හුග කාලයකට පස්සේයි මේකේ සබ අරන් එන්නේ ඉතීම්. ඇත්තටම මේ මාවේල් නම් මහා වදයක් ඉවරයක් නෑ. මේකේ කොටස් 26 වෙනකන් සීසන් වෙනකන් හදලා තියෙන්නේ. කට්ටියම ගිහින් ස්පාටැක්ස් වල. මෙතනදී කුයිල් ස්ටාර් ලෝඩ් කියලා පිළිගන්න කෙනෙක්ව හමුවෙනවා. ඒ විතරක් නෙවෙයි කුයිල්ගේ තාත්තාවත් හමුවෙනවා. එයා කොයි වගේ කෙනෙක්ද මොනාද වෙ…
හුග කාලයකට පස්සේයි මේකේ සබ අරන් එන්නේ ඉතීම්. ඇත්තටම මේ මාවේල් නම් මහා වදයක් ඉවරයක් නෑ. මේකේ කොටස් 26 වෙනකන් සීසන් වෙනකන් හදලා තියෙන්නේ. කට්ටියම ගිහින් ස්පාටැක්ස් වල. මෙතනදී කුයිල් ස්ටාර් ලෝඩ් කියලා පිළිගන්න කෙනෙක්ව හමුවෙනවා. ඒ විතරක් නෙවෙයි කුයිල්ගේ තාත්තාවත් හමුවෙනවා. එයා කොයි වගේ කෙනෙක්ද මොනාද වෙන්නේ කියලා බලන්න අද එපියත් බලලම ඉන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
208 downloadsDownload Marvels-Guardians-of-the-Galaxy-01x14-Baiscopelk.com_.rar16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Epiosde >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
රයන් ද සිල්වා
Ishan Madusha
නියමයි සහෝ.ස්තුතියි උපසිරැසියට.ජය වේවා!
Haritha Dayanga
සබට ස්තුතී
සබ් දෙනකම් බලන්හිටියෙranga ranasinghe
ane kawruhari meke torrent hash eka denawada ai dan torrent hash den naththe
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහෝම ස්තූතියි
sandun
meeke tawa epi tiyanava d aiye
madush_1
Ithuru sub tika dnne ndd
Hashan M. Priyadarshana
ඒකත් අතරමඟ නැවතිල :D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E14] with Sinhala Subtitles | විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

සබ් එකට තුති චාමර සහෝ
෴ජය වේවා෴