Watch Trailer

Highschool of the Dead [S01 : E01 & E02] Sinhala Subtitles | මළවුන්ගේ වසන්තය! [සිංහල උපසිරසි] 18+

Hi… කොල්ලෝ කෙල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් මෙදාපාරත් ලංකන් Weebs සෙට් එක එකතු වෙලා ඔයාලට බලන්න සුපිරි anime එකක සිංහල උපසිරැසි අරන් ආවා. මේක මම ලංකන් Weebs සෙට් එකත් එක්ක එකතුවෙලා කරන #2 සිංහල උපසිරැසිය. මේ පාරත් ඉතින් Horror රසිකයොන්ට කට ඇරන් බලන්න පුලුවන් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නෙ. Anime එකේ වටපි…

Hi… කොල්ලෝ කෙල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් මෙදාපාරත් ලංකන් Weebs සෙට් එක එකතු වෙලා ඔයාලට බලන්න සුපිරි anime එකක සිංහල උපසිරැසි අරන් ආවා. මේක මම ලංකන් Weebs සෙට් එකත් එක්ක එකතුවෙලා කරන #2 සිංහල උපසිරැසිය. මේ පාරත් ඉතින් Horror රසිකයොන්ට කට ඇරන් බලන්න පුලුවන් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නෙ.

Anime එකේ වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරොත් Highschool of the Dead එක ප්‍රදර්ශණය උනේ 2010 දි 2023 වෙද්දි මේ anime එක IMDB වල 7.2 ක හොඳ ප්‍රතිචාර සංඛ්‍යාවකුත් MAL වල 7.07 ක ප්‍රතිචාර අගයකුත් ලබාගෙන තියනවා. මේක Action, Horror, Supernatural, Ecchi කියන Genre වලට අයත් වෙනවා. ඉතින් Ecchiවලටයි Horror වලටයි ආස කවුරුහරි ඉන්නව නම් මෙන්න එයාලගෙ anime එක….. කම්මැලි නැතුව හොඳට බලන්න පුලුවන්. Ecchi කියන්නෙ මේක අනිවාරෙන්ම 18+ anime එකක් කියලා කියන්න ඕනෙ නෑනේ. මේකෙ Source එක විදිහට Daisuke Satō ගෙ highschool of the dead කියන manga එක අරගෙන තියනවා. මේක MAD House Studios ලා තමා ඇනිමේට් කරන්නේ. ඒත් මෙච්චර කරලත් අවාසනාවකට වගේ කිසිම Award එකක් මේ anime එකට හම්බෙලා නෑ.

දැන් අපි යමු පොඩ්ඩක් කතාව පැත්තට…
හදිස්සියේම ජපානය ඇතුලෙ Zombie වසංගතයක් පැතිරෙනවා. මේකෙන් මුලු ජපානයම අවුල් ජාලයක හිර වෙනවා. මේ වසංගතය ජපානෙ උසස් පාසලකට ඇතුලුවෙනවා. ටකාශි තමන්ගෙ ක්‍රශ් එක වෙච්ච රේයි ව ආරක්ශා කරන්න පොරොන්දු වෙලා මේ මර උගුලෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒ අතරේ මේ පාසලේම බේරුණ තවත් අය ඉන්නවා. මෙයාලත් මේ කන්ඩායම එක්ක එකතු වෙලා මේ වසංගතයෙන් බේරෙන උත්සාහ කරනවා. හොඳ වෙඩික්කරුවෙක්, සටන්කාරියක්, දැඩි අධිෂ්ඨානයක් ඇති කොල්ලෙක් සහා විවිධ හැකියාවන් තියන සෙට් එකක් මේ කන්ඩායම ඇතුලෙ ඉන්නවා. එයාලා මේ වසංගතයෙන් බේරෙයිද ? ඉස්සරහට මොන මොන කරදර වැටෙයිද ? මෙයාලට මේ මරණයේ ආධිපත්‍ය බිඳහෙලන්න පුලුවන් වේවිද ? ඒක ඉතින් ඔයාලාම මේ කතාව බලලා දැනගන්න.

එහෙනම් ඊළඟ කොටස් වලින් අපි නැවත හමුවෙමු
Ecchi නම් කොච්චි !
see ya !!
– ගඟුල් කාව්‍ය-

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

1,997 downloadsDownload Highschool-of-the-Dead-S01-E01-E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,997 downloadsDownload Subtitles22 KB

8 comments

  1. janitha jayasankha adhikari

    thankyou guys, meke author maruna eka nan wawaganna bari una, me man balapu very first anime eka , thankyou so much for the effort.

    1. ලංකන් weebs

      Daisuke Satō මරණෙ නිසා Season 2 එක නැති උනා.
      anyway, Enjoy the series and thank you very much !!

    2. ලංකන් weebs

      daisuke satō ගෙ මරණය නිසා දෙවනි කතා සමය නැති උනා.
      anyway, enjoy the series !

  2. Anonymous

    Thanks jayawewa....!

    1. ලංකන් weebs

      ❤️

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

    1. ලංකන් weebs

      ❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P