එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ 8 වෙනි කොටස, එහෙමත් නැත්තන් අවසන් කොටසත් සමගයි. හැනා ආයෙත් තමන්ට ද්‍රෝහි උන බව දැනගත්තු නිසා කාර්මයිකල් ඇයව ඝාතනයි කරන්න ජූල්ස්ව සහ ලියෝව පිටත්කරනවා. නමුත් හැනා බේරිලා ඇයත් සමග ගනුදෙනු කරපු ස්ටීවන් ව සහ නිකොලාව ඝාතනය කරනවා. කොහොම නමුත් ස්ටීවන්ගේ මිතුරන් දෙද…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හැනා කතාමාලාවේ 8 වෙනි කොටස, එහෙමත් නැත්තන් අවසන් කොටසත් සමගයි. හැනා ආයෙත් තමන්ට ද්‍රෝහි උන බව දැනගත්තු නිසා කාර්මයිකල් ඇයව ඝාතනයි කරන්න ජූල්ස්ව සහ ලියෝව පිටත්කරනවා. නමුත් හැනා බේරිලා ඇයත් සමග ගනුදෙනු කරපු ස්ටීවන් ව සහ නිකොලාව ඝාතනය කරනවා. කොහොම නමුත් ස්ටීවන්ගේ මිතුරන් දෙදෙනෙකු විසින් සිරභාරයෙ තබාගෙන සිටි මැරීසා වීග්ලර්ව නිදහස් කරගන්නවා. ඒ අතරෙ සැන්ඩි සහ ක්ලෙමන්සි කැතරින් ගෙල්ඩර් හා මිත්‍ර වී ඔවුන්ට අයිති රාජකාරී කොටස දිගටම කරගෙන යනව. ඒවගේම ක්ලාරාගේ අම්මා තවමත් ජීවතුන් අතර සිටින බව හැනා තහවුරු කරගන්නව, ඒ තොරතුරු ක්ලාරාට කිවුවත් ඇය ඒවා විශ්වාස කරන්නෙ නෑ. කොහොම නමුත් හැනාගෙන් ලැබුනු තොරතුරක් මත ක්ලාරා එම තොරතුරේ යම් සත්‍යතාවක් තියෙන බව දැනගන්නවා.
කොහොමහරි සැන්ඩිගේ සැලසුම් හැනා නිසා කඩාකප්පල් වීම මගින් කැතරින් ගෙල්ඩර් දැනගන්නවා ඔවුන් ඇවිත් තිබෙන්නෙ තමන්ගේ පියාව ඝාතනය කිරීමට කියලා. කොහොම නමුත් අවාසනාවන්ත ලෙස සැන්ඩි විසින් ටැසිටස්ව ලෙසින් හඳුන්වනු ලැබූ රොබර්ට් ගෙල්ඩර්ව හෝටල් කාමරය තුල ඝාතනය කරනව.
ඉතින් එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලමු නේද..
අවසන් කොටස නිසා මොකුත් නොකියාම මං ලිපිය නවත්තන්නම්, කොහොම නමුත් මේක තුන්වෙනි කතාසමයක් දක්වා දිගු කර ඇති නිසා ලබන වසර මැද භාගයේ හෝ අවසානයේ අනිවාරෙන්ම අපිව නරඹන්න අවස්ථාවක් ලැබෙයි.
එහෙනම් මෙච්චර දවසක් මාත් එක්ක හිටපු හැමදෙනාටම මං ස්තූති කරන ගමන් මෙතනින් නවතිනවා. අලුත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,002 downloadsDownload Hanna-2019-S02-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
sachintha
Sam
Thanks bro...
Sadhu..
බොහොම තුති බ්‍රෝ සබ් එකට.මන් ඊයේ පෙරේදා ඉදන් මේක බලන්න පටන් ගත්තෙ දැන් සීසන් දෙකම අදින් ඉවරයි.ෆට්ට ස්ටොරිය..ආයෙත් tnz bro
ජයින් ජයිම වේවා!!!Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉවර වෙනකම් සබ් ගෙනාවත ස්තුතියි....
Season 3 ආවහම එකටත් සබ් අරන් එමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sac
මචං pennyworth සීසන් 2 එකට සබ් දෙන්නකො
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි