The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (2023) [E04] Sinhala Subtitles The Railway Men (…

The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles The Railway Men (2023) Sinhala Subtitles
සුබ දවසක් වේවා. 1984 දෙසැම්බර් 03 වෙනි දින ඉන්දියාවේ බෝපාල් නගරයේ හදිස්සි ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ඛේදවාචකයෙන් 15000 කට අධික පිරිසකට අවාසනාවන්ත ලෙස තමන්ගේ දිවි අහිමි වුණා. මෙහිදී බෝපාල් හි දුම්රිය සේවකයින්ගේ නීර්භීතකම හා ධෛර්යය නොවන්නට මේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වෙන්නට ඉඩ තිබුණා. ඒ විදියට තම දිවි පරදුවට තබා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළ ඒ වීරයන්ගේ කතාව නෙට්ෆිලික්ස් ඔස්සේ 2023 නොවැම්බර් 18 වෙනිදා එළි දකිනවා. ඒ අයුරින් වීරත්වයට ඔසවා නොතැබූ මේ රේල්වේ මිනිසුන්ගේ කතාවේ අවසානය සනිටුහන් කිරීමේ උපසිරසිය අරන් එන්න මටත් අවස්ථාව ලැබුණා.
කලින් පලවුණු ලිපි වල මේ ඛේදවාචකය ගැන දීර්ඝ විස්තර දැනගන්න ලැබුණ හින්දා වැඩිදුරටත් ඒ ගැන කියන්න මං වෙහෙසෙන්නෙ නැතුවම අද කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්.
බෝපාල් හි සිද්ධ වුණ අනතුර ගැන හාංකවිසියක් නොදන්න දහසකට අධික මගීන් පිරිසක් පටවගත්ත ගොරක්පූර් දුම්රිය වේගයෙන් බෝපාල් වෙත එද්දි රතී පාන්ඩේ තමන්ගේ ඉහල නිලධාරීන්ගේ නියෝග නොතකමින් සහන දුම්රියක් රැගෙන බෝපාල් වෙත ගොරක්පූර් දුම්රිය පැමිණෙන මාර්ගයට ප්‍රති විරුද්ධ දෙසින් එනවා. මේ අතරෙදි භාණ්ඩ රැගෙන යන දුම්රියක් සකස් කරගෙන බෝපාල් දුම්රිය ස්ථානයේ රැදී හිටිය පිරිස එතනින් ඉවත් කරන්න දුම්රිය ස්ථානාධිපති වගේම අනිකුත් සේවකයින් අසීරුවෙන් උත්සාහ ගත්තත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නෑ. මේ සේරම අතරෙදි එකම දුම්රිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් බෝපාල් දෙසට වේගයෙන් ඇදී එන මගී දුම්රියේ පිරිසත්, සහන දුම්රියේ පිරිසත් ඒ දෙකටම මැදිව භාණ්ඩ දුම්රියේ රැදී ඉන්න සියයකට අධික පිරිසත් ගෑස් කාන්දුවෙන් මෙන්ම මේ සිදුවන්නට යන මහා අනතුරෙනුත් දිවි බේරාගනියිද කියලා කතාව බලලම දැනගන්න.
මේ උපසිරසි ගැන්තවීමට මාව සම්බන්ධ කරගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙනකල් ගිහින් එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
8,151 downloadsDownload The-Railway-Men-2023-S01-E04-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
10 comments
Kantha_DLA
Mayura
වැඩ රාජකාරි මැද බෑ නොකියා මේකට කර ගැහුවට ගොඩක් ස්තූතියි අක්කේ. ජයෙන් ජයම වේවා..
Mano
Godak sthuthi..Jaya wewa!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
ඔලිනික්ස්
යේ අක්ක ඇවිල්ලා
Bimsara Yashan(ඔලිව)
සබ් එක දෙනකල්ම හිටිය අන්තිම කොටස බලන්න. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
Anonymous
thanks for the sub
Pubudu
Thank you❤
Sahan Gayantha
thanks a lot sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ගොඩක්ම ස්තූතියි රේණුකා සොයුරිය ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!