ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හයවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. පස්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. නියෝජිත බෙවර්ලි කැට්ස්ගෙ පෙති ගැසූ මළ සිරුර බලන්න ජැක් ක්‍රව්ෆෝඩ් විසින් විල් ග්‍රැහැම්ව එක්කරගෙන යනවා. එහිදී ඝාතකයා කවුද කියලා විල් ග්‍රැහැම් දැන…
ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හයවෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. පස්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. නියෝජිත බෙවර්ලි කැට්ස්ගෙ පෙති ගැසූ මළ සිරුර බලන්න ජැක් ක්‍රව්ෆෝඩ් විසින් විල් ග්‍රැහැම්ව එක්කරගෙන යනවා. එහිදී ඝාතකයා කවුද කියලා විල් ග්‍රැහැම් දැනගත්තත් ඔහු එය ජැක් ට පවසන්නෙ නෑ. ඒ අතරේ බෙවර්ලිගේ වකුගඩු ඉවත් කරලා ඒ වෙනුවට අර බිතුසිතුවම් නිර්මාණකරුගේ වකුගඩු ඇයට සම්බන්ධ කරලා ඇති බව මරණ පරීක්ෂණයෙදි හොයා ගන්නවා. ඒ වගේම උසාවියේ පිස්කල් මුලාදෑණියගෙ ඝාතකයා විල් ගෙ මානසික රෝහලේ සිටින උපස්ථායකයෙක් බව ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ආධාරයෙන් විල් ට දැනගන්න ලැබෙනවා. විල් ඔහුගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ හැනිබල් ලෙක්ටර්ව මරා දමන ලෙස. නමුත් අර උපස්ථායකයට හැනිබල් ලෙක්ටර්ව මරා දමන්න ලැබෙන්නෙ නෑ. අවසානයේදී උපස්ථායකයා ජැක් ගෙ වෙඩි පහරින් මිය යනවා. නමුත් හැනිබල් දැනගන්නවා තමන්ව ඝාතනය කරන කුමන්ත්‍රණය සිදු කලේ විල් ග්‍රැහැම් බව.
මෙවර කොටසෙදිත් අපූරු මිණිමැරුමක් සිදු වෙනවා. එම අපූරු මිනීමැරුම පිටුපස හඹා යන FBI ආයතනයට පරපීඩක ඝාතකයා සම්බන්ධයෙන් සහ වෙනත් පුද්ගලයින් රාශියක් සම්බන්ධයෙන් අපූරු තොරතුරු රැසක් හෙළි කරගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ දොස්තර හැනිබල් ලෙක්ටර් තමන් මරණයෙන් ගැලවීම සමරන්න කියලා හිතාගෙන රෑ කෑම සාදයක් පවත්වනවා. එයට ජැක් ක්‍රව්ෆෝඩ්ටත් ආරාධනා ලැබෙනවා. මේ වෙනකොට කරුණු සිදුවෙන ආකාරයෙන් ජැක්ට දොස්තර හැනිබල් ගැන පුංචි සැකයක් ඇති වෙලයි තියෙන්නේ. ඒ නිසා හැනිබල්ගෙ සාදයේ තියෙන මාංශමය ආහාර එකක්වත් එතනදී කන්නෙ නැතිව ජැක් අරගෙන යනවා. එහෙම අරගෙන යන්නේ හොඳකට නෙවෙයි. එම කෑම මිනීමස් වලින් හදපුවද කියලා පරීක්ෂා කරන්නයි.. ඒ අතරේ දොස්තර ඒබල් ගිඩියන් හදිසි අනතුරකට ලක් වෙනවා. ඒ වගේම විල් විසින් දොස්තර හැනිබල් ලෙක්ටර්ව මරන්න කුමන්ත්‍රණය කරපු නිසා ඔහුගේ ආදරවන්තියත් ඔහුට අහිමි වෙනවා.
ඉතින් යාළුවනේ.. ඊට වැඩිය විස්තර කියන්නෙ නෑ.. මෙවර කොටසෙදි සිදුවන අපූරු මිනීමැරුම මොකක්ද? එය සිදු කරන්නේ කවුරු විසින් ද? මෙම මිණීමැරුමෙන් හෙළිවන්නේ මොන වගේ තොරතුරු ද? හැනිබල් ලෙක්ටර්ගෙ රාත්‍රී සාදයේදී මිනිස්සුන්ට පිළිගන්වන්නේ මිනීමස් ද? හැනිබල් ලෙක්ටර් සම්බන්ධයෙන් ජැක් ගෙ හිතේ ඇති වෙලා තියෙන සැකය තහවුරු වේවිද? නැත්නම් හැනිබල් ලෙක්ටර් විසින් යම් උපක්‍රමයකින් ඒ සැකය දුරු කරාවිද? කියලා කතාව බලලම දැනගන්න. හත් වෙනි කොටසින් ඉක්මනින් මුණගැහෙමු. හැමෝටම ජය වේවා!!!
130 MB කොපිය මෙතනින් බාගන්න 5f3e51db9e4abd6ad3c6b911e160afc950336689 215 MB කොපිය මෙතනින් බාගන්න d23d4c11d644dfe46e2a11b66c7ad8a218e2509b 810 MB කොපිය මෙතනින් බාගන්න d8e1475e7de046d7bf0a660b6fe0c4c16da41caa 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,124 downloadsDownload Hannibal.S.02.E06.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
17 comments
Pramuk
Isu DP
thnkzz Dinidu aiya..
Digatama Demu...
Oya Niyameta Wade Karanawa....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-PKeshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත්
උපසිරසියට සුභ පැතුම් !!!
shani
තෑන්ක්ස් සිංහල සබ් එකට.
කේ.යූ.ජී. උදාර
නියමයි දිනිදු....... ඊළඟ කොටසත් ඉක්මනට ම දෙමු.
Dimuthu
Thank you machan.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)“චූටී මල්ලි”
එල
“චූටී මල්ලි”
එල
තව කෑලි 7යි
සබට තුති
ඔබට ජය...........
kevin rulz
elz
ෂෙහාන්
"ස්තුතියි සහෝ,, සිංහල උපසිරැසියට."
Nishshanka Ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
pattma series 1k saho.ane anit tikt puluwn ikmnt denna..JAYA WEWA!!!!!
chinthaka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S02 : E06] | මිනීමස් කන්නා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/hannibal-season-2.jpg)

thanx macho sub valata