ඔන්න දහසය වෙනි මෙහෙයුමත් අරන් ආවා. ඉතින්.. මොකක්ද අද මෙහෙයුම වෙන්නේ? කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති, කිම් මුන් ශික් තකහනියක්ම යොන් ශින්ගේ, ගේ ගාවට ගිහින් එයාව කාර් එකේ නග්ග ගත්තා. ඉතින් මූන් ශික්, යොන් ශින්ව එක්කගෙන යන්නේ එයාගෙ ආයතනයට. එතනදි යොන් ශින්ට කලින් නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. කොහ…

ඔන්න දහසය වෙනි මෙහෙයුමත් අරන් ආවා. ඉතින්.. මොකක්ද අද මෙහෙයුම වෙන්නේ? කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති, කිම් මුන් ශික් තකහනියක්ම යොන් ශින්ගේ, ගේ ගාවට ගිහින් එයාව කාර් එකේ නග්ග ගත්තා. ඉතින් මූන් ශික්, යොන් ශින්ව එක්කගෙන යන්නේ එයාගෙ ආයතනයට. එතනදි යොන් ශින්ට කලින් නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. කොහොමහරි මේ දේවල් වල ප්‍රතිඵලයක් විදියට මූන් හෝට මෙච්චර දවසක් එයා හංගගෙන හිටපු රහසක් යොන් ශින්ට කියන්න වෙනවා. ඒ තමයි යොන් ශින්ගේ ඇත්තම අම්මා ගැන..! ඉතින් යොන් ශින් ඊට පස්සේ මොකක් කරයිද?
ඒ අතරෙදි හීලර්, එයාගෙ තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න ක්‍රමයක් හොයනවා. ඒ තමයි, එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද කියලා, ඒක ලියපු නිලධාරියම හොයාගෙන අහන එක. වැඩේ අමාරු වෙන්නේ, මූන් ශික්ගේ මිනිස්සු හීලර්ව අල්ල ගන්න ඇමක් විදියට ඒ නිලධාරියව යොදා ගන්න නිසයි. ඉතින් හීලර් ඒ උගුලට අහු වෙයිද? එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද ?
දිගටම හීලර් එකක් රැදි සිටින්න. ආයිත් හමුවෙමු. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E16.150127.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,572 downloadsDownload Healer-E16.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
Rakitha
Sachindu Vihanga
thank you..තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~C. R. ජයලත්
Niyamai Helili Akka Jaya Wewa!!!!!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
ස්තුතියි සහෝදරිය
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Healer (2014-2015) [E16] with Sinhala Subtitles | දහසයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


Thanks