මේ 17 වෙනි කතාංගයයි. මේ කතාව පටන් ගන්නේ නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණ ඔත්තුවක් අනුව පරීක්ෂක ජෝන් ඩොගට් මරා දැමුණු කාන්තාවක් සොයා ගැනීමෙන්. මේ කාන්තාවගේ මරණය පරික්ෂා කරද්දී තවත් අපරාධයක් සමග එයට ඇති සමානතාවයක් ඇති විශිෂ්ට ලෙස හඳුනාගන්නවා පරීක්ෂක ස්කලිගේ ශිෂ්‍යයෙකු විසින්. ඒ තමයි ටෙඩ් හේයස්. තව දු…

මේ 17 වෙනි කතාංගයයි. මේ කතාව පටන් ගන්නේ නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණ ඔත්තුවක් අනුව පරීක්ෂක ජෝන් ඩොගට් මරා දැමුණු කාන්තාවක් සොයා ගැනීමෙන්. මේ කාන්තාවගේ මරණය පරික්ෂා කරද්දී තවත් අපරාධයක් සමග එයට ඇති සමානතාවයක් ඇති විශිෂ්ට ලෙස හඳුනාගන්නවා පරීක්ෂක ස්කලිගේ ශිෂ්‍යයෙකු විසින්. ඒ තමයි ටෙඩ් හේයස්. තව දුරටත් ඩොගට් සහ මොනිකා මේ ශිෂ්‍යාගේ අදහස් දැනගන්න උත්සාහ කරනකොට මේ ශිෂ්‍යයා කියන්නේ මේ මිනීමැරුම කළ පුද්ගලයාම වසර ගණනාවකට පෙර ජෝන් ඩොගට් පුතාගේ ඝාතනයද සිදු කර ඇති බව. ඒ බවට ඔහු සවිස්තරාත්මකව තොරතුරු දක්වනවා. ඉතිරිය ඔබට.
දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
2,043 downloadsDownload The.X.Files_.S09E17.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
5 comments
sachintha
Anonymous
thanks a lot
Anonymous
Thanks
Pramukmili
Thanx bro...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි