Watch Trailer

Hannibal [S02 : E07] | මහා කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතාවට කට්ටිය උපසිරැසි ලබා දෙන්න කියලා ඉල්ලීම් කරපු තරමට ප්‍රතිචාරවත් බාගත කරගැනීම්වත් නෑ වගේ.. ඒ උනාට ඉතින් ඉතුරු කොටස් 06ත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හයවැ…

HAnnibal S2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හත්වැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කතාවට කට්ටිය උපසිරැසි ලබා දෙන්න කියලා ඉල්ලීම් කරපු තරමට ප්‍රතිචාරවත් බාගත කරගැනීම්වත් නෑ වගේ.. ඒ උනාට ඉතින් ඉතුරු කොටස් 06ත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හයවැනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ හිතේ හැනිබල් ලෙක්ටර් ගැන තිබුණ සැකය දුරු කිරීමට ඔහු සමත් වෙනවා වගේම දොස්තර ඒබල් ගිඩියන්ව රෝහලෙන් අරගෙන යන දොස්තර හැනිබල් ඔහුගෙම කකුලක් රසට උයලා ඔහුටම කන්න දෙනවා. ඒ වගේම රෝහලේ මරා දාලා ඉන්න ආරක්ෂක නිලධාරියාගේ මිනියෙන් ලැබෙන සාක්ෂි වලින් විල් ග්‍රැහැම් නිර්දෝෂයි කියලා ඔප්පු වෙනවා. ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුළු FBI ආයතනය මෙච්චර කාලයක් මැරිලා කියලා හිතාගෙන හිටිය මීරියම් ලෑස් නැමති පුහුණු නිලධාරිණිය හොයා ගන්න ජැක්ට හැකි වෙනවා. පරපීඩක ඝාතකයා ඇසින් දුටු ජීවතුන් අතර සිටින එකම කෙනා තමයි මීරියම් ලෑස්.

මෙවර කොටසෙදි මීරියම් ලෑස් මගින් පරපීඩක ඝාතකයව හොයා ගන්න ජැක් ක්‍රව්ෆෝඩ් උත්සාහ දරනවා. විල් ග්‍රැහැම් සහ මීරියම් ලෑස් ට නිදහස් වෙන්න මග පෑදූ පරපීඩක ඝාතකයා නොහොත් දොස්තර හැනිබල් ලෙක්ටර් මෙවර සිදු කරන්නේ එසේ මෙසේ කුමන්ත්‍රණයක් නෙවෙයි. මහා කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය නිසා තමන් ගැන තිබුණ සියළුම සැකයන් වෙනත් පුද්ගලයෙකු වෙත හරවන්න හැනිබල් ලෙක්ටර්ට හැකි වෙනවා.

කතාව වැඩිය කියන්නෙ නෑ. මීරියම් ලෑස් ට පරපීඩක ඝාතකයා විදිහට දොස්තර හැනිබල් ලෙක්ටර්ව හඳුන ගන්න පුළුවන් වේවිද? දොස්තර හැනිබල් ලෙක්ටර් විසින් සිදු කරන මහා කුමන්ත්‍රණය මොකක්ද? එම කුමන්ත්‍රණයට ගොදුරු වෙන්නේ කවුද? තමන්ගෙම කකුල උයලා රස විඳින ඒබල් ගිඩියන්ට අත් වෙන ඉරණම මොකක්ද? පරපීඩක ඝාතකයා විදිහට මෙවර FBI ආයතනයේ සැකය යොමු වෙන්නේ කවුරු වෙතටද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න a30e26de95fa3d65a9b61a8e9af7d365301af2c3 205 MB කොපිය මෙතනින් බාගන්න 3425ff46005a41379618c4ef33dc1e78899d5dde 755 MB කොපිය මෙතනින් බාගන්න 14013cf0ad1f760bce90e9fc73de3346ce50e7c3 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,075 downloadsDownload Hannibal.S0.2E07.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,075 downloadsDownload Subtitles70 KB

23 comments

  1. Sisira Hegoda

    tHANKS.

  2. Nipuna

    Thanks bro.....

  3. sandun

    නියමයි.. බොහොම ස්තුතියි...

    මේ චිත්‍රපටියටත් පුලුවන්නම් උපසිරස දාලා දෙන්න..
    Treasure Planet (2002)

  4. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

    1. Keshan Wasala

      හුටා මේ 7 වැනි කොටසනේ අයියේ 6 දුන්නේ නෑ නේ :(

    2. shani

      දුන්නා. ඔයාට මිස් වෙලා

  5. shani

    ගොඩක් ස්තූතියි සිංහල සබ් වලට.
    සබ් හදන අය හොඳ ප්‍රතිචාර පෙන්නුවට
    සබ් ගන්න අය එහෙම නැති එක කණගාටුවක් තමයි.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Indika

    Thanks lot

  8. Pramuk

    thanx macho mama nam me tv series patta asai ikmanata anith sub tikath oneee

  9. rejith ranga

    thanks machan. meka supiri. comment adu unata digatama karapan.api nam ellila innawa.

  10. rejith ranga

    machan comment sinhalen type karanne kohomada?

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  12. නලින්

    ස්තුතියි දිනිදු අයියා! ඔයා නියමෙට මෙක කරනවා.
    ප්‍රතිචාර ගැන නම් කථා කරලා වැඩක් නැහැ

    ස්තුතියි අයියා !

    ජය වේවා!

  13. කේ.යූ.ජී. උදාර

    ප්‍රතිචාරවල අඩුවක් තියෙන බව ඇත්ත තමයි. ඒත් එහෙම කියල ඔයා මේ කරන වැඩේ නම් වටිනාකම අඩුවෙන්නෙ නැහැ දිනිඳු.
    මේ විදිහට ම ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු.
    සබට බොහොම ස්තූතියි දිනිඳු...............

  14. ela kolla

    awl ganna epa machan. digatama karapan. dammama nathi unath issarahata kattiya ba ganie. kawru nathath api banawa

  15. “චූටී මල්ලි”

    කවුරු නැතත්
    මම බානවා මචෝ
    එල දිගටම දෙන්න
    සබට තුති
    ඔබට ජය...........

  16. Rashmika

    oya dena series nm superb
    kalin dunna true detective eki meki mn bplu hda series 2k
    digtma denna saho JAYA WEWA!!!!!!!!!!

  17. wappula

    thank you malli..

  18. amilaangelo

    බොහොම ස්තුතී සබ් වලට.. පුලුවන්නම් Bates Motel (season 2) එකටත් සබ් දෙන්න..

  19. Isu DP

    Sorry... Sorry... Sorry... Sorry.................................
    Oyagen Mekata Sub illapu Kenek Thamai Math...
    Eth Exam Nisa Me Paththe Enna Bari Una..
    Salennepa Digatama Sub Demu...
    Comment Adu Unath Oya Wade Hariyata Karanawa Kiyala Dannawa...

    Comment Nokarana Aya Gana Hithala Movies Walatath, Specially TV Series Walatath Sub Dena Eka Nawaththannawath Adu Karannawath Epa 'Dinidu' Aiye...

    Mokada Eka Hamadama Comment Karana Ayata Karana Asadaranayak Neda?
    Oya Genapu Hannibal Season 01, Elementary, True Detective Wage Katha Malawala Thiyena Aththa Watinakama Oya Sub Ekath Ekka Ewa Balapu Ayata Therum Ganna Puluwn Una...

    Aththayama Oya E Kathama Walata Sub Nodunnanam Samahara Aya Ehema Katha Thiyenawad Kiyalwath Danna...
    Oya Methek Genapu Katha Siyallakma Gunathmaka Bawaya Athin Ithmath ihala Ganaye Nirnana...

    Mata Nikamata Hithenawa Oya Me Season Eken Passe TV Seires Wata Sub Dana Ekak Na Kiyala...
    Eka Oyage Thiranayak..
    M illimak Karanne Ehema Karanna Epa Kiyala Oyage Sub Balana &amp; Comment Karqna Hamoma Wenuwen.....
    Oyage Siyaluma Wada Sarthaka Wewa... !!!

    Subata Thuthi.......
    Jaya Wewa !!! :-) :-P

  20. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඕවා ගනන් ගන්න එපා ඉතින්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  21. chinthaka

    thanks