Watch Trailer

Heavenly Delusion [S01 : E05 & E06] Sinhala Subtitles | 100% පිරිසිඳු ජලය [සිංහල උපසිරසි] (18+)

Heavenly Delusion [S01 : E05 & E06] Sinhala Subtitles ඔන්න එහෙනම් ආයෙමත් ආවා කතාවෙ තවක් කොටස් දෙකකට උපසිරැසි අරගෙන ඉක්මනින්ම. දැන් ඉතින් දන්නවනේ කතාව එන්න එන්න බැරෑරුම් වේගෙනමයි එන්නෙ. දැන් අපි ගොඩක් දේවල් වල සුල මුල දන්නව. කියන්න දෙයක් නෑ මේ කතාංග දෙකත් බලන්නම වටින කතාංග දෙකක් තමයි සුපුරුදු පරිදි…

Heavenly Delusion Sinhala Subtitles

ඔන්න එහෙනම් ආයෙමත් ආවා කතාවෙ තවක් කොටස් දෙකකට උපසිරැසි අරගෙන ඉක්මනින්ම. දැන් ඉතින් දන්නවනේ කතාව එන්න එන්න බැරෑරුම් වේගෙනමයි එන්නෙ. දැන් අපි ගොඩක් දේවල් වල සුල මුල දන්නව.  කියන්න දෙයක් නෑ මේ කතාංග දෙකත් බලන්නම වටින කතාංග දෙකක් තමයි

සුපුරුදු පරිදි අපි යමු මොකද වෙන්නෙ කියලා බලන්න…

මරූ සහ කිරුකො දෙන්නම ආයෙමත් ටෝකියෝ වලට එනවා. ඇවිල්ලා අහළ පහල ඇවිදලා එයාලා හිතන දේවල් කරගන්න පුලුවන්ද බලනවා. ඒ අස්සෙ ගේම් සෙන්ටර් එකකදි මෙයලට විශාල කරදරයක් වෙනවා.මොකද්ද විශාල කරදරේ කියලා episode එකෙන්ම බලන්න. ඒ වගේම කිරුකොට භයානක කටකතා එහෙමත් හන්න හම්බෙනවා දෙයක් ගැන…. 06 වෙනි කථාංගයේදි මරූ සහ කිරුකො ඉමෝටල් ඕඩර් එක හොයාගෙන යනවා. ඒ අස්සෙ අපේ මරූ කොල්ලට නවතින හෝටලේ සුපිරි අත්දැකීමක් හම්බෙනවා. මෙයාලට පිරිසිඳු වතුර හොයාගෙන යන ගමනෙදිත් නොහිතපු දේවල් වෙනවා. තවත් කියලා කතාව spoil කරන්න ඕනෙ නෑ. ඉතුරු ටික ඔයාලම බලන්න. එහෙනම් ඊළග කථාංග දෙකත් අරගෙන ඉක්මනින් එන්නම්….

See ya !!!

ලංකන් weebs වෙනුවෙන් – ගඟුල් කාව්‍ය

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Tengoku Daimakyou –  [1080p]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,116 downloadsDownload Heavenly-Delusion-S01-E05-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

2,116 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. Anonymous

    Thanks jayawewa....!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P