Watch Trailer

Z Nation [S02 : E03] with Sinhala Subtitles| විකෘතියෝ… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි මැක් මියගියානේ ඒ වෙනුවට අලුත් සාමාජිකයෙක් එකතු වුනා. එයාගේ අරමුන ගැන අපිට දැන්ම හරියටම කියන්න බෑ. නමුත් අනිවාර්යෙන්ම එයා කතාවට ලොකු බලපෑමක් කරන චරිතයක් වේවි.මර්ෆිට පිල්ලි පාලනය කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. නමුත් අද කොටසින් පෙන්න්නේ එයාටවත් පාලනය කරග්න බැරි අමුතුම වර්ගයේ පිල්ලි…

Z Nation SE2-1

පසුගිය කොටසෙදි මැක් මියගියානේ ඒ වෙනුවට අලුත් සාමාජිකයෙක් එකතු වුනා. එයාගේ අරමුන ගැන අපිට දැන්ම හරියටම කියන්න බෑ. නමුත් අනිවාර්යෙන්ම එයා කතාවට ලොකු බලපෑමක් කරන චරිතයක් වේවි.මර්ෆිට පිල්ලි පාලනය කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. නමුත් අද කොටසින් පෙන්න්නේ එයාටවත් පාලනය කරග්න බැරි අමුතුම වර්ගයේ පිල්ලි වගයක් ගැන. එයාලා ඇති වෙලා තියෙන්නේ න්‍යෂ්ඨික විකිරන නිසයයි. මේ විකෘතින් හරිම දරුණුයි බුද්ධිමත් ඒ වගේම වේගවත්. ඇත්තටම අද කතාවෙදි කන්ඩායමට පිල්ලි විතරක් නෙවෙයි, තැනින් තැන මතුවෙන දාමරිකයන්ටත් මුහුනදෙන්න වෙනවා.

මේ කොටසේදි කියවෙන්නේ විකිරන වලින් රෝගි වුනු පිරිසක් එඩ්මන්ටන්වලට අරගෙන යන අමුතුම වර්ගයේ රථපෙලක් තියන කන්ඩායමක් ගැනයි. මේ උපසිරස ලබාදෙන්න ප්‍රමාදවුනේ විඩියෝ පිටපතේ තිබුනු ප්‍රශ්නයක් නිසයි. කාල රාමුවලත් පොඩි පොඩි ගැටලු ඇති. ඔයාලා කතාව නරඔනකොට ඒ කාලරාමු ටිකක් සිරුමාරු කරගන්න. ඊලග කොටස නම් ඉක්මනින්ම ලබාදනවා. එහෙනම් පහලින් ඔයාගේ අදහසත් දාලායන්නකෝ.

Z Nation (2014– ) on IMDb

 

 

348 MB කොපිය මෙතනින් බාගන්න

E62F4C733B3703A883BD233A11A0C35D4F28022B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,073 downloadsDownload Z-Nation-S02E03-baiscopelk.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Season >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,073 downloadsDownload Subtitles18 KB

8 comments

  1. Sanjaya Udara

    නියමයි. 4 වෙනි කොටසත් ඇවිල්ල තියෙන්නේ . ඒකත් ඉක්මනට දාන්ඩෝ්.... ස්තූතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sasanka

    elamah

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  5. තිසල්

    තැන්ක්ස් මචන්

  6. Kalum Ekanayaka

    thanxxxx sahooo sub ekta,.. elama ahh,.. ethuru ewth ekmnt denn pulwn wnnn,..

  7. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් කොටසත් අවො

  8. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P