බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 12වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන ආවේ. ඒ වගේම මේ කොටස තමයි අවසානයට පෙර කොටස වෙන්නෙත්. එහෙනම් පසුගිය කතාව මතක් කරගෙන අද එපියට බහිමු. පසුගිය මතකයන් : – දෝෂිවරු කියාගන්නා තවත් යක්කු වගයක් ඔන්න තෙන්සෙන් සමා කියන එකා එවලා තියෙනවා,…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! Hell’s Paradise ඇනිමේ කතා මාලාවේ 12වෙනි එපියෙ උපසිරසි තමා මේ අරගෙන ආවේ. ඒ වගේම මේ කොටස තමයි අවසානයට පෙර කොටස වෙන්නෙත්. එහෙනම් පසුගිය කතාව මතක් කරගෙන අද එපියට බහිමු.
පසුගිය මතකයන් : –
දෝෂිවරු කියාගන්නා තවත් යක්කු වගයක් ඔන්න තෙන්සෙන් සමා කියන එකා එවලා තියෙනවා, මේ දූපතට ඇවිල්ලා ඉන්න මිනිස්සු ගැන පිරික්සන්න. අර වළෙන් ගොඩ ආපූ “ආසා චොබේ” මේ දෝෂි කියල කියාගන්න එකෙක් හා සටන් කළා. වැදගත්ම කාරණය උනේ මේ සටන අතරතුර චොබේ “තාඕ” කියන බලය තේරුම් අරගෙන ඒක පාවිච්චි කරන්න පටන් ගැනීමයි.
මේ අතරෙ ගබිමරු, තමියා ගන්තෙත්සුසායී, ෆුචි සහ මෙයි ඉදිරියටත් මේ දෝෂි කියන උන් දෙන්නෙක් ඇවිල්ලා. ඇත්තටම උන් නම් මහා සාපයක්. මතක ඇති නේද මෙයිව කුදලගෙන ගිහින් උන් මොකක් කරන්නද හිතාගෙන හිටියෙ කියල. 😫 කොහොමහරි ගබිමරු සහ තමියා ගන්තෙත්සුසායී, මෙයි වෙනුවෙන් මේ දෝෂි කියන උන්ට එදිරිව ලොකු සටනක් දෙනවා. අන්තිමේදී ගබිමරුත් තාඕ පිළිබඳව අවබෝධය ලබා ගන්නවා. ඉතින් ඒ පිහිටෙන් සටන ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න ගබිමරුට පුළුවන් වෙනවා. මේ අතරෙ සගිරි, යුසුරිහා, සෙන්තා සහ හෝකෝ හෝරායී හි ද්වාරය විවර කරනවා.
අද කොටසින් : –
අද කොටස වෙන්වෙන්නෙ සගිරි, යුසුරිහා, සෙන්තා සහ හෝකෝ වෙනුවෙන්. හෝරායී හී ද්වාරය විවර කරන කොටම ඒ ඉදිරියේ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි, අමරණීයයෙක් වෙන තෙන්සෙන් සමා කියන උන්ගෙන් එකෙක්. ඉතින් කතාවේ මෙතෙක් දකින්න ලැබෙන අතිශය ත්‍රීවකර මාරක සටනට අපි එළඹිලා ඉන්නෙ. එහෙනම් ලෑස්ති වෙන්න දත්මිටි කැවෙන සටනක් බලන්න. 😬 අවසන් කොටසින් හමුවෙමු.
අද කතාංගය – Umbrella and Ink
Imdb අගය – 8.9
අධ්‍යක්ෂණය – Teruyuki Omine
විකාශය වූ දිනය – 2023 ජූනි 24
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,371 downloadsDownload Hells-Paradise-Jigokuraku-S01E12.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku S01 Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Season 1 Sinhala subtitles
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
විමා
Anonymous
Thanks jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S01 : E12] Sinhala Subtitles | හෝරායී හී මාරක සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Hells-Paradise-S01-a.jpg)



උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!