Watch Trailer

Heavenly Delusion [S01 : E09 & E10] Sinhala Subtitles | ප්‍රකාර නඟරය [සිංහල උපසිරසි] (18+)

Heavenly Delusion [S01 : E09 & E10] Sinhala Subtitles ඔන්න ඉතින් අපි ටිකෙන් ටික අවසානයක් කරා ලගාවෙමින් තමා ඉන්නෙ. සුපුරුදු පරිදිම අදත් තවත් episode දෙකකට සිංහල උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ. මේ පාර episode දෙක ඔයාලම හොඳද නැද්ද කියලා තීරණය කරන්න. බලලා යටින් comment එකකුත් දාගෙන යන්න. අපි යමු කතාව පැත…

Heavenly Delusion Sinhala Subtitles

ඔන්න ඉතින් අපි ටිකෙන් ටික අවසානයක් කරා ලගාවෙමින් තමා ඉන්නෙ. සුපුරුදු පරිදිම අදත් තවත් episode දෙකකට සිංහල උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ. මේ පාර episode දෙක ඔයාලම හොඳද නැද්ද කියලා තීරණය කරන්න. බලලා යටින් comment එකකුත් දාගෙන යන්න.

අපි යමු කතාව පැත්තට දැන්….

මරූ සහ කිරුකො හොයාගන්නවා උසාමි ගාවත් එයාලා හොයන සළකුණ ජාතියෙ දෙයක් තියනවා කියලා. කිරූ බීම් වල තියනවා වගේ එකක්. එයාලා මේකෙ කොනක් අල්ලගත්තා. දැන් මෙයාලට මේක හොයාගෙන යන්න තමා තියෙන්නෙ. මේ අභිරහස තව දුරටත් අභිරහසක් විදිහට තියන එකක් නෑ ඉස්සරහ කථාංග වලදි. දැන් මෙයාලට ඉබරාකි වලට යන්න වෙනවා මේකෙ සුල මුල හොයාගන්න.

මේ ටකහාරා ඇකඩමියටමද හෙවන් එක කියලා කියන්නෙ ? මේ අතර හම්බෙන චරිත එක්ක ගැටීම්, අතීත කතා. ඔක්කෝමත් එක්ක තවත් රසවත් දේවල් කතාංගය බලලම තේරුම් ගන්න. එහෙනම් අවසාන කොටස් තුනෙන් අපි අන්තිම වතාවට හම්බෙනකම්,

See ya!!

-ගඟුල් කාව්‍ය –

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Tengoku Daimakyou –  [1080p]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,196 downloadsDownload Heavenly-Delusion-S01-E09-E10-Sinhala-Subtitles-Baiscopelk.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

2,196 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Anonymous

    Thanks jayawewa.....!

  2. nipun

    meke s2 ekath evida meka supiri

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.