මෙන්න එහෙනම් තුන් වෙනි එපියත් අරං ආව පුළුවන් ඉක්මනට. කලින් කොටසෙදි හැමෝටම තේරෙන්න ඇතිනෙ කථාව මොන වගේද කියල. මේ කොටසට IMDB අගය දැනට 8.5ක් අරං තියනව. රෙනාටස් කියන ආයතනය විසින් අළුත් තාක්ෂණයක් නිර්මාණය කරන්න යනව කියල දැනගත්ත EPIC කියල. ඒවගේම ඒකට මොලී වෝල්කර් ඕනෙ කියලත් ගිය සතියේදී කිව්ව. ෆ්‍රෙඩිට වෙඩි…

මෙන්න එහෙනම් තුන් වෙනි එපියත් අරං ආව පුළුවන් ඉක්මනට. කලින් කොටසෙදි හැමෝටම තේරෙන්න ඇතිනෙ කථාව මොන වගේද කියල. මේ කොටසට IMDB අගය දැනට 8.5ක් අරං තියනව. රෙනාටස් කියන ආයතනය විසින් අළුත් තාක්ෂණයක් නිර්මාණය කරන්න යනව කියල දැනගත්ත EPIC කියල. ඒවගේම ඒකට මොලී වෝල්කර් ඕනෙ කියලත් ගිය සතියේදී කිව්ව. ෆ්‍රෙඩිට වෙඩි වැදුනනේ. කථාව අන්තිමට ඉවර වුණේ මිකෝව ගොඩනැගිල්ලක ආරක්ෂකයන් ගොඩක් මැද්දෙ කොටු වුණ වෙලාවෙ. එතන ඉදන් මොන වගේද කියල මම යන්තමින් කියන්නම් එහෙනම්,
මේ කොටසෙදි ෆ්‍රෙඩි සහ නෝවා යනව රෝහලකට ෆ්‍රෙඩිගෙ තුවාලෙට බේත් දාගන්න. එතැනදී නෝවා කලින් අඳුරන කෙනෙක් මුණ ගැහෙනව. මේ හමුවෙන කෙනා මොන වගේ කෙනෙක්ද? ඒවිතරක් නෙවෙයි නෝවාට අමතක වුණ සිදුවීම් කිහිපයක් තියනව මේ රෝහල තුළ සිද්ධ වුණ ජූනි 13. ඒ මොනවද? මෙයාට ඒව දැනගන්න ලැබෙන්නෙ කොහොමද? මොලී වෝල්කර් අල්ලාගෙන එක්කං එන්නෙ කොහෙටද? එහෙදි එයාව පාවිච්චි කරන EPIC එකෙන් වෙන්නෙ මොන වගේ දෙයක්ද? මොලීව බේරගන්න නෝවාට පුළුවන් වෙයිද? තව ටොමී එදා දැනගත්ත එයාගෙ බලය පාවිච්චි කරන හැටි. අද බලාගන්න පුළුවන් එයා ඒකෙන් කරන වැඩ. හැබැයි එයාලට අන්තිමට හිතපු නැති දෙයකුත් වෙනව… ඒ මොකක්ද? මිකෝට ගොඩනැගිල්ලෙන් පැනගන්න පුළුවන් වෙයිද? මේ වගේ දේවල් තමයි කතාවෙ තියෙන්නෙ. වැඩියෙන්ම තියෙන්නෙ EPIC එක ගැන. එහෙනම් ඔයාලම බලන්න කොහොමද කථාව ගලාගෙන යන්නෙ කියල. ඊළඟ කොටසෙන් හමුවෙන්නම්. ජය!!!
185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
ECC6FAD4C48DEF7DE288E86DE0570F0FD551D91F C3E1769F2E3F5035102609F1E4EB888FF3FE3FBA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,397 downloadsDownload Heroes.Reborn.S01E03.sinhala.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
14 comments
Ama
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ..
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හිට්මෑන්
බලාගෙන අප්ප උන්නෙ මන් මෙහෙම මෙක පරක්කු කරන්ට එපා ... හැක් Hඇක් එල්z ඇඇඇ තැන්කු කිවා ඔන්න..
thisal
tnxxxxxxxxx bn ela
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
ස්තූතියි මචෝ ඔන්න එහෙනම් බානවා ජයවේවා
ටික්කා
යකොඩො මෙන්න මේක ආව දවසෙම දීලා. දැන්නේ දැක්කේ. එලස් අචින්ත. හැමදාම මේ වගේ ඕනේ. තැන්කූ....
chandima
ස්තුතියි!!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) මෙන්න සබ් එක ගත්තා ජය වේවා !!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!me
Thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ!!!