Watch Trailer

Healer (2014-2015) [E17] with Sinhala Subtitles | දහහත්වෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනා වගේම දහහත්වෙනි කොටසත් අරන් ආවා. අද හීලර්ගේ මෙහෙයුම එයාගේ තාත්තගේ ටේප් එක හොයා ගන්න එකයි. ඒකට හීලර්ට ගොඩක් අය උදව් කරනවා. ඒ තමයි, අජුම්මා, මුන් හෝ, යොන් ශින් මේ කට්ටියම. ඉතින් බලන්නකෝ ටේප් එක හොයා ගන්නවද කියලා. ඒත් එක්කම, යොන් ශින්ට එයාගෙ ඇත්තම අම්මා, මියුන්ග් හී මුණ ගැහෙනවා. එතනදි නම්…

පොරොන්දු වුනා වගේම දහහත්වෙනි කොටසත් අරන් ආවා. අද හීලර්ගේ මෙහෙයුම එයාගේ තාත්තගේ ටේප් එක හොයා ගන්න එකයි. ඒකට හීලර්ට ගොඩක් අය උදව් කරනවා. ඒ තමයි, අජුම්මා, මුන් හෝ, යොන් ශින් මේ කට්ටියම. ඉතින් බලන්නකෝ ටේප් එක හොයා ගන්නවද කියලා.

ඒත් එක්කම, යොන් ශින්ට එයාගෙ ඇත්තම අම්මා, මියුන්ග් හී මුණ ගැහෙනවා. එතනදි නම් යොන් ශින් ගොඩක් සංවේදි වෙනවා. ඇත්තටම මටත් ඒ වෙලාවේ කදුලක් ආවා.

මේ අතරේ ලේකම් ඔහ් නිදහස් වෙනවා. නිදහස් වෙලා ඇවිත් ආයිත් පුරුදු වැඩ පටන් ගන්න හදන්නෙ. ඩබල් s එක නම් මේ දවස් වල සද්දයක්වත් නෑ, මොකද දැන් මූන් ශික්ගේ වැඩ කරලා දෙන්න විමර්ශන ඒකකේ ප්‍රධානියයි, එයාග් සහචරයෝ ටිකයි ඉන්නවනේ. බලන්නකෝ එයාලා මොකක්ද කරන්න හදන්නේ කියලා.

එහෙනම්, දහ අටෙන් හමු වෙමු! සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E17.150202.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,054 downloadsDownload Healer-E17.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,054 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  6. jinadaree

    Thank you..

  7. nirodha uthpala

    Thx soo much sis for sub digatama demu obata jaya

  8. nishani upeksha

    Sub ekta thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Shehan putha

    Thanks sister

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.