත් අසාමාන්‍ය ස්ථානය දෙස බලමින් සිටිනවා……

එම වරප්‍රසාදය දෙනු ලබන්නේ ස්වල්ප දෙනෙකුට පමණි……..

මට නම් අවංකවම එය, ග්‍රහලොව මත ඇති ඉතාමත් අපූර්වතම ස්ථානයයි…….

—– ඩේවිඩ් ඇටන්බොරොහ් —–

Great Barrier Reef with David Attenborough on IMDb

 

 

DCE04D63878CE0721DFC7347783D3AAE06C35C93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

420 downloadsDownload Great-Barrier-Reef-with-David-Attenborough-E03.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                 All Episodes 

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

420 downloadsDownload Subtitles90 KB

12 comments

  1. Soori

    සජීවී ඔබට බොහොමත්ම ස්තුතියි මෙවන් අගනා වැඩසටහනකට උපසිරැසි යොදා අප වෙත ලබා දීම ගැන...! තව තවත් උපසිරැසි සිංහලෙන් ගෙන ඒමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා...!

  2. Udara Damith B\K

    .........................................

  3. praneeth madu

    බොහෝම ස්තුතියි

  4. D Chamara

    bohoma sthuthi sahooo

  5. Wayantha Sandaruwan

    සහෝ මේකනං සුපිරිම වැඩක්, ගොඩක් අගය කරනව මේ වගේ වැඩසටහනකට
    උපසිරසි යෙදීම, ඇත්තටම වටිනා නිර්මාණයක්,
    දිගටම sub මේ වගේ නිර්මාණ වලට sub දෙන්න කියල ඉල්ලනවා,
    ජය වේවා!

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Nishon Jey

    tnx Bro tawa me wage ewata sub denawa nam godak hodai bro tnx

  8. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sanath indika

    thx brooo

  10. tdsk

    මෙවැනි වැඩසටහන් සඳහා උපසිරසි ලබාදීම අගේ කොට සලකමි. මොහුගේ our planet වැඩසටහන් මාලාව සඳහා උපසිරසි ලබා දෙන්නකෝ....

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Dineth Kanishka

    කොටස් තුනටම උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි.