Watch Trailer

Halo [S01 : E01] Sinhala Subtitles | මාස්ටර් චීෆ් [සිංහල උපසිරසි]

එකෙනම් පමා වෙලා අද මං මේ අරගෙන එන්නේ ගේම් ගහන ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන Halo ටීවී සීරිස් එක. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක පිටසක්වල ජීවීන්ගේ සංවිධානයකට එරෙහිව ගෙනියන යුද්ධයක් පාදක කරගෙන තමා මේ Halo ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීරියස් එකත් ගේම් එකට වඩා පොඩ්ඩක් වෙනස් පැතිකඩකට ඇදිලා යන බව තමා…

එකෙනම් පමා වෙලා අද මං මේ අරගෙන එන්නේ ගේම් ගහන ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන Halo ටීවී සීරිස් එක. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක පිටසක්වල ජීවීන්ගේ සංවිධානයකට එරෙහිව ගෙනියන යුද්ධයක් පාදක කරගෙන තමා මේ Halo ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීරියස් එකත් ගේම් එකට වඩා පොඩ්ඩක් වෙනස් පැතිකඩකට ඇදිලා යන බව තමා මට පේන්නේ. දැනට මේ සීරියස් එකට 7.2 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ සීසන් එක එපිසෝඩ් 9 කින් යුක්තයි. කොහොම උනත් මේක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මාස්ටර් චීෆ් :- මේ කතවේ ප්‍රධානම චරිතය තමයි මාස්ටර් චීෆ් කියන්නේ. සැබෑ නම තමා ජෝන්-117. මාස්ටර් චීෆ් ව අයිති වෙන්නේ UNSC (United Nations Space Command) කියන හමුදාවට. මාස්ටර් චීෆ්ගේ තියෙන විශේෂත්වය තමා එයා ස්පාටන් කෙනෙක් වීම. ස්පාටන් කෙනෙක් කියන්නේ භෞතිකව, ජානමය වශයෙන්, තාක්‍ෂණිකව සහ මානසික වශයෙන් වැඩිදියුණු කරපු උසස් සුපිරි සොල්දාදුවෙක්ට. මාස්ටර් චීෆ්, සිල්වර් ටීම් කියන කෝඩ් නේම් එකෙන් හදුන්වන ස්පාටන් කණ්ඩායමේ නායකත්වය දරනවා.

කවනන්ට් :- මේ කතාවේ ඉන්න ප්‍රධානම හතුරන් විදිහට කවනන්ට්ලව හදුන්වන්න පුලුවන්. කවනන්ට් ලා කියන්නේ පිටසක්වල ජීව කොට්ඨාස රාශියක එකමුතුවක්. කවනන්ට්ලගේ නායකයව the San’Shyuum, නැතිනම් “Prophets” ලෙස හදුන්වනවා. මෙයාලගේ එක අරමුණක් තමා අතීතයේදී මෙයාලට නැතිවුන මෙයාලගේ තාක්ෂණය නැවත ලබා ගැනීම.

ඉතින් කෙටියෙන් කියනවනම් කවනන්ට්ලා තමන්ගේ නැතිවුන තාක්ශණය හොයාගන්න සමහර යන්ත්‍ර කොටස් කැණීම් කරලා ගොඩ අරගන්නවා. එක එක ග්‍රහලෝක වල මේ කොටස් තියෙන නිසා හැමතැනකටම වගේ ගිහින් අහුවෙන හැමෝමවත් මරලා දානවා. කවනන්ට් තාක්ශයන දියුනු නිසා සාමාන්‍ය මිනිස්සුනට කවනන්ට්ලා එක්ක හැප්පෙන්න බෑ. හැබැයි ස්පාටන්ලට කවනන්ට්ලා එක්ක හැප්පෙන එක නම් අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා ඔයාලට කවනන්ට්ලගෙයි ස්පාටන්ලගෙයි අතර යුද්දයක් මේ කතාවෙන් බලාගන්න පුලුවන්

දැනට කතාව තේරුම් ගන්න ඔය විස්තරේ ඇති. මේ සතියේ මේකේ තුන් වෙනි එපිය නිකුත් වෙන්න කලින් මම ඔයාලට දෙවෙනි එපියත් දෙන්න උත්සාහ කරන්නම්. එහෙනම් නැවත හමුවෙමු. ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,252 downloadsDownload Halo-S01-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

13,252 downloadsDownload Subtitles29 KB

20 comments

  1. Anonymous

    Thanks brother

  2. Anonymous

    thanks bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  4. Amila Konara

    ගැම්මක් තමා එනකන් බලන් හිටියෙ.සබ් එකට ස්තූතිය

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Anonymous

    Ep 2 ekath ikmanata dapan sago

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Anonymous

    thnx

  10. chinthaka.max4

    thankx machan

  11. Udara Damith

    4rkkgf

  12. kiriwatt

    Thanks

  13. Anonymous

    supiriyak thamai godak sthuthi sub ekata bro

  14. Hasantha

    Thanks

  15. Asanga kb

    Thank you wewa sub ekata....

  16. lakshan

    thanks ...................

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  20. viraj

    thanks.............