Watch Trailer

Hannibal [S02 : E08] | ගර්භාෂය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අටවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. දොස්තර හැනිබල් ලෙක්ටර්ගේ දක්ෂ උපායශීලීත්වය නිසා අන්තිමේදි පරපීඩක ඝාතකයා ලෙසින් මියයාමට සිදු උනේ දොස්තර චිල්ටන්ටයි. හැම සාක්ෂියක් ම චිල්ටන්ට විර…

Hannibal S 2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අටවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. දොස්තර හැනිබල් ලෙක්ටර්ගේ දක්ෂ උපායශීලීත්වය නිසා අන්තිමේදි පරපීඩක ඝාතකයා ලෙසින් මියයාමට සිදු උනේ දොස්තර චිල්ටන්ටයි. හැම සාක්ෂියක් ම චිල්ටන්ට විරුද්ධව තිබුනත් විල් ග්‍රැහැම් දන්නවා පරපීඩක ඝාතකයා ඔහු නොවන බව. නමුත් තියෙන සාක්ෂි වලට විරුද්ධව ඔහුට මොකුත්ම කරන්න හැකියාවක් නෑ. තමන්ගෙ අත අහිමි කරපු පරපීඩක ඝාතකයා ලෙස දොස්තර චිල්ටන්ව හඳුනා ගන්නා මීරියම් ලෑස් අතින් අවසානයේදි දොස්තර චිල්ටන් මිය යනවා. ඉතින් යාළුවනේ.. පරපීඩක ඝාතකයගෙ මිනීමැරුම් එතැනින් අවසන් වේවිද? දොස්තර හැනිබල් ‍ලෙක්ටර් ආයෙත් මිනී මරන එකක් නැද්ද?…

ඒ දේවල් ප්‍රශ්න විදිහටම තියෙද්දී මෙවර කොටසින් තවත් අපූරු මිනීමැරුමක් ගැන FBI ආයතනය විල් ග්‍රැහැම්ගේ උපදෙස් පතනවා. මෙවර මළමිනිය ලැබෙන්නේ අමුතුම තැනකින්. ඒ මදිවට මලමිනිය පරීක්ෂා කරන අය තිගැස්සෙන විදිහේ සිදුවීමක් මෘත ශරීරාගාරයේ මරණ පරීක්ෂණය කරමින් සිටින අතර සිදු වෙනවා. ඒ මලමිනියේ තිබුණ යම් දෙයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන FBI ආයතනය නවතින්නේ මිණි වලවල් දහසයක් හොයාගෙනයි. ඒ දහසයදෙනාම කාන්තාවන්.

ඉතින් යාළුවනේ.. මේ කොටසේ අර මළමිනිය ‍හොයා ගන්න ලැබෙන්නේ කාටද? ඒ කොහෙන්ද? ඒ ගැන සැකය යොමු වෙන්නේ කාටද? විල් ග්‍රැහැම්ට පුළුවන් වේවිද මිනීමරුවව හොයා ගන්න FBI ආයතනයට උදව් කරන්න? අර අමුතු තැනකින් හොයාගත්ත මලමිනිය පරීක්ෂා කරන අය තිගැස්සෙන්නෙ ඇයි? කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 3acac5ada15117a0781c29118a43c588d3f5bdf2 195 MB කොපිය මෙතනින් බාගන්න b4598365d36f8cc323e26d33c92e6dea61525f72 760 MB කොපිය මෙතනින් බාගන්න 78c17cd442d2d873f1cac69402c80b0ae02e5d43 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,109 downloadsDownload Hannibal.S02.E08.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,109 downloadsDownload Subtitles77 KB

21 comments

  1. chandima

    onna bawa degatama damu thaz............ subapatum.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. නලින්

    එළ! එළ!! එළ!!! දිනිදු අයියා! ස්තුතියි!

    ජය වේවා!

  4. දිමුතු

    මගේ සුපිරිම කතාව.....නියමයි සහෝ ජයවේවා!!!!!

  5. කේ.යූ.ජී. උදාර

    ඉවර වෙන්නත් ලඟ හින්ද ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු දිනිඳු..........
    තව පොඩ්ඩකින් මේ කොටසත් බලල ඉවර කරනවා.
    මේ වැඩේට බොහොම ස්තූතියි.

  6. ෂෙහාන්

    උපසිරැසියට ස්තුතියි සහෝ….. :D

  7. Rashmika

    thanks lot saho..meka enknmi idye...digtma denna..JAYA WEWA!!!!!!!!

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ මොනා නැතත් මේක නම් පට්ටම කතාව :D මගේ ලිස්ට් එකේ 3 ට මේ කතාව තමා .. අනිත් කොටස් ටිකත් ඕනේ ප්‍රතිචාර අඩු උනත් මෙහෙම දෙන එකට ගොඩක් පිං !!

  9. Indika

    Thanks bro..

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  11. ela kolla

    ela machan

  12. Nishshanka Ruwan

    ස්තුතියි :)

  13. Pramuk

    thankyou boss

  14. dev

    bohoma stuti saho........ .

  15. SHAN

    thank'zz bro.Puluwannam Beauty and the Beast akatath sub denna balanna.

  16. shani

    thanks a lot

  17. “චූටී මල්ලි”

    තෑන්ක්ස් සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. lahiru dilshan

    Thanks Bro...!!!

  20. rejith ranga

    ela ela thanks

  21. chinthaka

    thanks