හරි කාලෙකින් තමයි රූපවාහිනී කථා මාලා පැත්තට බහින්නේ. HUMANS එක ඉවර වුණාට පස්සෙ හරියන එකක් සෙට් වුණේ නෑ කරන්න. කොහොමහරි සමීර අයියට ස්තූති කරනව මේ කථාව මට බාර දුන්නට. ඇත්තටම මේක TV Mini-Series එකක්. මේකෙ දිග Series එක 2006 පටන් අරං 2010 වෙනකං මේ NBC නාලිකාවේම විකාශය වුණා. මේක එහෙම වුණාට ඒක අදාළ නෑ මේ…
හරි කාලෙකින් තමයි රූපවාහිනී කථා මාලා පැත්තට බහින්නේ. HUMANS එක ඉවර වුණාට පස්සෙ හරියන එකක් සෙට් වුණේ නෑ කරන්න. කොහොමහරි සමීර අයියට ස්තූති කරනව මේ කථාව මට බාර දුන්නට. ඇත්තටම මේක TV Mini-Series එකක්. මේකෙ දිග Series එක 2006 පටන් අරං 2010 වෙනකං මේ NBC නාලිකාවේම විකාශය වුණා. මේක එහෙම වුණාට ඒක අදාළ නෑ මේක බලන අයට. මේකේ රඟපාන අයගෙන් Jack Coleman (නෝවා බෙනට්) සහ තව නළු නිලියන් කිහිප දෙනෙක්ම 2006 විකාශය වූ කතාවෙත් ඒ චරිතම රඟ දක්වල තියෙනවා. IMDB එකේ හැටියට මුළු කථා මාලවටම එපිසෝඩ් 13ක් තියනව. තව දෙයක් තමයි මේ දීල තියෙන්නෙ පළවෙනි එපිසෝඩ් දෙකම එකට. මොකද මේ දෙකම විකාශය වෙලා තියෙන්නෙ එකම දවසෙ. ඒවගේම දැනට IMDB අගය සම්පූර්ණ කථාවම සඳහා 8.1කුත්, මේ කොටස් දෙකට පිළිවෙලින් 8.2 සහ 8.1 අගයන් ලබාගෙන තියනව. හරි එහෙනම් මම මේ පළවෙනි කොටස් දෙකේ කථාව ගැන කෙටියෙන් කියන්නම්.
සාමාන්‍ය මනුෂ්‍යයන් ඉන්න ලෝකෙම මනුෂ්‍යයන් පරිණාමය වෙනව වෙනත් මනුෂ්‍ය විශේෂයක් බවට. එයාලට එක එක බලයන් තියනව. තව දෙයක් තමයි මේ කථා මාලවෙදී එයාලව හඳුන්වන්නෙ ඊවෝ කියල. evolved humans කියන එක කෙටියෙන් තමයි evo කියන්නෙ. යම් හේතුවකට කාට හරි සාමාන්‍ය මිනිස්සු සහ ඊවෝ මිනිස්සු අතර රණ්ඩු ඇති කරල ඊවෝ මිනිස්සු නැති කරන්න ඕනෙ වෙලා තියනව. ලෝකෙටත් අමුත් විනාශයක් වෙනව කියල කියනව. හැබැයි ඒක මොකක්ද කියල නම් මමවත් දන්නෙ නෑ තාම. කතාවෙ මේ බලයන් තියන කිහිප දෙනෙක්වම පෙන්නව. රටවල් කිහිපයක්. ජපානය, කැනඩාව, ඇමරිකාව වගේ. ඒ ඒ අයට වෙන දේවල්, මුහුණ දෙන දේවල්, එයාලගෙ බලයන් මොනවද වගේ දේවල් ඉතිං කියන්න ගියොත් අමාරු කරනව වැඩේ. ඒ නිසා ඔයාලම බලන්න මේ කථාව කොහොමද කියල. ඔක්තෝම්බර් පළවෙනිදා තමයි ඊළඟ එපිය එනව කියල තියෙන්නෙ. එහෙනම් ඒකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
400 MB (x265) කොපිය මෙතනින් බාගන්න
03E17BCAA589C24C2B811BC17643CF8AFE1954B1 2FAB9047D875DC35259B7C958770E117FFF11BF7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,418 downloadsDownload Heroes-Reborn-S01E01E02.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
23 comments
thilina
Kasun Widusha
mcn Heroes 2006 series ekata sub denda berida
ns
බොහොම ස්තූතියි…
dominion season 2 එකටත් කවුරුහරි සබ් දෙන්නකෝ…….මධුකප්‍රිය පෙරේරා
මේක ආපු දවසේ ඉදන්ම බාගෙන හිටියේ උපසිරසියක් දෙනකම් ..
බොහොම ස්තුතියි සහෝ ...Elderman
Supiri. New tv series season eka pataan aran wage. Niyamai mekath balamuko mko kiyala..
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න.ඉසුරු දිල්ශාන්
නියමයි අචින්ත සහෝ!
මාත් ට්‍රේලර් එක බැලුවා,හොද කතාවක් වගේ!
අනිවා බෑමක් තමා!
ජයවේවා!Saketha Pulasthi
උපසිරසිය බොහොම ස්තූතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....මේකට සබ් දෙනකන් බලන් හිටියේ බාගෙන...
පුලුවන්නම් 2නෙක් 3දෙනෙක් එකතු වෙලා හරි Heroes TV Series එකටත් සබ් දෙන්නකෝ...
හොගාක් අය හොයන සබ් එකක් ඒක.....Siraj Priyantha
නියමයි නියමයි සහෝ
එනකන් බලන් හිටියේ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!අමා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!!!!!!
විමා
බොහොම ස්තුතියි අචින්ත උපසිරසට
මේකේ සීරියස් එකේ සීසන් දෙකක් බලල තියනවා
ඉතුරු ටිකනම් බැලුවේ නෑ
ඒ හැටි සම්බන්ධයක් නැතුව ඇති කියල හිතනවාharsha
මම මේකේ මුලින් ගිය කතා මාලාව බලලා තියනවා ඒක නම් හරිම අපූරුයි. මේකත් එහෙම ඇති කියලා හිතනවා. මම මේක බාගන්නවා අදම බලන්න පුලුවන් උනොත් තව කොමෙන්ට් එකක් දාන්නම් ස්තූතියි ජයවේවා
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
lakshitha
madumal thnx mchn sub 1te :D
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) ජය වේවා !!
Udamith Damith (b\k )
<<>>
Pragéèth KãLpagë
Thnx Brother..!! ☺ ☺
Dileepa
මල්ලි.....10 වෙනි කොටසින් පස්සේ ආයේ ආවේ නැත්තේ ඇයි....මම හරි ආසාවෙන් ඉන්නේ ඉතිරි කොටස් එනකන්.....
Lakshan Gunawardhana
heroes 2006 series එකේ සිංහල සබ් නැතිවෙයිද????
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E01&02] with Sinhala Subtitles| විරුවන්ගේ යලි පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

adoo patta mn hithuve na meka dei kiyla mn tv eke baluva pattama katava meka thx aaaa :D