Watch Trailer

His Dark Materials (2019-) [S01 : E06] Sinhala Subtitles | බොල්වැන්ගර් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”His Dark Materials” කතාමාලාවේ සයවන කොටසයි. ටිකක් පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”His Dark Materials” කතාමාලාවේ සයවන කොටසයි. ටිකක් පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ එකක්. ඒවගේම තමයි මේ බෝල්වැන්ගර්. පැහැරගෙන ගියපු හැම ළමයෙක්ම ඉන්නෙ මෙහෙ. ඔන්න ලයිරාට අන්තිමේදී රොජර්ව හම්බවෙනවා. හැබැයි මේ දෙන්නා අඳුරන්නෙ නැති ගාණට තමයි ඉන්නෙ. මොකද නැත්තම් ලොකු කදරයක් වෙනවා. හැබැයි ලයිරා නිකන් ඉන්නෙ නැහැ. එතනින් පැනගන්න ක්‍රමයක් හොයනවා. මොකද බිලීත් පැනගත්තු කෙනෙක්. ඔහු පැනගත්ත තැන තමයි හොයන්නෙ. හැබැයි සැලැස්මක් ගහනකොටම ඒ හැමදේම කණපිට පෙරළෙනවා. එතනට ලයිරාගෙ අම්ම එනවා. දන්නවනෙ ඇය ගැන. ඇය එන්නෙ සත්‍යමාපකය හොයාගෙන. කොහොමහරි ඇය ලයිරා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. ඉතින් දැන් ඇයත් මේ අංගනයෙ ඉන්නවා. ඉතින් අපි බලමුකෝ ලයිරාට කට්ටියවත් අරගෙන මෙතනින් පැනගන්න හම්බවෙයිද? නැත්තම් ඇයව තමන්ගෙ අම්මට ආයෙමත් අහුවෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,719 downloadsDownload His-Dark-Materials-2019-S01-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,719 downloadsDownload Subtitles23 KB

31 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  3. Dhanush Narangoda

    thanks bro

    1. subhashwimukthi

      Sub eka gelapen nani time ekta mokd krnn oni bro

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  5. dilshan1000

    patta kathawa machan thanks...

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. jeewantha

    ස්තුතියි උප සිරැසියට. පොඩිවුන්ගේ කථාවක් වගේ පෙනුනට ලොකු අයටත් ගැලපෙනවා.

    1. funworld

      Sub දාන කොට WEB කොපියට දාන්න
      ස්තූතියි සබ් ඒකට

  8. Nala

    Thanks sub ekata

  9. Pasinduchamod

    thx

  10. Ayesh Prashan

    Thank You

  11. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  12. Hemal

    Thank you.

  13. padasara

    thanks
    7k dandoo

  14. Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!

  15. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    බොහොම ස්තූතියි සහෝ!
    මේක ෆට්ට ඔක්කොම එනකන් ඉන්නේ ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    වැඩේ ලස්සනටම කරන්න සුබ පතනවා සහෝ! ✌
    සහෝට ජයෙන් ජයම වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  16. suranuwan

    thank you...

  17. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa..........!!!!!!!!!!!!!!!!!

  18. Isharrox

    ස්තුතියි සබ් එකට

  19. Pasindu16022

    Thanks for the sub

    1. subhashwimukthi

      Sub eka gelapen nani time ekaya bro

  20. ranga11112

    patta...sub akata bohoma pin saho...

  21. Dilshan Awranga

    මෙකෙ 1,2,3,4 එපි ව්ල webrip එකෙ සබ් එකත් ඇඩ් කරන්නකො????

  22. Damidu nimnajith

    thanks broo...

  23. Pramukmili

    Thanxx bro.........

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. MAALnath

    Thanks ......................good luck .....................

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  27. Anonymous

    ela .thanks

  28. chinthaka.max4

    thanx machan