Watch Trailer

Ancient Aliens [S05 : E01] with Sinhala Subtitles | පිරමීඩවල අභිරහස් [සිංහල උපසිරැසි සමග]

පස්වෙනි කතා මාලාවේ මේ කොටසෙන් ඒ අය කතා කරන්නේ ලෝකය පුරාම දකින්නට ලැබෙන පිරමීඩ ඉදි කර තිබෙන ආකාරය ගැන වගේම ඒවා පිටුපස තිබෙන පුරාවෘත්ත ගැන වගේම ඒවායේ තිබෙන විවිධ සමාන කම් ගැන සහ තවත් නොයෙක් දේවල් ගැනයි මෙවර මේ කොටසෙන් මිසරය,චීනය,ඉන්දුනීසියාව,දකුණු ඇමරිකාව,කාම්බෝජය වැනි නොයෙක් රටවල් වල දකින්න ලැබෙන දේ…

පස්වෙනි කතා මාලාවේ මේ කොටසෙන් ඒ අය කතා කරන්නේ ලෝකය පුරාම දකින්නට ලැබෙන පිරමීඩ ඉදි කර තිබෙන ආකාරය ගැන වගේම ඒවා පිටුපස තිබෙන පුරාවෘත්ත ගැන වගේම ඒවායේ තිබෙන විවිධ සමාන කම් ගැන සහ තවත් නොයෙක් දේවල් ගැනයි මෙවර මේ කොටසෙන් මිසරය,චීනය,ඉන්දුනීසියාව,දකුණු ඇමරිකාව,කාම්බෝජය වැනි නොයෙක් රටවල් වල දකින්න ලැබෙන දේවාල පිරමීඩ සහ මෙවැනි නොයෙක් ඉදිකිරීම් ගැන කතා කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,373 downloadsDownload Ancient-Aliens-Season-5-EP01.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,373 downloadsDownload Subtitles43 KB

20 comments

  1. nirosh

    kalekata passe dakke

  2. devinda

    mcn wena kiyanna deyak na.godak pin.me taran watina doc season ekak mn balala na.mul season tika dunna MDG bro wath mathak krnwa gdk adaren....:D

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. tharindu gunarathna

    1 star

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. udaya saman

    අම්මෝ දෙඊයෙක් නේ.ගොඩාක් කල් බලන් හිටිය 5 එනකන්.අම්මෝ ඔන්න බොහොම පින්.ඉක්මනට සබ් ටික දාමු සහෝ.සුබ පතනව ඔයාට.

  7. Udara Damith B/K

    niyamayi

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  9. shehan

    Niyamai kollo digatama demu

  10. සමිත් නිරොෂන්

    සුපිරිම සුපිරියි සහො.. ගොඩාක් කල් බලාගෙන හිටියා මෙකටත් සබ් එක දෙනකම්..... මෙ වගෙ සුපිරි වැඩසටහන් වලට සබ් දෙන එක නම් පට්ට.... පුළුවන් නම් " හන්ටින් හිට්ලර්" වැඩසටහනටත් සබ් එකක් කරන්න... මෙවැනි සුපිරි වැඩසටහන් වලට සබ් දෙන්න තවතවත් ශක්තිය ලැබෙවා

  11. Gathsara Umesh Kumara

    Bohooom sthuthiy shoo....

  12. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Chamara

    e S04 E11, E12 Subtitle ndda bro.....?? plz tynwnm dandooooow

  14. Chamara

    S04 E11, E12 Sub tyna knk dannko plzzzzzzzzzz

    1. සමිත් නිරොෂන්

      send me your mail . i will send

  15. Sashi Perera

    machan mekanam nawaththanne natuwa digatama karahan.damumata sahenna watinawa..me wage ewa thawa karanawanam hodai

  16. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. Wish

    මේකට ගැලපෙන RIP එක මොකද්ද? Thankz sub එකට

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. chinthaka.max4

    thankx machan