Watch Trailer

Dark Matter [S02 : E04] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.අදත් ප්‍රමාදයි ඔන්න. හැබැයි කොහොමහරි සබ ගෙනාවා. හොදයි එහෙමනම් කට්ටියට කලින් සතියේ කොටහ මතක නිසා මම විස්තර කරන්නේ නැහැ.අද වෙන්නේ මොකෝ බලමු. ඔන්න අද කට්ටිය තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගන්න මධ්‍යස්ථානයකට ගොඩ බහිනවා. එහෙදි මාකස්ට තමන්ගේ පරණ කණ්ඩායම හම්බවෙනවා.ඉතින් කොහොමෙන් හරි මාකස් තීරණය කරන…

කොහොමද කට්ටිය.අදත් ප්‍රමාදයි ඔන්න. හැබැයි කොහොමහරි සබ ගෙනාවා. හොදයි එහෙමනම් කට්ටියට කලින් සතියේ කොටහ මතක නිසා මම විස්තර කරන්නේ නැහැ.අද වෙන්නේ මොකෝ බලමු.

ඔන්න අද කට්ටිය තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගන්න මධ්‍යස්ථානයකට ගොඩ බහිනවා. එහෙදි මාකස්ට තමන්ගේ පරණ කණ්ඩායම හම්බවෙනවා.ඉතින් කොහොමෙන් හරි මාකස් තීරණය කරනවා රාසා කණ්ඩායම අතහැර ඔවුන් සමග යන්න.හැබැයි ඒක හොද විදිහටනම් නෙවේ අවසන් වෙන්නේ. මේ අතරේ අපේ රොබෝ අක්කාට හම්බවෙනවා වික්ටර් කියලා හාදයෙක්. මිනිහා තමන්ගේ යානයටත් එක්කන් යනවා.

ඒවගේම අද දැනගන්න ලැබෙනවා අර ෆයිව්ගේ පස්සෙන් එන ගෑණු පරානේ එන්නේ කුමන අරමුණක් හිතේ ඇතුවද කියලා.හොදයි එහෙමනම් කස්ටියට බාගෙනම බලන්න කියලා ආරාධනා කොරමින් මම සමුගන්නවා.

හැකි උපරිම ඉක්මනින් KILLJOYS ගේන්න බලන්නම්.

 

Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,047 downloadsDownload Dark.Matter.S02E04Baiscopelk.com_.rar42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                           All Episodes                            Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,047 downloadsDownload Subtitles42 KB

14 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Muditha Praboth

    බොහෝම ස්තූතියි සහෝ ................

  3. Sâchîth Lákshâñ

    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  4. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ෴ජය වේවා෴

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ

  7. කනිශ්ක ලක්මාල්

    උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල් සහෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  8. ඩිලාන් හසිත

    බොහෝම ස්තූතියි සබ් එකට.....

  9. උදාර දිල්ශාන්

    නියමයි සහෝ තෑන්ක්ස්

  10. Kulanjana Maduranga

    niayamai…thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Thusitha

    බොහෝම ස්තූතියි සහෝ!!!!!!

  12. harsha

    බොහෝම ස්තූතියි මධුක සබ් එක ගත්තා. ජයවේවා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. chinthaka.max4

    thankx machan