Watch Trailer

Hannibal [S02 : E11] | ශිව දෙවියෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ එකොළොස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇති‍නේ. විල් ගෙ නිවස පරීක්ෂා කරන්න යන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ට සිදු වන්නේ විල් ග්‍රැහැම් අතින් මැරුම් කෑමටයි. කතාව යන හැටියට දැන් විල් ග්‍රැහැම් දොස්…

HAnnibal S2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ එකොළොස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇති‍නේ. විල් ගෙ නිවස පරීක්ෂා කරන්න යන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ට සිදු වන්නේ විල් ග්‍රැහැම් අතින් මැරුම් කෑමටයි. කතාව යන හැටියට දැන් විල් ග්‍රැහැම් දොස්තර හැනිබල්ගෙ අඩි පාරෙම යන විදිහක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ සිරුරෙන් කොටසක් විදිහට සැක කරන්න පුළුවන් මස් කෑල්ලකුත් අරගෙන තමයි විල් ග්‍රැහැම් දොස්තර හැනිබල්ව දකින්න යන්නේ.

ඒ අතරෙදි මේ කතා මාලාවට අළුත් චරිත දෙකකුත් එකතු උනා ඔයාලට මතක ඇති. ඒ මේසන් වර්ජර් සහ ඔහුගෙ සහෝදරිය වන මාර්ගොට් වර්ජර්. මොවුන් දෙදෙනාම දොස්තර හැනිබල්ගෙ උපදේශන සේවාවට යොමු උන අය. වර්ජර් ආයතනයේ හිමිකරු වන මේසන් වර්ජර්ගෙ පියාගේ අන්තිම කැමැත්තේ හැටියට එම ආයතනයේ හිමිකම ලැබෙන්නේ පිරිමි උරුමක්කාරයෙකුට විතරයි. ඒ නිසා මාර්ගොට් වර්ජර් උත්සාහ කරන්නේ විල් ග්‍රැහැම් මාර්ගයෙන් දරුවෙකු ලබා ගැනීමටයි.

මේ කොටසෙදිත් පෙන්නන්නේ මේසන් සහ මාර්ගොට් අතර දේපල සම්බන්ධයෙන් තියෙන මතගැටුමට දොස්තර හැනිබල් ලෙක්ටර් මැදිහත් වන අයුරුයි. ඒ වගේම දොස්තර හැනිබල් ලෙක්ටර් ඇත්තටම කාගෙ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බෑ. ඒ වගේම දොස්තර ඇලනා බ්ලූම්ට තාමත් හිතාගන්න බැරුව ඉන්නවා විල් ග්‍රැහැම් ඇත්තටම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරා දැම්මද කියලා. ඒ අතරේ භූමදානය කල ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ පිළිස්සුන මළසිරුර නැවතත් ගොඩ ගෙන අමුතු ආකාරයෙන් ප්‍රදර්ශණය කරලා තියෙන අයුරු FBI ආයතනයට හොයා ගන්න ලැබෙනවා. එහෙම කරේ කවුද කියලනම් කිසිම හෝඩුවාවක් නෑ.

ඉතින් යාළුවනේ. ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරා දැමීම සම්බන්ධයෙන් විල් ග්‍රැහැම් පිළිබඳව සැකය යොමු වේවිද? මාර්ගොට් වර්ජර් විල් ග්‍රැහැම් නිසා ගැබ් ගනීවිද? එහෙම උනොත් ඒ දේ සම්බන්ධයෙන් මේසන් වර්ජර් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? කවුද ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගේ මලසිරුර නැවත ගොඩ අරගෙන තියෙන්නේ? ඒ කුමන පරමාර්ථයෙන්ද? කියලා ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ… හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 9099f0f2906fd8215f9c42159c8797cdbdab71f5 200 MB කොපිය මෙතනින් බාගන්න 88d15b6ca3ab69a6b4b762022179b4cb9f522e86 850 MB කොපිය මෙතනින් බාගන්න ba22e278767a5a878a00b6bf9ba511064f5ea650 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,043 downloadsDownload Hannibal.S02__E11.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,043 downloadsDownload Subtitles71 KB

17 comments

  1. nishshanka ruwan

    ස්තුතියි :)

  2. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ... අනිත් දෙකත් දීලා කතාව ඉවරයක්ම කරමු :D

  3. sachesc

    එල එල ... (Y)

  4. Rashmika

    මේ තියෙන්නෙ වෙඩි වගේ එල එල
    බොහොම ස්තූතියි සහෝ

    ජයවේවා!!

  5. shani

    thanks

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  7. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. ela kolla

    ela machan

  11. දිමුතු

    Thank you....

  12. Isu DP

    Niyamai Dinidu Aiye.....
    Oyage Kapavimata Prathicharanm Adui Thama....
    Monawa Krannada... :-(
    Ekama illima Thamai TV Series Walata Sub Dena Eka Nawaththanepa....
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  13. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    ජය වේවා!

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය................

  15. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. chinthaka

    thanks

  17. ලහිරු තිවංක

    මේක නම් පස්ටයි ආ......