ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දහවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව කොටස් තුනයි තියෙන්නේ. True Detective කතා මාලාවටත් වඩා ඉතාමත් අඩු ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි මේ කතාවටත් ලැබෙන්නේ. ඒත් මේ කතාව ආසාවෙන් බලන අය ගොඩක් ඉන්න නිසා සහ මමත් මේ කතාව ගොඩක් ආසාවෙන්…
ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දහවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. තව කොටස් තුනයි තියෙන්නේ. True Detective කතා මාලාවටත් වඩා ඉතාමත් අඩු ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි මේ කතාවටත් ලැබෙන්නේ. ඒත් මේ කතාව ආසාවෙන් බලන අය ගොඩක් ඉන්න නිසා සහ මමත් මේ කතාව ගොඩක් ආසාවෙන් බලන නිසා ඉතුරු කොටස් තුනත් ඉක්මනින්ම ඔයාලා අතට පත් වේවි.
පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. මේ ලෝකෙන් වඳ වෙලා ගිය සත්ව විශේෂයක් වන ගුහා වලසුන්ගේ අස්ථි වලින් අපූරු ඇඳුමක් නිර්මාණය කරන පුද්ගලයෙක් ඒ ඇඳුම භාවිතයෙන් මිණි මරනවා. මුලදිම FBI ආයතනය සහ ජැක් ක්‍රව්ෆෝඩ් හිතන්නේ ඒ සත්වයෙක් කියලයි. නමුත් විල් ග්‍රැහැම් තේරුම් ගන්නවා ඒ මිනිහෙක් මිස සත්වයෙක් නොවන බව. විල් ග්‍රැහැම් වගේම දොස්තර ලෙක්ටරුත් තේරුම් ගන්නවා ඒ කවුද කියලා. ඇත්තටම ඒ විදිහට මිනී මරන්නේ දොස්තර ලෙක්ටර්ගෙන් ප්‍රතිකාර ගත්ත රෝගියෙක්. හැනිබල් ලෙක්ටර් ඒ මිනීමරුවව එක පැත්තකින් FBI ආයතනයට කොටු කරලා දෙන්න හදන ගමන් අනිත් පැත්තෙන් මිනීමරුවට උදව් කරනවා. මිනීමරුවව අගය කරනවා. ඒ වගේම දොස්තර හැනිබල් ලෙක්ටර් ඒ මිනීමරුවව යොදාගෙන විල් ග්‍රැහැම්වත් ඝාතනය කරන්නයි හදන්නේ. නමුත් විල් ග්‍රැහැම් ඒ මිනීමරුවගෙන් බේරෙනවා. ඒ වගේම ඒ මිනීමරුවා විල් ග්‍රැහැම් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි විල් ග්‍රැහැම් දැන ගන්නවා තමන්ව මරන්න ඒ මිනීමරුවව එව්වේ හැනිබල් ලෙක්ටර් බව. දැන් දෙන්නගෙ ගනුදෙනුව සමානයි..
මේ සතියේ කොටස ගැනනම් කිසිම දෙයක් කියන්නෙ නෑ. ඔයාලට කතාව බලලම තමයි මේ සතියේ වෙන දේවල් දැනගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ… හැමෝටම ජයවේවා!!!
120 MB කොපිය මෙතනින් බාගන්න 085eecfd0db59aaf55d9511b85e6959b9eb796b7 180 MB කොපිය මෙතනින් බාගන්න f81d54f02af7affc9855b0831eb3821b48b488e0 675 MB කොපිය මෙතනින් බාගන්න d7921d8911b99721aef3ffdaa0ec9998e5825f5d 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,029 downloadsDownload Hannibal.S02E.10.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
22 comments
shani
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න සබ ගත්තා දිනිදු සහෝ
සබට තුති :) :) ජය.Rashmika
සිරාවටම මෙච්චර පට්ට කතාවක් බලන අය අඩුයි කියල හිතාගන්නවත් බෑ
අදහස් අඩු වුනත් ලෙසටම සබ් දෙන එකට බෙහොම ස්තූතියි දිනිදු සහෝ
ජය වේවා...luck_shan
thnkz... :)
sahan
thanx..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි දිනිදු අයියා!
ජය වේවා!
lahiru dilshan
Thanks Bro...!!!
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
කේ.යූ.ජී. උදාර
නියමයි දිනිඳු................
සබට බොහොම ස්තූතියි.Pramuk
Thanx sho kawuru kohoma kiwwath mata nam meka pattama kathavak
“චූටී මල්ලි”
සුලු පිරිසක් වෙනුවෙන්
උනත් ඔබ කරන කැපකිරීම
නම් පට්ටයි බන්
සබට තුති
ඔබට ජය.......nishshanka ruwan
ස්තුතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
dev
bohoma stuti saho.... .
mudiya / මුදියා
සුපිරියි දිනිඳුවා.
නියමයි උඹේ වැඩේනම්.
ඉතිරි ටිකත් සං සං ගාල දෙමු.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!rejith ranga
mechchara hoda kathawak kauru baluwe nathath api balanawa
ela kolla
Thanx machan
Keshan Wasala
අනේ අයියේ ගොඩක් ස්තුතියි .. බලන අය දන්නවා මේක කොච්චර සුපිරිද කියලා .. :D තව තුනයි .. ඒ ටිකත් ඉක්මනට දෙන්න ගොඩක් පින් මෙන්න සබ ගත්තා :D
ishara
niyama story ekak meke tiyenne.. thanks aaa.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S02 : E10] | ඌරු මස්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/hannibal-season-2.jpg)

thanks