Watch Trailer

Extant [S01 : E01] | නැවත ප්‍රවේශය… [සිංහල උපසිරසි සමඟ]

අද ඉදන් මම අලුත්ම කතාවක් ඔයාලට දෙන්න යනවා. මේක විද්‍යා ප්‍රබන්ධයක්. හොඳ විචාරක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. අභ්‍යාවකාශ ගාමියෙකු ගැන සහ රොබෝ ඉංජිනේරුවරයකු ගැන සහ රොබෝ දරුවෙකු වටා ගෙතුනු කතාවක්. විද්‍යා ප්‍රබන්ධ, ලස්සන කතා වලට ආස අයට අද ඉදන් හැම දවසකම බලන්න ආරධනා කරනවා. [button link=”http://tinyw.in/7M…

Extant

අද ඉදන් මම අලුත්ම කතාවක් ඔයාලට දෙන්න යනවා. මේක විද්‍යා ප්‍රබන්ධයක්. හොඳ විචාරක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. අභ්‍යාවකාශ ගාමියෙකු ගැන සහ රොබෝ ඉංජිනේරුවරයකු ගැන සහ රොබෝ දරුවෙකු වටා ගෙතුනු කතාවක්.

විද්‍යා ප්‍රබන්ධ, ලස්සන කතා වලට ආස අයට අද ඉදන් හැම දවසකම බලන්න ආරධනා කරනවා.

100 anjana2

Extant (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

470f61dbdf9d3a797a8078a55096b2b9e0bd185e

220 MB කොපිය මෙතනින් බාගන්න

57926bca8f875fa56b5ba228df3ef706e94bcd44

730 MB කොපිය මෙතනින් බාගන්න

92a83b52ca8bfb616b975d67abc601102fea7f2d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,099 downloadsDownload Extant.S01E01.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

2,099 downloadsDownload Subtitles67 KB

60 comments

  1. Isu DP

    Niyamai Ishan Aiye.....
    Thawath Kathawak Balana Godata...
    Danna Widihata Meka Supiri Karhawak Wei...
    Subata Thuthu....
    Jaya Wewa :-) :-P

    1. Isu DP

      Aiyo...... 50ta Suba Pathanna Bari Unane.....
      Subama Suba Pathum 50weni Sub Ekata.... !!!
      Ithama Keti Kalyakin 50k Gahuwa....
      Itath Adu KAlekin 100ta Yanna Suba Pathanawa......
      100.... 150........ 200.............. 300........................... 500........................................................ 1000....................................................................................................................................... K Yanna Haki Wewai Pathami.....
      Bohoma Isthuthi Dakalawath Nathi Aya Wenuwen Karana Kapa Kirim Walata .........

  2. sachesc

    තෑන්ක්ස් මචාන් ... දිගටම සබ් දෙන්ඩෝ ... ජයවේවා ... !!!

  3. වරුණ රංගජිත් (වරූ)

    niyama bro
    hadawatinma suba pathanawa
    jaya wewa...

  4. yasiru

    niyamai machn.wenas storyak wage.thanks......................

  5. Jagath

    thanks

  6. Thanu

    Thanx saho, me tv series 1 balanawa

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා උපසිරසි ලබදෙනවට බොහෝම ස්තූතියි... කිසිම මිල මුදලක් බලාපොරොත්තු නොවී කරන මේ සේවය ගැනත් බොහොම ස්තූතියි.. ඉදිරියට 100,150,200 කඩයිම් ඉක්මනටම පසුකරන්න ලැබේවා.. එතකන් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    :P
    අද දුන් උපසිරැසියට තුති…… :)
    ඔබට ජය .. :)

  8. කේ.යූ.ජී. උදාර

    අංජනගේ 50 ට මාත් සුබ පතනවා............ මේ වේගෙන් ම 100 ටත් යමු සහෝ.
    සබ් දෙනව වගේම ටිකක් විස්තර ඇතුව ලිපියත් ලියන්න පුළුවන් නම් හුඟක් වටිනවා සහෝ.

  9. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... 50 වෙනි උපසිරසට සුභ පැතුම්.. ජයම වේවා....! එලස්ස්ස්......

  10. danushka

    50 weni upasirasata subapethum saho,,,,,degatama yamu,,,,,jaya wewa!!!

  11. Kulanjana Maduranga

    ahhhhhh ANJANA sahoth 50 gahuwa ne....elazzzzzzz...50 weni subata suba pathum ANJANA saho.saho me wge idiriyatath ape rasavindanayata me wge sub krnna shakthiya, dairya labewa....e wgema ANJANA sahoge jewethe krn kiyana dewal sarwaprakarayen sarthaka wewa kyla hadawathinma sub pathanawa....jayen jayama wewa......

  12. Eranga

    50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.....

  13. HimEshCrEeD

    මන් හිතන්නෙ 50 දෙන්න ඇත්තෙ ඉතාම
    ඉක්මනින් වෙන්න ඕන..
    මම නම් මේ Tv සීරිස් එක බලන්නෙ නෑ
    අන්ජන අය්යගෙ 50ට සුබ පතන්න
    ආවෙවෛදිරියටම යමු අය්යේ..
    බොහොම පින්

    1. HimEshCrEeD

      පොඩි ඉල්ලීමක්..
      ලිපිය තව ටිකක් විස්තර කලා නම්,
      අපිට කතාව ගැන පොඩි අදහසක් ගන්න තිබුන නේද

  14. Saketha Pulasthi

    Sci-fi එකක් දුන්නට බොහොම ස්තූතියි. අයියෝ 50 වෙනි උපසිරසියේදී වැඩි විස්තර ටිකක් ලියන්න එපැයි. :(

    :) :) 50 වෙනි උපසිරසියට සුබ පැතුම් :) :)

  15. widuranga

    niyamaiiiiiiiiiiiiiiiiii
    100 th onaaaaaaaaaaaaaaaaaa

  16. Sisira Hegoda

    50 වෙනි උපසිරසට සුභ පැතුම් බොහෝම ස්තූතියි

  17. Saman Prasad ( Black Panther )

    ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා...!!! 100 ත් ගේමු ඉක්මනට.

  18. lakmal

    elzzzzz..............
    halle berry.. one of my fvrit.........

  19. අයේෂ්

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!!.. අපි වෙනුවෙන් කරන මේ අමිල මෙහෙවරට ගොඩාක් ස්තුතියි..

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුභ පැතුම් සහෝ 502 ස වෙනි උපසිරසියට..
    මීට වඩා ටිකක් විස්තර කරානම් ඇත්තටම හොඳයි නේද?
    ජය වේවා...

  21. Janaka Gamage

    එළ අයියේ එළ........ඔහොම යං...... :)

  22. Rashmika

    බොහොම ඉක්මනින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට උණුසුම් සුභ පැතුම්
    සබට ස්තූතියි අනිවා මේකත් බලනවා

    පොඩි ඉල්ලීමක් තියනවා ලිපිය තව ටිකක් විස්තර කරලා ලිව්වනම් ගොඩක් වටිනවා පුලුවන් නම් ඉදිරියේදි ඒ ගැන අවධානය යොමු කරන්න

    ජයවේවා!!!!

  23. piyumal

    50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..

  24. Tharindu Perera

    elazzzz ahhh sahoooo....
    50 veni upasiraisiyata unusum subapathum.....
    thavath digatama apita mehema sub denna sahooo...
    mekath patta kathavak vagee...
    thanks sahoo sub ekatahh...
    ayeth 50 ta unusum subapathumm.....
    .:) :) :) :) :) :) :) .:) :) :) :) :) :) :)
    .:) :) :) :) :) :) :) .:) :) :) :) :) :) :)

  25. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍මා‍යි. ‍එ‍ල ‍එ‍ල.
    50 ‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය‍ට ‍හෘ‍ද‍යාං‍‍ග‍ම‍ය
    ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍.
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍ත‍මා‍ගේ ‍ව‍ටි‍නා ‍කා‍ල‍ය ‍කැ‍ප ‍ක‍ර‍මින්‍
    ‍ක‍රන්‍‍නා ‍වූ ‍මේ ‍මෙ‍හෙ‍ව‍ර ‍ත‍ව ‍ත‍වත්‍ ‍දිර්‍ග ‍කා‍ල‍යක්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි
    ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  26. yashan

    thanx brov...wish u all d best for 50...!!!

  27. #ChalinduDeshan (කිනා)

    50ට සුභම සුභ පැතුම් මචං.
    තව දෙමු.
    100ත් ඉක්මනින්ම ගහමු.
    ජයවේවා!!

  28. ගයාන් රූකාන්ත (ජෝනා)

    කෝ බොලේ උපසිරැසි 50 ට ලියපු ලිපිය :) :)
    කමක් නැ කමක් නැ කොහොම හරි ඉක්මනට 50 ගැහුවනෙ
    මේකත් බලන්න සෙට් වෙන්න ඕනේ..ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් උපසිරැසි
    50 ට ඉක්මනටම 100 කඩයිමට යන්න ලැබේවා කියලා පතනවා :) :) ජය

  29. Nuwan

    Congratezz bro... Patta TV series ekak wage.. digatama sub eka demu...

  30. LAKSHAN

    50 වෙනි උපසිරසට සුභ පැතුම්..

  31. Aditha Praween

    50 වෙනි උපසිරැසියට හදපිරි සුභ පැතුම් !
    ඔන්න එහෙනම් තවත් කතාවක් බලන්න සෙට් වෙනවා !
    100 වෙනි නිර්මාණයත් ලගඳීම ලබා දෙන්න හැකිවෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය පතනවා !
    :D

  32. සමීර චතුරංග

    පනහට මගේ හද පිරී සුබ පැතුම් අයියේ..ඔයා නම් මාර වේගෙන් සබ් කරන කෙනෙක්.. :) :) දිගටම මේ වගේ කරගෙන යන්න කියලා පතනවා..දෙයක් කියන්න ඕනේ..අපි ෆිල්ම් එකක් ගන්න කලින් ඒ ගැන දන්නේ නැත්නම් පොඩ්ඩක් කියවලා අදහසක් ගන්න තිබ්බා නම් හොඳයි නේද? ගන්න උන් කෝමත් ගන්නවා කියන එක ඇත්ත,එහෙම නෙමේ ෆිල්ම් ගැන දන්නේ නැති ඒ වගේම බලන්න කියලා ෆිල්ම් එකක් හොයන කට්ටිය මේ විදියට ලිපිය තියෙනකොට හිතන්නේ මේක වැඩක් නැති එකක් වෙන්න ඇති කියලා..අනික අපි සෑහෙන්න මහන්සි වෙලා සබ හදන්නෙත්..වැඩි දෙනෙක් බාගත කර ගන්නවා කියන්නේ ඒකෙන් ලැබෙන තෘප්තිය වැඩියි නේද? ඒ නිසා ලිපිය ගැන පොඩි අවධානයක් දෙනවා නම් හොඳයි කියලා තමා මගේ හැඟීම වෙන්නෙත් අයියේ. එල එල මේ වේගෙන්ම 100 ත් ගහමු..හදවතින්ම සුබ පතනවා!!!!! (y) (y) (y)..

  33. නලින්

    නියමයි අංජන අයියා! දිගටම අපි ටවනුවෙන් කරපු සේවයට මගේ ප්‍රණාමයත..!

    ජය වේවා!

  34. shani

    50 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…..
    මේකත් බලමු, දිගටම සබ් ලැබෙයිනේ....

  35. නුවන්

    බොහොම ස්තුතියි සහෝ ... ජය වේවා ..:)

  36. හසන්ත

    සුබ පැතුම් අංජන සහෝ මේ වේගෙන්ම 100 ත් වාර්තා කරමු නෙහ්? ඒ වගේම ලිපිය තව ටිකක් විස්තරාත්මක උනා නම් තමා අගේ. බලන කෙනාට බලන්න කලින් අදහසක් එන විදිහට තව ටිකක් ලියුවොත් නම් වැඩේ තවත් සුපිරි. ජය වේවා !!!

    1. Indika

      Macho Umbath Niyama porak thamai

  37. හර්ෂ ලහිරු

    50ස් වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම් අංජන සහො :P :P ජයවේවා

  38. පසිඳු සහෝ

    50 ට සුභපැතුම් අය්යේ එල එල දිගටම් කරන් යන්න.............. ආ සිරියස් එකටත් තුති

  39. lahiru dilshan

    Congratez to 50...
    Thanks for Sub Bro...!!1

  40. Shan Vimukthi

    ඉතාම වේගවත් පනස්වැන්නක් වෙනුවෙන් උණුසුම් සුබපැතුම් සහෝ
    ඔය වේගෙන්ම සියවැන්නටත් ලගාවෙමු
    ජය!

  41. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  42. Dammika Thilan

    Thanks Brother...
    mewata thamai godak asa...
    Digatama yamu.
    50 ta suba pathum...
    Theruwan Saranai.

  43. Dilshan kalinga

    මුලින්ම සුබ පතන්න ඕනේ උපසිරසි 50 වෙනුවෙන්....
    මොකද ඒක ලේසි පහසු කාර්යක් නෙමෙයිනේ.
    අපිට නම් ඉතින් හීනයක්‌ වගේ.
    ඉතින් තව තවත් උපසිරසි කරලා ප්‍රේක්ෂකයින් පිනවන්න ලැබෙන්න ඕනේ.

    ඔන්න උපසිරැසිය අරගත්තා.බලමුකෝ බලලා දිගටම බලන්න පුළුවන් තත්වයේ තියනවද කියල.

  44. මාලක

    අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා උපසිරසි ලබදෙනවට බොහෝම ස්තූතියි… කිසිම මිල මුදලක් බලාපොරොත්තු නොවී කරන මේ සේවය ගැනත් බොහොම ස්තූතියි.. ඉදිරියට 100,150,200 කඩයිම් ඉක්මනටම පසුකරන්න ලැබේවා.
    විද්‍යා කථා නම් ඉතින් ඔන්න බෑවා.......

  45. me

    Thanks and keep up the good work!!!

  46. “චූටී මල්ලි”

    හත්දෙයිය්යනෙ උබ 50 ගැහුවා නෙ
    වගේවගක් නැතිව
    උබනම් මාරපොරක් බන් අර යටින් දාලා තියෙන පොටෝ
    කෑල්ල නැත්තන් මේ 50 වෙනි එකද කියලා දන්නෙත් නෑ
    දිගටම දාහන්
    උබට පුලුවන්
    100 ට යන්න වේගෙන්ම
    සබට තුති
    ඔබට ජය................

  47. Heshan Vichalya

    එල එල මචන්.ඔහොම යන්.

  48. yashan

    THANX SAHOO

  49. Gayan sampath

    Thank you saho....
    Wish you all the best.....

  50. Sachira Bhanu

    ඔහොම දිගටම යන් ,50ට මගෙනුත් අයියට තුති !!!!!!!!!!!!

Load more comments