Watch Trailer

Great Barrier Reef with David Attenborough (2015) [E02] with Sinhala Subtitles | මහා බාධක කොරල් පරය : ආගන්තුකයින් [සිංහල උපසිරසි සමඟ]

සාගරයේ මහා විලෝපිකයන්ගේ සිට මනුශ්‍ය ආශ්‍රය ප්‍රාර්ථනා කරන අද්භූත තල්මසුන් දක්වා……… Visitors : මෙම කථාංගය මඟින් වසර පුරා විවිධාකාර අවශ්‍යතා නිසා මහා බාධක කොරල් පරය වෙතට පැමිණෙන පක්ෂීන්ගේ සිට තල්මසුන් දක්වා වන විවිධ වර්ගයේ මිලියන ගණනක සංක්‍රමණික සත්ත්ව ආගන්තුකයින් පිළිබඳව සහ ඔවුන් එහි නිවැසියන් සමඟ ක…

සාගරයේ මහා විලෝපිකයන්ගේ සිට 

මනුශ්‍ය ආශ්‍රය ප්‍රාර්ථනා කරන අද්භූත තල්මසුන් දක්වා………

Visitors :    මෙම කථාංගය මඟින් වසර පුරා විවිධාකාර අවශ්‍යතා නිසා මහා බාධක කොරල් පරය වෙතට පැමිණෙන පක්ෂීන්ගේ සිට තල්මසුන් දක්වා වන විවිධ වර්ගයේ මිලියන ගණනක සංක්‍රමණික සත්ත්ව ආගන්තුකයින් පිළිබඳව සහ ඔවුන් එහි නිවැසියන් සමඟ කාලය ගත කරන ආකාරය මෙන්ම ඔවුන්ගේ අසාමාන්‍ය චර්යාවන් ගැන සොයා බැලීමක් කරනවා.

–          මහා බාධක පරය වෙත එන ආගන්තුකයින්ට ක්ෂේම භූමියක් වු කෙටි නැවතුම් පොළ, ඔස්ප්‍රේ.

–          රයින් දූපත වෙත එන කසළ ශෝධකයා, ටයිගර් මෝරුන්.

–          ඈත එපිට සිට අභිජනනය සඳහා ආරක්ෂිතම හා ලොව විශාලතම කැස්බෑ ළැඟුම්හල වන

           රයින් දූව වෙත ඇදෙන කොළ කැස්බෑවන්.

–          තම ප්‍රියතම ආගන්තුකයින් හමුවීමට හෙරොන් දූපතට ආ ඇටන්බොරොහ් මහතා.

–          සුවිශේෂි සැතපුම් 4000ක් ගෙවා පැමිණ, ගස්කොළින් පිරි දූපතේ පොළව යට කැදළි සදන

           “වෙග් ටේල්ඩ් ෂෙයර් වෝටර්“ පක්ෂීන්.

–          ලේඩි එලියට් දූපත අසළ රූපලාවන්‍යාගාරයට පැමිණෙන සුපිරි පාරිභෝගිකයා.

–          ඇන්ටාක්ටික් හි අධික ශීතලෙන් පලා එන සත්ත්ව ප්‍රජාව අතර සිටින

           මහා බාධක පරයේ විශාලතම අමුත්තා.

–          මනුෂ්‍ය ආශ්‍රය පතන සිත්ගන්නා සුළු, වාමන මින්කෙ තල්මසුන්.

Reef diaries

–          ලේඩි එලියට් දූපත අසළ “රැස්“ යුවලගේ රූපලාවන්‍යාගාරය රූගත කළ අවස්ථාව.

–          වනජීවි කැමරාකරු, ඩීන් මිලර් මින්කෙ තල්මසුන් රූගත කිරීමට යොදන ප්‍රයෝග.

–          හෙරොන් දූපතේ රූගත කිරීම් වලට පැමිණි කැමරාකරු, මයික් පිට්ස් දකින ලද ඛේදවාචකය.

අවසන් කථාංගයෙන්,

මහා බාධක කොරල් පරය, එහි අඛණ්ඩ පැවැත්ම ගැන මුහුණ දෙන වඩාත් බරපතළ අභියෝගයන්……..

Great Barrier Reef with David Attenborough on IMDb

 

 

DCE04D63878CE0721DFC7347783D3AAE06C35C93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

529 downloadsDownload Great-Barrier-Reef-with-David-Attenborough-E02.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

529 downloadsDownload Subtitles91 KB

16 comments

  1. Chalana Rukshan

    thnx sis..

  2. Krishan NiShalya

    Direct link ekak tiyenawanam denna
    sub ekata හුගක් ස්තූතියි,,,,"
    දිගටම කරගෙන යමු...
    Good Luck!

  3. charith

    මේක නියම වැඩසටහනක්,
    තව මේ වගේ ඒවා කරන්ඩ,
    මේක බලන්නේ සුලුපිරිසක් උනාට බලන අයට වටිනවා.

  4. chin

    Mac eka wadak.thawa series ekak thiyenawa hunting Hitler kiyala puluwan nm sub denna.supiri program ekak.gd luk

    1. chin

      Sry dear mac kiwwat
      Thanx sub ekata sis

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. gayan

    niyamai

  7. Kulanjana Maduranga

    niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. sanath indika

    thx sahoo

  9. Amal

    Anith episode ekatth sub dennsa..plz

  10. Amal

    Anith episode ekatth sub dennsa..plz
    thnkz

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. roshan

    taxxxxxxxxxxx bro .kargena yamu .api oyat eka inwa ................

  13. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  14. Nishon Jey

    me wage ewa tawa denna Bro godak Tnx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.