Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles ෂශිබුරී… Weebs ✋ එහෙනම් මෙන්න 2026 අළුත් අවුරුද්ද පටන් ගද්දිම peak ඇනිමෙ සීරිස් එකක උපසිරැසි අරගෙන ආවා…🙂 (Hell’s paradise S02 නිල පෝස්ටරය) පලවෙනි සීසන් එකෙන්ම කවුරුත් ආදරයෙන් වැළඳගත්ත ඇනිමෙ සීරිස් එකක් වෙච්චි hell’s paradise ඇනිමෙ සීරිස් එක…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
ෂශිබුරී… Weebs ✋
එහෙනම් මෙන්න 2026 අළුත් අවුරුද්ද පටන් ගද්දිම peak ඇනිමෙ සීරිස් එකක උපසිරැසි අරගෙන ආවා…🙂
(Hell’s paradise S02 නිල පෝස්ටරය)

පලවෙනි සීසන් එකෙන්ම කවුරුත් ආදරයෙන් වැළඳගත්ත ඇනිමෙ සීරිස් එකක් වෙච්චි hell’s paradise ඇනිමෙ සීරිස් එකේ උපසිරැසි ගැන්වීම කටයුතු ආරම්භ කරන්නයි මේ හදන්නෙ…🙃 ඉතින් උපසිරැසි නොදී අත්හරින්න බැරිම ඇනිමෙ එකක් නිසා පලවෙනි සීසන් එකට උපසිරැසි ගැන්වීම කරපු අපේ කණ්ඩායමේ පවිත් සහෝ වෙනුවට තමයි මේ උපසිරැසි ගැන්වීම භාරගත්තෙ.
පලමුවන කතා සමයෙන්…
කතාව ගැන අමුතුවෙන් ලොකුවට කියන්න ඕන නෑනෙ. කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ ඉවගකුරේ කියන ගම්මානෙ ෂිනෝබි කෙනෙක් වුනු ගබිමරු සහ යමදා අසෙයිමොන් සාගිරි කියන සමුරායි වරිය.
ගබිමරු කියලා කියන්නෙ කුලියට මිණී මරණ ෂිනෝබි කෙනෙක්. ඉතින් මෙයා කරපු වැරදි වලට මරණ දඬුවම නියම වෙනවා. හැබැයි ඉතින් මෙයාව මොනම ක්‍රමේකට වත් මරන්න බැරි වෙනවා. ඉතින් තෝරගත්ත මරණ දඬුවම නියම වුනු හිරකාරුවො කිහිපයක් සහ සමුරායි වරුන් අමරණීයත්වය ගෙන දෙන පානයක් හොයාගෙන නාදුනන දූපතකට පිටත් කරනවා. අන්න ඒ දූපත තමයි මේ hell’s paradise එහෙමත් නැත්නම් නිරයේ පාරාදීසය කියලා හඳුන්වන්නෙ. කතාවෙ මේ වෙනකොට තත්වෙ ගබිමරුගෙ මතකයන් තාමත් ආවෙ නැහැ. ඒ වගේම ගබිමරු සහ සාගිරි දැන් වෙන් වෙන්ව කන්ඩායම් විදියටයි ගමන් කරන්නෙ. කෙන් ඩ්‍රැගන් සහ ඔහුගෙ සමුරායි ගබිමරු සමඟ ගමන් කරන අතරෙ සාගිරි, කුනොයිචි කෙල්ල ඇතුළු තව කන්ඩායමක් වෙනම ගමන් කරනවා.
දෙවන කතා සමයේ ප්‍රධාන වශයෙන් “Lord Tensen” arc එක සහ “Hōrai” arc එක ආවරණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අළුත් චරිත විදියට “යමදා අසෙයිමොන් ෂුගෙන්” වගේ අලුත් ප්‍රබල චරිත කිහිපයකුත් මේ සීසන් එකේදි දකින්න ලැබෙනවා.
🎵 Theme Songs Opening Theme එක විදියට Tatsuya Kitani සහ BABYMETAL එකතු වෙලා නිර්මාණය කරපු “Kasuka na Hana”
ගබිමරුගේ සහ සාගිරිගේ මේ භයානක දූපතේ ගමන මොන විදියට ඉවර වෙයිද කියලා මේ සීසන් එකෙන් බලාගන්න පුළුවන් වෙයි.
කතාවට සුදුසු විදියට ගැමි වහරට හුරු බස් වහරකින් තමයි උපසිරැසි නිර්මාණය කරලා තියෙන්නෙ.
එහෙනම් දෙවනි කතාංගයෙන් මුනගැහෙමු ✋
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ✍️
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
944 downloadsDownload hells-paradise-S02E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
1 comment
Akindu Anusara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S02 : E01] Sinhala Subtitles | ලෙයට ලෙය ගැටෙන සටනක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)



Episode 2 Sub ona