Olive Kitteridge [S01 : E02] Sinhala Subtitles ඔලිව් කිටරිජ් අවසාන කොටස වෙන හතරවෙනි කථාංගය මෙන්න. කථාංග ශ්‍රේණිගත කිරීම (IMDB): 8.7 සුපුරුදු විදයට කලින් කොටස ගැන මතක් කරොත්, ක්‍රිස්ටෝපර්ට මන්ගෙ බිරිඳගෙන් වෙන්වෙලා වෙනස් ජීවිතයකට යන්න සිද්ද වෙනවා. මුණුපුරන් එක්ක සෙල්ලම් කරන්න හිතන් හිටිය සිතුවිල්ල හී…

කථාංග ශ්‍රේණිගත කිරීම (IMDB): 8.7
සුපුරුදු විදයට කලින් කොටස ගැන මතක් කරොත්, ක්‍රිස්ටෝපර්ට මන්ගෙ බිරිඳගෙන් වෙන්වෙලා වෙනස් ජීවිතයකට යන්න සිද්ද වෙනවා. මුණුපුරන් එක්ක සෙල්ලම් කරන්න හිතන් හිටිය සිතුවිල්ල හීනයක් විතරක් වේවි කියල හෙන්රි කිටරිජ්ට තේරෙනව. රෝහලේදි සිද්ද වෙන සිද්දිය නිසා හෙන්රිගෙයි ඔලිව්ගෙයි සම්බන්ධය තවත් පළුදු වෙන එකයි සිද්ද වෙන්නේ. වෙන්නෙ. ඒ වුනත් තමන්ගෙ දරුවන් ලොකු වෙලා තමන්ගෙ ජීවිතයක් ගත කරන්න ගියාම තමන්ට ඉතුරු වෙන්නෙ තමන්ගෙ සැමිය විතරයි නිසා ඒගොල්ලන් පළුදු සම්බන්ධයක් වුණත් එකට ජීවත් වෙනවා. අන්තිමට හෙන්රිගේ සුවය අසාධ්‍යත්වයත් එක්ක ඔලිව්වට ඒක නැති වෙන එක ඛේදවාචකයක්.
කතාවෙ හතරවෙනි කොටසෙදි, ඒ කියන්නෙ කතාවෙ අන්තිම කොටසෙදි කතාව අපිට තවදුරටත් කියන්නෙ දෙමවුපියන්ගෙ ජීවිතේ ළමයි කියන්නෙ කොච්චර වැදගත් වුණත්, ස්වභාවධර්මය හැදිල තියෙන්නෙ දරුවොන්ට දෙමවුපියෝ හරි කාලෙ ආවම දෙමවුපියො අමතක කරන්න පුළුවන් විදයයි කියල. දැන් ඔලිව්ගෙන් ස්වාධීන ජීවිතයක් ගත කරන ක්‍රිස්ටෝපර්ගේ ජීවිතයට මැදිහත් නොවී, අලුත් ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා. ලෝකයේ ගොඩක් දෙමවුපියන්ට මුහුණ දෙන්න වෙන ඉරණමකට වඩා ඔලිව් කිටරිජ්ට මුහුණ දෙන්න වෙන මේ ඉරණම වෙනස් වෙන්නේ, ඔහුට මුහුණ දෙන්න වෙන්නේ තමන්ගෙ සැමියත් නැතුව තනියම.
ඉතින් මේ සැබෑ ජීවිතයේ හැමෝම මුහුණ දෙන ඛේදවාචකයක් වෙන තනිකම ගැන ලියවෙච්ච කතාව, සරල, රළු, විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්ගේ ඇසින් කියන ඉතා සාර්ථකව ඉදිරිපත් කරනවා.
ඕගොල්ලනුත් මේ කතාව රස විඳීවි කියල මම හිතනව. අන්තිම කොටස වෙනකන් බැලුවට ස්තූතියි.
- Written by: Jane Anderson
- Based on: Olive Kitteridge by Elizabeth Strout
- Genre: Psychological Drama
- Number of Episodes: 4
- IMDB: 8.3/10
- Rotten Tomatoes: 94%
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
458 downloadsDownload Olive-Kitteridge-S01E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුචින් හිමාෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Olive Kitteridge Season 01 Sinhala Subtitles
Subtitles by
රුචින් හිමාෂ
Subtitles
- #MaxxA
- #Olive Kitteridge S01 Sinhala Sub
- #Olive Kitteridge S01 Sinhala Subtitles
- #Olive Kitteridge Sinhala Sub
- #Olive Kitteridge Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #රුචින් හිමාෂ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olive Kitteridge [S01 : E04] Sinhala Subtitles | සුරක්ෂිතතාව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/olive-kitteridge-s01-2.jpg)


සබට තෑන්ක්ස් මචං