පෙර කොටසින් කතාව පටන් ගත්තෙ සැන්ඩි මරලා දාපු ඊතන්ගෙ නෝනගෙ මරණේ ඊතන් පිට පටවලා එයාව මරලා දාන්න උත්සහ කරලා. මේ අතරේම තමයි හැනා ඇවිල්ලා සැන්ඩිව මෙල්ල කරගහ්තා. මේ අතරේ ගෝඩ්න් මුණගැහෙන එයාගෙ දුව, එහෙම නැත්තම් මරීසට අහක දාන්න බැරි යෝජනාවක් ගේනවා ආපහු වතාවක් එයාට එකතු වෙලා වැඩ කරන්න වගේම හැනාට හානියක් නොක…

පෙර කොටසින්
කතාව පටන් ගත්තෙ සැන්ඩි මරලා දාපු ඊතන්ගෙ නෝනගෙ මරණේ ඊතන් පිට පටවලා එයාව මරලා දාන්න උත්සහ කරලා. මේ අතරේම තමයි හැනා ඇවිල්ලා සැන්ඩිව මෙල්ල කරගහ්තා. මේ අතරේ ගෝඩ්න් මුණගැහෙන එයාගෙ දුව, එහෙම නැත්තම් මරීසට අහක දාන්න බැරි යෝජනාවක් ගේනවා ආපහු වතාවක් එයාට එකතු වෙලා වැඩ කරන්න වගේම හැනාට හානියක් නොකරන පොරොන්දුවෙන් එයාව බාර දෙන්න කියලත්.
හතරවෙනි කොටසෙ හොදම හරියට ආවේ හැනා මරීසා එක්කලා ඊතන් කියපු දක්ෂ ප්‍රෝග්‍රෑමර් පස්සෙන් ගියාට පස්සෙ මේ අයට දැනගන්න ලැබෙනවා මීට කලින් අතහැරලා දාපු ඇමරිකානු එම්බසියෙ නැවත වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා කියලා. ඒත් මේවා අසාමාන්‍ය වැඩ වෙනුවෙන් පාවිච්චි කරන්න පවත්වන් යන තැනක් කියලත් දැනගන්න ලැබෙන මේ දෙන්නා බොහොම ආමාරුවෙන් ඇතුලට රිංගපුවාම මේ අයට මැක්ස් කියන ප්‍රෝග්‍රෑමර් හදාගෙන ගිය සර්වර් රූම් එක හොයාගන්න ලැබෙනවා. මැක්ස් කියපු විදිහට නම් මේ සර්වර් පාවිච්චි කරලා තමයි ලෝකෙ පුරාම විසිරිලා ඉන්න මිනිස්සුන්ගෙ දත්ත ට්‍රැක් කරන්නෙ එහෙම නැත්තම් ලුහුබදින්නෙ. ඉතිං මේ දත්ත පාවිච්චි කරලා තමයි පුද්ගලයෙකුගෙ ඉදිරියේදී නිර්මාණය වෙන ප්‍රතිරූපය මේ අය ගොඩනගාගන්නෙ. සර්වර් රූම් එක විනාශ කරලා යද්දී හැනාට වෙඩි වැදිලා එහෙදි බ්‍රියානාට අහු වෙද්දී මරීසාට අවස්ථාව ලැබෙනවා එතනින් පැනගන්න.
අද කොටසින්
මරීසා පැනගත්තෙ අර ප්‍රෝග්‍රෑමර්ගෙ කී එකත් අරගෙන වුනාට මේක හිතපු විදිහටම පාවිච්චි කරන්න ලැබෙන්නෙත් නැහැ. ඉතිං මේකට ඕන කරන අවසරය ගන්න හිටිය කෙනත් මේ වෙද්දී මැරිලා නිසා එතනින් මරීසාගෙ සැලසුම් අවසන් වුනත් නොහිතපු විදිහේ අවසානයක් කරා එයාගෙ සැලසුම අරගෙන යනවා.
එහෙනම් ඉතිං අවසන් කොටස අරං මුණගැහෙන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,095 downloadsDownload Hanna-S03-E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2021
- #Áine Rose Daly
- #Cherrelle Skeete
- #Dermot Mulroney
- #Editor's Pick
- #Esme Creed-Miles
- #Gianna Kiehl
- #Hanna
- #Khalid Abdalla
- #MaxxA
- #Mireille Enos
- #Must Watch
- #Offbeat
- #Rhianne Barreto
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yasmin Monet Prince
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Dhanushge Venghai 2011fillm eke sinhala sub eka dennakoooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ