Watch Trailer

Hell’s Paradise: Jigokuraku [S02 : E06] Sinhala Subtitles | අරමුණු වෙනුවෙන් මාරාන්තික සටන් ඇරඹෙයි [සිංහල උපසිරසි]

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 6 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. දූපතෙන් පැන යාමේ මාර්ගයක් සුරක්ෂිත කිරීම සහ ජීවයේ අමෘතය ලබා ගැනීම කිය…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 6 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ.

දූපතෙන් පැන යාමේ මාර්ගයක් සුරක්ෂිත කිරීම සහ ජීවයේ අමෘතය ලබා ගැනීම කියන අරමුණු දෙක අනුව ගබිමරු ඇතුළු කණ්ඩායම පංච ධාතූන් අනුව කණ්ඩායම් වෙලා එක් එක් ටෙන්සෙන්වරු මුහුණට මුහුණට හමුවීමේ බලාපොරොත්තුව ඇතුව පිටත් උනා. මේ සැලසුමට කලින් කණ්ඩායම එකිනෙකාගේ හැකියාවන් තවත් පුහුණු වෙන්නත් අමතක කළේ නෑ. ටෙන්සෙන්වරුත් මේ ගබිමරු ඇතුළු කණ්ඩායමේ පැමිනීම බලාපොරොත්තුවෙන් ඔවුන්නොවුන්ගේ මාලිගා වල රැඳිල ඉන්නවා. මොකද මේ මිනිස්සු ලවා කරගන්න ඕනි වෙන වෙනම අරමුණක් ටෙන්සෙන්වරුන්ටත් තියෙනවා.

වෙන් වෙලා ගිය ගබිමරු ඇතුළු කණ්ඩායමට වගේම අනිත් කණ්ඩායම් වලටත් ටෙන්සෙන්වරු මුහුණට මුහුණ මුණ ගැහිලයි දැන් තියෙන්නෙ. මෙයාලව පහු කරල ඉස්සරහට යන්න නම් තමන්ගෙ ජීවිතය පරදුවට තියන්න හැමෝටම සිද්ධ වෙනවා. ඉතින් එතන ඉඳල මොකද වෙන්නෙ? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name: Hindering and Restoration
Released Date: 2026.02.15

 

 

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

657 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E06.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

657 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Sung Jin-Woo

    අනේ The Art of Sarah කේ-ඩ්‍රාමා එකට සබ් දෙන්නකෝ.