Watch Trailer

Hanna [S03 : E06] Sinhala Subtitles | අවසන් ලුහු බැදීම! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හැනා එමබ්සි කාර්යාලයෙ හිර වෙලා ඉද්දි එයාට සෑහෙන දේවල් හොයාගන්න ලැබුනා. විශේෂම දේ තමයි එයා මරලා දාපු ප්‍රෝග්‍රෑමර් පණ ඇද ඇදා ජීවතුන් අතර ඉන්නවා කියලා. මෙයා ඒක වාසියක් කරගන්න හරිම අවස්ථාව එහෙම නැත්තම් තවත් ජීවීත දෙකක අවධානමක වැටෙන්න ගිය මොහොතේදී පාවිච්චි කලා. ඒ වෙන මොකුත් නෙවෙයි නසීරිට එප…

පෙර කොටසින්

හැනා එමබ්සි කාර්යාලයෙ හිර වෙලා ඉද්දි එයාට සෑහෙන දේවල් හොයාගන්න ලැබුනා. විශේෂම දේ තමයි එයා මරලා දාපු ප්‍රෝග්‍රෑමර් පණ ඇද ඇදා ජීවතුන් අතර ඉන්නවා කියලා. මෙයා ඒක වාසියක් කරගන්න හරිම අවස්ථාව එහෙම නැත්තම් තවත් ජීවීත දෙකක අවධානමක වැටෙන්න ගිය මොහොතේදී පාවිච්චි කලා. ඒ වෙන මොකුත් නෙවෙයි නසීරිට එපා කියද්දීම එයාලා හිටිය දිහාවෙන් එලියට ඇවිල්ලා එයාවත් එයාගෙ දුවත් ඩ්‍රෝන් එකකට අහුවුන නිසා.

කාර්මයිකල් ගැන කිව්වොත් කොහොම හරි ජීවීතේ බේරගෙන එලියට ගියාට මොකද එයාව ආයෙ වතාවක් සැන්ඩිට අහුවෙලා ජීවීතේ ලොකු අවධානමක වැටිලා සැන්ඩිගෙ අතින්ම මැරිලා ගියා.

අද අවසන් කොටස ගැන කිව්වොත්.. මේක ඇත්තටම කියලා තේරුමක් වෙන්නෙ නැහැ මොකද කාලයක් පුරාවට ආසාවෙන් නරඹපු කතාවක අවසානයට ලගා වුන නිසා. මේ සීසන් එකේ මුල්ම කොටසෙ මුල්ම සිදුවීම් පෙල සම්බන්ධ වෙන්නෙ මේ උණුසුම්කාරී කොටසටමයි.

රඛිත රණතුංග මල්ලි 2019 පටන් ගත්ත Hanna කතාමාලාව අදින් සමාප්ත වෙනවා. හැබැයි මේ වතාවෙදි රඛිතට උපසිරැසි කරන්න සිද්දවෙන්නෙ නැහැ එයා මේ වෙද්දී රැකියාව නිසා කාර්යබහුල වෙලා ඉන්න නිසා. මේ කතාව මේ සීසන් එකෙන් අවසන් වෙන නිසාත්, මුල් සීසන් එකෙ කොටස්කරුවෙක් නිසාත් රවිඳුගෙ අදහසකට අනුව එයා, ලහිරු වගේම මමත් එකතු වෙලා උපසිරැසි අරගෙන එන්න හිතුවා. වැඩේ සාර්ථකයි කියලා හිතනවා. මෙතෙක් මේ කතාමාලාව එක්ක සම්බන්ධ වෙලා උපසිරැසි අරගත්ත, කමෙන්ට් එකකින් අදහස් දක්වපු හැමෝටම ස්තුතියි! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,779 downloadsDownload Hanna-S03-E06.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,779 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Nimal perera

    අනේ සහෝ ඕගොල්ලන්ගෙ කණ්ඩායමට කියන්නකො " the uncanny counter " korean drama එකේ සිංහල උපසිරැසි දෙන්න කියල.
    මම ඒක එනකම් බලාගෙන ඉන්නවා.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Yash

    3 denatama bohoma pin

  5. Amila konara

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Nalinda Pushpakumara

    නියමයි ආසාවෙන් බලපු කතා මාලාවක්. ඒ Sub එක හින්දා Thank u

  9. Dewadithya

    Thanks for Sub!

  10. Sandaru Nimsara

    සිංහල උපසිරැසි ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි❤️

  11. Dineth_Kanishka

    උපසිරස දුන්න ඔක්කොටම ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.