Heavenly Delusion [S01 : E11 & E12 & E13] Sinhala Subtitles ඔන්න එහෙනම් කතාවෙ අවසානයට අපි ආවා. මෙච්චර දුරක් මේ කතාමාලාව බැලුවා කියනෙ ඔයා දැන් මේ කතාමාලාවෙ full රසිකයෙක්. මේ කතාමාලාව මෙතිනින් ඉවර කරයි කියලා හිතන්න බෑ …. මේක ආරම්භයක් විතරයි. ඒත් කරුමෙට අපිට ඊළඟ කතාංග මොන කාලවකවානුවෙදි නිකුත් වෙයිද කි…

ඔන්න එහෙනම් කතාවෙ අවසානයට අපි ආවා. මෙච්චර දුරක් මේ කතාමාලාව බැලුවා කියනෙ ඔයා දැන් මේ කතාමාලාවෙ full රසිකයෙක්.
මේ කතාමාලාව මෙතිනින් ඉවර කරයි කියලා හිතන්න බෑ …. මේක ආරම්භයක් විතරයි. ඒත් කරුමෙට අපිට ඊළඟ කතාංග මොන කාලවකවානුවෙදි නිකුත් වෙයිද කියලා කියන්න බෑ. තවම කිසිම සඳහනක් නෑ ඒ සම්භන්දයෙන්. ඒත් අනිවා එනවා මේකෙ සීසන් 02. තවමත් මන්ගා එක ලියවෙන නිසා හරියටම කියන්න බැරි තත්වයක් විතරයි තියෙන්නෙ. ඔන්න ඕකයි තත්වෙ.
අවසාන වතාවට අපි යමු කතා වල මොකද වෙන්නෙ බලන්න.
මරූ සහ කිරිකො ජුයීචිගෙ කාර් එකේ යනවා බරාකි පහසුකම් තියන පැත්තට. මේ අතරේ ඇකඩමියෙ අයට අලුත් යාලුවො හම්බෙනවා අවුරුදු පහේ ලමයි ටිකක්. මිමිහිමේ දකිනවා මේ අතර තනියෙන් ඉන්න විශේශ ගෑණු ලමයෙක්. තව මරූ සහ කිරුකො නඟරයක් එහෙමත් නැත්තන් ජනාවාසයක් වගේ එකක් හොයාගන්නවා. කොහොමෙන් කොහොම හරි අන්සු මිමිහිමේ ඇතුලු කට්ටිය පිටිනුත් පිට ලෝකයට යනවා…. එයාලා හිතන්නෙ මේක තමා තවමත් පරීක්ශණය කියලා.
ඔන්න ඉතින් කතාවෙ අවසානයටම ආවා අපි. ඊළග සීසන් එකටත් මම උපසිරැසි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ආවාම කරන්න එපැයි. එහෙනම් මම නවතිනවා. තවත් අලුත්ම කතාමාලාවකින් අපි හමුවෙමු…
See ya soon!!!!
– ගඟුල් කාව්‍ය –

Due to copyright issues, we no longer provide any torrent links.
Tengoku Daimakyou – [1080p]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,971 downloadsDownload Heavenly-Delusion-S01-E11-E12-E13-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Ishan Madusha
Dilshan buddika
සුපිරි ❤️
nami
Thanks. Blue eye Samurai anime ekatath sub one
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heavenly Delusion [S01 : E11 & E12 & E13] Sinhala Subtitles | පිටිනුත් පිටත ලෝකයේ ගමනේ ආරම්භය! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Heavenly-Delusion-Cover-2.jpg)




බොහෝම ස්තූතියි...