Watch Trailer

The X-Files [S09 : E16] Sinhala Subtitle | පුංචි විලියම් වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

මේ දහසයවන කතාංගය. නමේ හැටියටම මේ මුළු කතාවම පුංචි විලියම් ගැන. ටික කාලෙකට විලියම් ගන කතාබහක් ඇතිවුනේ නෑනේ. ඔන්න ආයෙමත් විලියම් සහ පිටසක්වලයින්. එක්තරා රාත්‍රියක ජෝන් ඩොගට් සේවයේ යෙදී සිටියදී නන්නාඳුනන පුද්ගලයෙක් ඔහුට පහර දී FBI ගොනු වගයක් සොරාගන්න උත්සාහ කරනවා. ඒත් ජෝන් ඩොගට් සමත් වෙනවා ඔහුව අත්අඩං…

මේ දහසයවන කතාංගය. නමේ හැටියටම මේ මුළු කතාවම පුංචි විලියම් ගැන. ටික කාලෙකට විලියම් ගන කතාබහක් ඇතිවුනේ නෑනේ. ඔන්න ආයෙමත් විලියම් සහ පිටසක්වලයින්. එක්තරා රාත්‍රියක ජෝන් ඩොගට් සේවයේ යෙදී සිටියදී නන්නාඳුනන පුද්ගලයෙක් ඔහුට පහර දී FBI ගොනු වගයක් සොරාගන්න උත්සාහ කරනවා. ඒත් ජෝන් ඩොගට් සමත් වෙනවා ඔහුව අත්අඩංගුවට ගන්න. මේ පුද්ගලයාගේ මුහුණ පිළිස්සී ගියාක් මෙන් අතිශය විරූපී වෙලා. මුහුණ විතරක් නෙවෙයි මුළු ඇඟම. ඔහු කිසිම අනන්‍යතාවයක් සඳහන් කරන්නේ නෑ. ඔහු කියන්නේ තමන්ගේ නම මිලර් සහ ෆොක්ස් මෝල්ඩර් විසින් ඔහුව උත්තර හොයාගන්න එවපු බව. ඔහු කියනවා තමන් පිටසක්වළ කුමන්ත්‍රණයකට ගොදුරු වුණ කෙනෙක් බව. පිටසක්වලයන් ඔහුගේ සිරුර විකෘති කළ බව. ඒ වගේම ඔහු මෝල්ඩර්, ස්කලී සහ විලියම් ගැනත් ඉතා හොඳින් දන්නවා. මෙතරම් හොඳින් FBI එක තුළට රහසේ ඇතුළු වී මෙතරම් තොරතුරු දන්නා මේ පුද්ගලයා විරූපී වුවත් වෙන කිසිවෙක් නොව ෆොක්ස් මෝල්ඩර්ම බවයි ජෝන් සහ මොනිකා කියා සිටින්නේ. ඒත් ස්කලී සුදානම් නැහැ ඒක පිළිගන්න. ඒ ඇතිනේ. මීළඟ කොටසින් හමුවෙමු.

දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,172 downloadsDownload The.X.Files_.S09E16.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,172 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Chandima Herath

    thanks sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks

  4. Pramukmili

    Thanx bro.....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Gihan

    Thanks for Subtitles......Good Luck

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.