The Family Man, Farzi වගේ ඉහල පෙලේ ඉන්දියන් වෙබ් කතාමාලා අධ්‍යක්ෂණය කරපු Raj DK ජෝඩුවගේ අලුත්ම නිර්මාණය තමයි මේ. මේ සැරේ ඇමසෝන් ප්‍රයිම් නෙමේ නෙට්ෆ්ලික්ස් හරහා තමා මේ කතාමාලාව එලි දැක්වෙන්නේ. සුපුරුදු පරිදි ධනාත්මක ප්‍රතිචාර මේ වෙද්දීත් ලැබෙමින් පවතිනවා වගේම IMDb අගයත් 8ක් වැනි ඉහල අගයක තියාගන්න සම…

The Family Man, Farzi වගේ ඉහල පෙලේ ඉන්දියන් වෙබ් කතාමාලා අධ්‍යක්ෂණය කරපු Raj DK ජෝඩුවගේ අලුත්ම නිර්මාණය තමයි මේ. මේ සැරේ ඇමසෝන් ප්‍රයිම් නෙමේ නෙට්ෆ්ලික්ස් හරහා තමා මේ කතාමාලාව එලි දැක්වෙන්නේ. සුපුරුදු පරිදි ධනාත්මක ප්‍රතිචාර මේ වෙද්දීත් ලැබෙමින් පවතිනවා වගේම IMDb අගයත් 8ක් වැනි ඉහල අගයක තියාගන්න සමත් වෙනවා. කොටස් 7කින් විතරක් සමන්විත වෙන Guns & Gulaabs සඳහා රංගනයෙන් දායක වෙන්නේ රාජ්කුමාර් රාඕ, දුල්කර් සල්මාන්, ආදර්ශ ගෞරව සහ ගුල්ෂන් දේවයියා කියන සුපිරි සෙට් එකක්.
අද මේ අරන් එන්නේ 4වෙනි කොටස. මෙතැනදී අපිට බලන්න පුළුවන් තමන්ගේ වෙච්ච අත්වැරැද්ද ගැන ජුග්නු කොච්චර කලබල වෙලාද කියලා. ඒ වගේම තාත්තගේ හදිසි ඔත්පල වීමෙන් පස්සේ ව්‍යාපාර වලට මොකක්වෙයිද කියන පීඩනයත් ජුග්නුට තිබ්බා. ඔය අතර තමා අර්ජුන් වෙනම සෙල්ලමක් පටන් අරන් තිබ්බේ. මේ නිසා ජුග්නුගේ ප්‍රශ්න තවත් කීප ගුණයකින් වැඩි වෙනවා. ටිපුගේ ඔලුවෙත් වැඩ කලේ වෙනම සැලැස්මවල් ටිකක්. බලමු මේ තුන්දෙනා මොන මොන පැති වලට ගිහින් මොන විනාසයක් කරයිද කියලා.
පස්වෙනි කොටස අරන් සුභාෂිනී අක්කා ඒවි. හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,457 downloadsDownload Guns-Gulaabs-S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Dulquer Salmaan
- #Editor's Pick
- #Guns & Gulaabs S01 Sinhala Subtitles
- #Guns & Gulaabs Season 1 Sinhala Subtitles
- #Guns & Gulaabs Sinhala Sub
- #Guns & Gulaabs Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Rajkummar Rao
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
4 comments
Achi
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
superrrr... thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guns & Gulaabs [S01: E04] Sinhala Subtitles | ඩීල් නම් ඩීල්…!!. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Guns__Gulaabs_3.jpg)



අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌