සත්‍ය කථාවක් ඇසුරෙන් නිපද වූ ෆාර්ගෝ කථා මාලාවේ හය වන කොටසත් ඔන්න ගෙනාවා. මේකනම ගොඩක් පරක්කු උනා තිබුන වැඩත් එක්කම. කොහොම හරි දැන් බලන්න පුලුවන් ඕන්. කලින් එපිය ගැන කියනවනම් ලූ දැන් හැමදේම දැන ගෙන තමයි තියෙන්නේ. ඒ වගේම ගර්හාට්ලයි කෙන්සාස් සිටියි අතර පොඩි යුද්ධෙකුත් සිද්ධ වෙනවා. ඒකෙන් පෞද්ගලිකව මන් ග…

සත්‍ය කථාවක් ඇසුරෙන් නිපද වූ ෆාර්ගෝ කථා මාලාවේ හය වන කොටසත් ඔන්න ගෙනාවා. මේකනම ගොඩක් පරක්කු උනා තිබුන වැඩත් එක්කම. කොහොම හරි දැන් බලන්න පුලුවන් ඕන්. කලින් එපිය ගැන කියනවනම් ලූ දැන් හැමදේම දැන ගෙන තමයි තියෙන්නේ. ඒ වගේම ගර්හාට්ලයි කෙන්සාස් සිටියි අතර පොඩි යුද්ධෙකුත් සිද්ධ වෙනවා. ඒකෙන් පෞද්ගලිකව මන් ගොඩක් කැමති චරිතයක් වන චිකන් සහෝදරයන්ගෙන් කෙනෙකුත් මරණයට පත්වෙනවා. 😒 ඉතින් පෙගීට ඕනි පැනල යන්න ඒත් එඩ් ඒකට කැමති නෑ. නමුත් කලින් එපියේ අන්තිම ටිකේ බෙයර්ගේ පුතා එඩ් මරන්න ඇවිත් මස් කඩේත් ගිනි ගන්නවා. ඒකෙන් එඩ් තීරණය නරනවා පැනල යන්න. අපි බලමු ඔහුට පැන ගන්න පුලුවන් වේවිද නැත්තම් පොලීසියට අහු වේවිද කියලා. මේ එපියට imdb අගය 9.5ක් තරම් ඉහල අගයක් අරන් තියෙනවා. එහෙනම් කතාව බලලම ඉමු.
ඔබට ජය…
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
317 downloadsDownload Fargo.S02E06.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
12 comments
jeewanth
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා!
harsha
ස්තූතියි ප්‍රනීත් සබ් එක ගන්නවා ජයවේවා
banu
එල එල,ස්තූතියි සහෝ උපැසිරසියට
banu
එල එල,ස්තූතියි සහෝ සබ් එකට
rasanga
ගොඩක් ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeewantha
ඉතිරි කොටස් වලටත් සබ් දෙනකම් අපි බලාගෙන ඉන්නවා.
praneeth madu
saho eka biscope ekata yawala tiyenne..ada rema gana puluwn..
අසිත
elama saho thanks
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Advertisement

ගොඩක් ස්තුතියි. මග බලාගෙන හිටියේ සබ් දෙනකම්.