මේ ගෙනාවේ වේවාඩ්පයින්ස් නවවන කථාංගය ඒ කියන්නේ අවසානයට කලින් කතාව . වෙනදා වගේ වෙලාවට දෙන්න හිතාගෙන හිටියට කරගන්න බැරි උනා . සමාවෙන්න ඕනි . අවසාන කොටස හරි වෙලාවටම ගේන්නම්. මේ කතාවේදී තව අමතර ලයින්ස් වගයක් දාන්නත් සිද්ධ උනා මොකද මේක තරමක් තේරුම් ගන්න අපහසු නිසා . අද කතාව වැඩිපුරම අතීත වැදගත් සිද්ධි ටි…

මේ ගෙනාවේ වේවාඩ්පයින්ස් නවවන කථාංගය ඒ කියන්නේ අවසානයට කලින් කතාව . වෙනදා වගේ වෙලාවට දෙන්න හිතාගෙන හිටියට කරගන්න බැරි උනා . සමාවෙන්න ඕනි . අවසාන කොටස හරි වෙලාවටම ගේන්නම්.
මේ කතාවේදී තව අමතර ලයින්ස් වගයක් දාන්නත් සිද්ධ උනා මොකද මේක තරමක් තේරුම් ගන්න අපහසු නිසා . අද කතාව වැඩිපුරම අතීත වැදගත් සිද්ධි ටිකක් මතක් කරලා දෙනවා . අද මාතෘකාවට ජේසන් ගේ නම දැම්මේ ඇයි කියලත් බලනවා ඇති , මොකද එයා මේ කතාවට ආවේ කොහොමද කියන එක සහ තව වැදගත් දේවල් කීපයක්ම කතාව පුරාවටම තියනවා . හිතන්නේ නැති විදිහට කතාව යනවා. ඔයාලා දන්නවනේ ජේසන් කල්පනා කරනවා වේවාඩ් ජනතාව මේකෙන් බේරගන්න තියන එකම විසදුම නැවත එයාලව හිමායනයට ලක් කරන එක කියලා. මොකද දහස් ගානක් ඇබීස්ලා වට වෙලා ඉන්න නිසාත් , වේවාඩ් පයින්ස් වල ඇබීස්ලත් එක්ක සටන් කරන්න තරම් පිරිසක් නැති නිසාත් යන දේවල් සලකලා බලලා තමයි එහෙම තීරණයක් ගන්නේ. නමුත් CJ කියන විදිහට වේවාඩ් පයින්ස් වල සියලුම ජනතාව නැවත හිමායනයට ලක් කරන්න බැහැලු ..මොකද තියන යාන්ත්‍රික දෝශයක් නිසා . හරියටම භාගයකට ආසන්න පිරිසක් තමයි හිමායනයට ලක් කරන්න වෙන්නේ . එතකොට අනිත් අයට මොකද වෙන්නේ ? මෙයාලා කට්ටියව තෝරගන්නේ කොහොමද ?ලබන එපියේ පූර්ව ප්‍රචාරක පටයෙන් පොඩි අදහසක් දෙනවා වගේ . වැඩි විස්තරයක් කියන්න නැහැ ඉතින් .. මේ කතාවේ ලොකු විස්තරක් අවසාන එපියේදී ඔයාලට කියන්නම්. මොකද අද දෙන්නේ නුහුරු වෙලාවකටනේ. වෙනදා වගේම අදත් කියන්න තියෙන්නේ මේ වෙනකන් අපිත් එක්ක හිටියා වගේ අවසාන කොටස සමගත් ඉන්න කියලා තමයි.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent link.
Wayward Pines S02E09 HDTV x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
776 downloadsDownload Wayward-Pines-S02E09Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
9 comments
Kulanjana Maduranga
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
රයන් ද සිල්වා
සබ් එකට තුති යසිරු සහෝ
෴ජය වේවා෴xpress cinemax
tnx bro
dishanth
සබට ස්තූතියි සහෝ
yumal
thankZZZ bro!!!!
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
එහෙනම් අවසාන කොටහෙන් හම්බවෙමුMuditha Praboth
thanx dr..........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……