Watch Trailer

Hanna [S03 : E04] Sinhala Subtitles | ඉලක්ක හොයන පරිඝණක වැඩසටහන [සිංහල උපසිරැසි සමඟ]

ස්ටේපල්ටන්ගෙ ඝාතක කණ්ඩායමෙන් පැනලා යන හැනා අබ්බාස්වයි නාඩියාවයි ගොවිපලේ නතර කරලා ආපහු වීග්ලර්ව හොයාගෙන යනවා.ඊතන්ව හොයාගෙන ඔහුගෙ ගෙදරට යන සැන්ඩි ඔහුගෙ බිරිඳට වෙඩි තියලා ඔහු ඉන්න තැන හොයාගන්නවා.මේ වෙලාවෙ එතනට යන හැනා ඔහුව බේරගන්නවා.Utrax සභාපති වුන තමන්ගෙ තාත්තගෙන් වීග්ලර්ට හැනා එක්ක ඇවිල්ලා Utrax එක…

ස්ටේපල්ටන්ගෙ ඝාතක කණ්ඩායමෙන් පැනලා යන හැනා අබ්බාස්වයි නාඩියාවයි ගොවිපලේ නතර කරලා ආපහු වීග්ලර්ව හොයාගෙන යනවා.ඊතන්ව හොයාගෙන ඔහුගෙ ගෙදරට යන සැන්ඩි ඔහුගෙ බිරිඳට වෙඩි තියලා ඔහු ඉන්න තැන හොයාගන්නවා.මේ වෙලාවෙ එතනට යන හැනා ඔහුව බේරගන්නවා.Utrax සභාපති වුන තමන්ගෙ තාත්තගෙන් වීග්ලර්ට හැනා එක්ක ඇවිල්ලා Utrax එක පාලනය කරන්න යෝජනාවක් ලැබෙනවා.කැප්ලන් කියන ප්‍රෝග්‍රැමර්ගෙ පස්සෙන් යද්දි පරණ අමෙරිකානු තානාපති කාර්යාලය ලඟදි ඔහු අතුරුදහන් වෙනවා.තමන්ට ලැබුණු යෝජනාවෙන් ප්‍රයෝජන ගන්න වීග්ලර් හැනාත් එක්ක තානාපති කාර්යාලය ඇතුලට යනවා.

ඔය අතරතුරේදි හිරකරලා ඉන්න සැන්ඩි ඊතන්ගෙ තරහ ප්‍රයෝජනයට අරන් නිදහස් වෙලා වීග්ලර් සහ හැනා ගැන අනතුරු අඟවනවා.හැනා සහ වීග්ලර්ට කැප්ලන්ව හොයාගන්න පුළුවන් වෙයිද, දෙන්නටම තානාපති කාර්යාලයෙන් පැනගන්න පුළුවන් වෙයිද කියලා නරඹලාම දැනගන්නකෝ.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම ජය!!! මීලඟ කොටසට උපසිරැසි චාමර සහෝ අරගෙන එයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,901 downloadsDownload Hanna-S03-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,901 downloadsDownload Subtitles21 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.