Watch Trailer

Heavenly Delusion [S01 : E03 & E04] Sinhala Subtitles | කිරුකො සහ හරුකි [සිංහල උපසිරසි] (18+)

Heavenly Delusion [S01 : E03 & E04] Sinhala Subtitles ඔන්න එහෙනාම් Heavenly Delusion කතාමාලාවෙ 03 සහා 04 කියන කථාංග වලට උපසිරැසි ගෙනාවා. කලින් කථාංග දෙකම බැලුවා නම් දැන් තේරෙනවා කතාව සුපිරියක් කියලා. ඒ වගේම තමා අද ගෙනාපු දෙකෙත් පුදුම හිතෙන දේවල් ගොඩක් වෙනවා සහ චරිත වල අතීතය පොඩ්ඩක් හාර අවුස්සන epis…

Heavenly Delusion Sinhala Subtitles

ඔන්න එහෙනාම් Heavenly Delusion කතාමාලාවෙ  03 සහා 04 කියන කථාංග වලට උපසිරැසි ගෙනාවා. කලින් කථාංග දෙකම බැලුවා නම් දැන් තේරෙනවා කතාව සුපිරියක් කියලා. ඒ වගේම තමා අද ගෙනාපු දෙකෙත් පුදුම හිතෙන දේවල් ගොඩක් වෙනවා සහ චරිත වල අතීතය පොඩ්ඩක් හාර අවුස්සන episode දෙකක් කිව්වොත් නිවැරදියි.

මේ කතාංග දෙක ගැන පොඩ්ඩක් කිව්වොත් මේ කථාංග දෙකේ වෙන්නෙ, අසකුසා කියන නඟරය කිරුකො කියන්නෙ කාටද ? හරුකි කියන්නෙ කාටද ?එතකොට රොබින් කියන්නෙ මේ දෙන්නගෙ කවුද ? මේ කිරුකො අසකුසා වල මොකද කරේ. සහ දැන් මෙයාලගෙ දුක්ඛිත ජීවිත වල සතුටුදායක අතීතය ගන තමා මේකේ 03 වන කතාංගය වෙන් වෙලා තියෙන්නෙ සහ මේකේ 04 වන කතාංගයෙන් ටෝකියෝ දැනගන්නවා එයාලගෙන් කොච්චර දුරකට ඇත්ත ලෝකෙ දේවල් හංගලාද කියලා. මේකෙදි මරූ සහ කිරුකො බෝට්ටුවක ලොකු අකරතැබ්බෙකටත් මුහුණ දෙනවා. එයාලා අලුතෙන්ම දේවල් ඉගෙනගන්නවා වගේම එයාලා හිටියට වඩා සමිප ජෝඩුවක් කරන්න සමහරක් බලපාපු සිද්ධි එහෙමත් තියනවා. ආතල් episode දෙකක්. සතුටින් බලන්න. ඉතුරු කොටස් වලටත් මම ඉක්මනටම අරන් එන්නම්. ඊළඟ කොටස් වලින් හම්බෙමු එහෙනම්….

See ya !!!

ලංකන් weebs වෙනුවෙන් – ගඟුල් කාව්‍ය

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Tengoku Daimakyou –  [1080p]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,579 downloadsDownload Heavenly-Delusion-S01-E03-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

2,579 downloadsDownload Subtitles22 KB

4 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Anonymous

    Thanks