සුබ දවසක් බයිස්කෝප්වාසී සියළුදෙනාටම.ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ඔයාලව බලන්න ආවා. වැඩි කතා ඕන නෑ. කතාව පැත්තට හැරෙමු. Guns & Gulaabs කතා මාලාවෙ ප්‍රධාන චරිත දෙකක් වුන ගාන්චි සහ ටීපුට දෙවෙනි කොටසෙදි ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා කට්ටියට මතකනෙ. ලොකු ගණුදෙනුවකට ලෑස්ති වුන ගාන්ච…

සුබ දවසක් බයිස්කෝප්වාසී සියළුදෙනාටම.ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ඔයාලව බලන්න ආවා. වැඩි කතා ඕන නෑ. කතාව පැත්තට හැරෙමු. Guns & Gulaabs කතා මාලාවෙ ප්‍රධාන චරිත දෙකක් වුන ගාන්චි සහ ටීපුට දෙවෙනි කොටසෙදි ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න සිද්ද වුනා කට්ටියට මතකනෙ.

ලොකු ගණුදෙනුවකට ලෑස්ති වුන ගාන්චි මහත්තය කෝමා තත්වයට ලක් වෙලා දැන් ඉන්නෙ රෝහලේ. ගාන්චිගෙ සැලසුම දැනගන්න බැරි වුන පුතයි මහේන්ද්‍රයි ගණුදෙනුවට ඕන කරන අබිං ටික එකතු කරන්න යද්දි නබීඩ්ගෙ මිනිස්සු ගාන්චි බාගෙට මැරිලා කියලා ගොවීන්ගෙන් අබිං අරගෙන යනවා. ටීපු කරපු මිනීමැරුම නිසා තමන්ගෙ හොඳම යාළුවා සුනිල් මැරයින් අතින් මරණයට පත් වෙනවා.

හැමදේම දමලා ගහලා ගමෙන් යන්න බස් එකට නගින ටීපු සුනිල්ගෙ මිනීමරුවව දැකලා යාළුවගෙ මරණෙට පලිගන්න හිතාගෙන බස් එකෙන් බහිනවා. යාමිනීව හම්බුනාට පස්සෙ අර්ජුන් දිල්ලියෙ බන්ධනාගාරයේ ඉන්න සිරකරුවෙක්ව බලන්න යනවා. ගුලාබ්ගන්ජ් වල ඉන්න මේ අයගෙ ඉරණම මොන වගේ වෙයිද කියලා ඉදිරි කොටස්වලදි දැක ගන්න ලැබේවි.

රැඳිලා ඉන්න බයිස්කෝප් වෙබ් අඩවිය සමගින්. නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,687 downloadsDownload Guns_and_Gulaabs-S01E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

4,687 downloadsDownload Subtitles24 KB

7 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ!

  2. din

    sub eka waradi neda?

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥as

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Mano

    Godak sthuthi..Jaya wewa!

  7. Sahan Gayantha

    thanks wewa saho sub ekata

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.